මට PPP ආව දැනට අවුරුද 4කට විතර කලින්. මට අවුලක් තිබ්බෙ නෑ මගේ ගොඩක් තිබ්බෙ නෑ. ඒක ලෙඩක් නොවන නිසා ගනන් ගත්තෙ නෑ හැබැයි තිබ්බෙ නැති උනානම් හොදයි කියල හිතුන වෙලාවක් තිබ්බ. ට්‍රීට්මන්ට් ගන්න ගියේ නෑ අතඇරලදාල ශෙප් එකේ හිටිය.
මීට දවස් කීපයකට කලින් වෙනදට වඩා ටිකක් හාර්ඩ් මාස්ටර්බේට් පාරක් දැම්ම මහ රෑ. බෝඩිමේ නාන තැන තියෙන්නේ එළියේ. ලයිට් නෑ. මම වැඩේ කරල ෂවර් එකෙන් මලය ක්ලීන් කරද්දි වේදනාවක් ආව තුවාල වෙලා වගේ. මම නාගෙන ආව. ඊට පස්සෙ දවස්වල මම මල්ලිත් එක්ක සෙල්ලම් කරන්න ගියේ නෑ බයට. පෙරසම පස්සට කරලවත් බැලුවෙ නෑ බයට.
ඒත් අදත් ටිකක් චූන් වෙලා මල්ලි අතට අරන් පෙරසම පස්සට ගත්තට පස්සේ ලොකු වෙනසක් දැක්කක. මගේ තිබ්බ PPP එකක් වත් නෑ. දාරෙ ගොඩක් තද රතු පාට වෙලා. මට පේන විදියට මාස්ටර්බේට් කරද්දි PPP ටික ගැලවිලා ගිහින්. දැන් පට්ට. ඒත් බයයි ආයෙ එයිද කියල.
උබලගෙත් තියෙනවනම් මේ විදියට කරල යවාගන්න පුලුවන් වෙයි. ඒත් මම වගකියන්නෑ මල්ලිට මොනාහරි උනොත්.