PR and Citizenship ??

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    PR කියන්නේ නිත්‍ය පුරුවැසි, එකියන්නේ තොට ඇති තරම් කල් ඉන්න පුළුවන්. Benefits ඔක්කොම තියෙනවා. Citizen කෙනෙක් කියන්නේ ඊට වඩා පොඩ්ඩක් හොඳයි මොකද Ausi Passport එක හම්බ වෙන නිසා. ඊට පස්සේ තොට visa free රටවල් පුළුවන්. No VISA කචල් :D
     
    Death Heart

    Well-known member
  • Feb 22, 2012
    588
    396
    63
    cemetery

    aha. ela ela machan , Thanks ++++
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    a citizen can vote in an election and obtain an oz passport where as a PR can't. And also a pr needs to apply for a return resident visa if he's going out of the country and planning to come back provided the PR visa has expired.
     
    • Like
    Reactions: Death Heart

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    on top of what has been said above, you need to get PR first and then live in the country for a certain period according to your category and then apply to get Citizenship. Its hard to get PR but easy to get Citizenship provided you haven't got in to any problems during your living in the country :)
     
    • Like
    Reactions: Death Heart

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    ලොකු වෙනසක් නෑ. වෙනසකට තියෙන්නෙ PR තියෙන අයට ඒ රටේ චන්දෙ දාන්න බැරි එක විතරයි. තව අවුරුදු 4න් 4ට PR එක අලුත් කරන්න ඕනෙ. ඒත් සිටිසන්ශිප් එහෙම ඕනෙ නෑ.
     
    • Like
    Reactions: Dark Mist

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,240
    113
    Auckland
    සිටිසන් ගත්තොත් ආය ලන්කාවට එනකොට වීස ගහන් එන්න ඕනෙ. වීසා ඉවර වෙලා හිටියොත් ෆුකට පයින් ගහල ආය කටුනායකින් ප්ලේන් එකට දාල තොලොන්චි කරනව :lol: :P

    දැන් ඩුවල් සිටිසන් ලන්කාවෙ දෙන සීන් එකක් තියනව. එහෙම ගන්න පුලුවන් උනා නම් රටවල් 2ම ගෙදර වගේ :D:love:
     
    • Like
    Reactions: Dark Mist

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    on top of what has been said above, you need to get PR first and then live in the country for a certain period according to your category and then apply to get Citizenship. Its hard to get PR but easy to get Citizenship provided you haven't got in to any problems during your living in the country :)

    This is true, in the UK after having PR you only have to wait a year to apply for Citizenship. For the whole process it took me 7 years.
     
    විසා කතා ඕනේ නැහැ බන් කිව්වා වගේ dal දානවා :lol::rofl: මමත් ඉක්මනට දාගන්න ඕනා :oo:
     
    Death Heart

    Well-known member
  • Feb 22, 2012
    588
    396
    63
    cemetery
    on top of what has been said above, you need to get PR first and then live in the country for a certain period according to your category and then apply to get Citizenship. Its hard to get PR but easy to get Citizenship provided you haven't got in to any problems during your living in the country :)

    Thanks ++++
     
    Death Heart

    Well-known member
  • Feb 22, 2012
    588
    396
    63
    cemetery

    Thanks ++++
    Thanks ++++
    AUS wala PR ot Citizen denna ehe kochchara kal ehema inna oneda ban ? Tawa monawada tiyenna one qualifications ? Danna kattiya innawada me gana :)
    Thanks ++++
    Thanks ++++
    Thanks ++++
    ලොකු වෙනසක් නෑ. වෙනසකට තියෙන්නෙ PR තියෙන අයට ඒ රටේ චන්දෙ දාන්න බැරි එක විතරයි. තව අවුරුදු 4න් 4ට PR එක අලුත් කරන්න ඕනෙ. ඒත් සිටිසන්ශිප් එහෙම ඕනෙ නෑ.
    ela Thanks ++++
    සිටිසන් ගත්තොත් ආය ලන්කාවට එනකොට වීස ගහන් එන්න ඕනෙ. වීසා ඉවර වෙලා හිටියොත් ෆුකට පයින් ගහල ආය කටුනායකින් ප්ලේන් එකට දාල තොලොන්චි කරනව :lol: :P

    දැන් ඩුවල් සිටිසන් ලන්කාවෙ දෙන සීන් එකක් තියනව. එහෙම ගන්න පුලුවන් උනා නම් රටවල් 2ම ගෙදර වගේ :D:love:
    ela Thanks ++++

    This is true, in the UK after having PR you only have to wait a year to apply for Citizenship. For the whole process it took me 7 years.
    Thanks

    විසා කතා ඕනේ නැහැ බන් කිව්වා වගේ dal දානවා :lol::rofl: මමත් ඉක්මනට දාගන්න ඕනා :oo:
    Thanks
    Thanks ++++
     
    • Like
    Reactions: aggregate