PR / CITIZENSHIP

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Oya dala athi link eke page eka hodata kiyapawan puthe.

    United States: The 14th Amendment to the United States Constitution provides that "all persons born or naturalized in the United States, and subject to the jurisdiction thereof, are citizens of the United States and of the State wherein they reside".[34] The phrase "subject to the jurisdiction thereof" excludes children born to foreign diplomats and children born to enemy forces engaged in hostile occupation of the country's territory.[35]

    :rofl::rofl:

    seratama kalin english igana ganin. mama owa hoyala balala godak kal

    subject to the jurisdiction thereof

    kiyala kiyanne USA wala niithiyata yatath wa upadina daruwek kiyala. ehema nathuwa uba hithuwe baden eliyata enna issella lamayata USA id card ekak thiyanna one kiyalada US law ekata yatath nowenna.

    US niithiyata yatath nowi daruwekta ipadenna puluwan krama 2i thiyanne.

    1. Wena ratakin USA iterator eka invade kalahama. e army eke or officials lata ipadina daruwek US citizen kenek wenne naha. yamkisi ratak USA akramanaya karala payakata dekakata wada unta hold karan inna ba. so 0 chance :rofl:

    2. Born to foreign diplomats who are engaged in diplomatic missions in USA

    me kiyanne thanapathi karyalaya haraha diplomatic mission ekaka yedila iddi unta kohomath niithi balapanne na. USA wala ekek maruwath kisi deyak kiyanna ba diplomats lata. unta US niithi adala na. onama rataka diplomatic law eka thama e. ehema eke unge lamai USA ipadunaama untath adala wenne na US law eka. ethakotath no citizenship

    nikan ubata key board ekakui computer ekakui thibba paliyata maru kiyawannepa hodata hoyala balala danna deyak katha karapan ehen mehen kaali ussan nodanna ingrisiyen magul kiyala anik unwath patalawanne nathuwa :yes:
     
    • Like
    Reactions: Sandun Thiwanka

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    :rofl::rofl:Trump on the way to abolish the 14th amendment.
    subject to the jurisdiction - Means Government can give or either take. :P

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63

    මචන් hospital එකකදිම වෙන්න ඔිනිද ලමය ඉපදෙන්න... නෑ නෙ. පොඩ්ඩක් පැහැදිලි කරපන්කො

    Rep+
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,117
    4,386
    113
    අනාත සින්ඝලයෙක් කෙලෝගන්න හදන්නේ ....එහෙම PR දෙන්නේ නැ කුක්කුලෝ ටුවර් ගිහිල්ල ලමයි හම්බුනාට මේකේ ඔය ටෝක් දෙන්නේ එහෙම pr දෙනවා කියලා එක්කෝ කටුනායක එයාර් පොර්ට් එකටවත් ගියෙනැතී උන් සහ A/L ෆේල් වෙලා වැඩක් නැතුව ගෙදරට වෙලා ඉන්න උන් ...උබට විශ්වාස නැත්නම් us visa information center එකට ගිහින් අහලාබලපන්....
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    අනාත සින්ඝලයෙක් කෙලෝගන්න හදන්නේ ....එහෙම PR දෙන්නේ නැ කුක්කුලෝ ටුවර් ගිහිල්ල ලමයි හම්බුනාට මේකේ ඔය ටෝක් දෙන්නේ එහෙම pr දෙනවා කියලා එක්කෝ කටුනායක එයාර් පොර්ට් එකටවත් ගියෙනැතී උන් සහ A/L ෆේල් වෙලා වැඩක් නැතුව ගෙදරට වෙලා ඉන්න උන් ...උබට විශ්වාස නැත්නම් us visa information center එකට ගිහින් අහලාබලපන්....
    Anunge passoort and A/L results hoyanna kalin uba gihin thiyana ratawal monada kiyapan balanna airport eka through or warayakin hari. Citizenship gana kiyawaddi PR ekak gana kiyawanawa. Tikak hoyala balala kiyawapan thaman lord kiyala hithan inne nathuwa. Koi weleth thaman nodanna dewal thiyanawa. Birtgright citizenship ISA wala denawa kiyanna mata online sources 10, 000k withara cite karanna pulhwan. Ehema denne na kiyala adu gaane 1k cite karanna puluwannam mama piligannawa uba hari kiyala:rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    :rofl::rofl:Trump on the way to abolish the 14th amendment.
    subject to the jurisdiction - Means Government can give or either take. :P

    Redda thama.ubata ona widihata law define karanna uba rajjuruwoda.

    Subjected to the jurisdiction kiyanne e rate nithiyata yatath wena onama purawasiyek kiyala. Tourist visa aran ena un uth USA athule inne USA wala nithiyata yatath wa. Uba hithuwada government ekata decide karanna puluwan kiyala tourist visa aran ena samahara unta thamange rate nithiya aran USA walata paya gahanna puluwan kiyala. Gonek wennepa:lol:
     
    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    :rofl::rofl:Trump on the way to abolish the 14th amendment.
    subject to the jurisdiction - Means Government can give or either take. :P

    What a dumb fuck :dull: Umba hithan inne Ei wade chars lesi kiyalada. Trump karayage Bila walata rawatenna Epa
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    පොඩි ප්‍රශ්නය කීපයක් අාවා බන්ස්

    1.මචන්ලා දැන් couple එකක් tour එකක් ගිහිල්ලා ඉද්දි කෙල්ලට ළමයෙක් හම්බෙනවා. එතකොට පොඩි එකාට automatically pr හම්බෙනවද ( මං අහන්නෙ developed country වල) usa වල නම් හම්බවෙනවා මම දන්න විදියට

    Tour ekedi baba hamba wenna ida adui somecountries not allow after 7 months. Automatically හම්බ වෙන්න නම් අනිවා මව හො පියාට PR/Citizenship තියෙන්න ඔනැ

    2. පොඩි එකාට citizenship හම්බවුනොත් parents ලට pr වලට apply කරන්න පුළුවන් ද?
    Refer above answer

    මම දන්න සමහර එවුන්ගෙ පොඩි එවුන් හම්බවෙලා තියෙන්නෙ foreign country එකකදි. ඊට පස්සෙ මුලු පවුලම ලංකාවේ. මුන් පොඩි එකාට pr ගන්න ගහන ගේමක්ද මන්දා මේක:confused:

    P. S දැනගැනීම සඳහා පමණි...

    ඔබට වැරදි තොරතුරක් නේ ලැබිලා තියෙන්නේ
     
    Last edited:

    JAGATHNI

    Member
    Jun 24, 2017
    128
    41
    0
    USA waladi hamba wenawa. USA wala citizenship hambena base eka thama US wala ipadena eka. ubata wife and uba maasa 2k withara tourist visa yatathe US wala jiwath wela ehe birth ekata hospital bill eka gewanna salli hoyaganna pulluwannam lamayata US citizenship ganna puluwan. aai visa gana ugannanna one na lel

    ලංකාවේ පිහිටා තියන වෙනත් රටක එම්බසි එකක් කියන්නේ, ඒ අදාළ රටට අයත් බුදලයක්. උබේ අදහස අනුව බබා හම්බ වෙන ගෑනු කෙනෙක් විලිරුදාව හැදුන ගමන් එම්බසි එකේ ගේට්ටුවෙන් එහා පැත්තට ගියොත් ළමයට ඒ අදාළ රටේ පුරවැසිකම ලැබෙනවද ? එහෙම ලැබෙනවා නම් ගෑනු 90% k ඉස්පිරිතාලේ නොගිහින් එම්බසිය ගාවට යාවිනේ බන් ???:cool:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පොඩි ප්‍රශ්නය කීපයක් අාවා බන්ස්

    1.මචන්ලා දැන් couple එකක් tour එකක් ගිහිල්ලා ඉද්දි කෙල්ලට ළමයෙක් හම්බෙනවා. එතකොට පොඩි එකාට automatically pr හම්බෙනවද ( මං අහන්නෙ developed country වල) usa වල නම් හම්බවෙනවා මම දන්න විදියට

    Normally, 6 months or eeta wada pregnant ayata visa/travel karanna denne ne. Beri wela hari gihilla lamayek hamba unoth, godak ratawal wala ee lamayata witharak citizenship eka denawa, eetha wayasa 18 lebunata passe.

    2. පොඩි එකාට citizenship හම්බවුනොත් parents ලට pr වලට apply කරන්න පුළුවන් ද?
    Samahara ratawal wala parent category eken apply karanna puluwan, eeth enna ennama ee opportunity eka nethi wegena yanne.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,117
    4,386
    113
    එළකිරි කුකුලනි මම මෙතන මම දන්නදෙයක් කියුවේ ..නොදන්නා මනුසයෙක් වැරදි පාරක ගිහින් සල්ලි නාස්ති කරගන්නවා බලන්න බැරිනිසා මොකද ...මාත් ඒවගේ හුගක් වංචා කාරයන්ට අහුවෙන්න ගිහින් 99 බේරුන එකෙක් ඉස්සර ..එහින්ද පොඩි දුකක් තියනවා ලංකාවේ ඉන්න කොල්ලෝ ගැන..කරුණාකරලා තමුන්ට ඉමිග්‍රෂන් ගැන ගැටළු එනවනම් ඒ අදාල එම්බසි එක සම්බන්ද කරගන ටෝරතුරු දැනගන්න ...ලංකාවේ මේවගේ ෆෝරම් වල දැමොත් මේවගේ ඉන්න එයාර්පොර්ට් එකක් වත් දැකලා නැති අනාථයෝ පොරටෝක් දෙන්න එනවා ඊටපස්සේ ඒවා අහලා අමාරුවේ වැටෙන්න පුලුහන් ඒ හින්ද පරිස්සමෙන් මම මෙතනින් එහාට මේ ට්‍රේඩ් එකට මොකුත් දාන්නේනැ ...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    මට මෙතන මගේ පොරත්වය කියන්න උවමනාවක් නැ මම දන්න නිසා කියන්නේ අවශ්‍ය මිනිහෙකුට ඕනෙනම් හොයල බලන්න පුලුහන් මට සුවර් ඔයානම් කටුනායකට වත් ගියේනතීකෙනෙක් ..ගියත් ඕනෙනම් මැලේසියා තායිලන්ඩ් වගේ ගිහින් ඇතී වැඩිම උනොත්.මම ඔයාට හීනෙන්වත් යන්නබැරි රටවලට ගිහින් තියනවා ..මම මෙතන කියන්නේ ප්‍රයෝගික පැත්ත ..මම අයෙ කියනවා පැහැදිලිව ටුවර් විසා ගහගන ගිහින් ළමය වෙන රටක හම්බුනා කියල ඒ රටේ සිටිසන් දැන් දෙන්නේ නැ ඔයාගේ ඔන් ලයින් සොසස් ඔයාම තීයාගන්න අනික ඉමිග්රේසන් ලොස් ගැනදැනගන්න ඕනෙනම් ඒ අදාල රටේ එම්බසියට ගිහින් අහලා බලන්න ..ඔයාට ඕනෙනම් මම මගේ පාස්පෝර්ට් එක දානවා දැකලා නැතුව ඇතිනේ පාස්පෝර්ට් එකක් ඔයා අහනවනේ මම ගියපු රටවල් මේ දවස්වල ඉන්නේ සින්ගපොර්/ඉටකලින් හිටියේ මැලේසිය /ජපන් ගියා ටුවර්එකකට/usa ගියා ට්‍රනින්ග් එකකට/යුරොප් ගියා ටුවර්එකක්/තව මාස දෙක තුනකින් ලංකාවට එනවා

    21ljvo8.jpg

    1966 da bn birthday?uncle ne:sorry:
     
    ubata kawru hari e kale puk shot eka deela anatha una ekata anik minissu pali naha. birth tourism kiyanne USA wala adatath wena deyak. eka unge loophole ekak nemei it's there by design. ube passport eka ohe thiya singapore unath wadak naha USA walath redneck anathayo innawa. Passport index eka wadi rataka hitiya kiyala siyalla dath wenne naha. adala embassy ekata gihin ahuwoth birth tourism karanna puluwanda ahuwoth un banala elawai. thamange lamayawa bihi karana purpose ekatama visa aran e purpose ekatama yana eka thahanam. tour purpose ekata gihin atharamagadi lamaya hambu wana widihatai wada wenna one. eekata haraka wage gihin embassy eken ahala hariyanne na onnam immigration consultant kenek gen ahanna puluwan. mata sources 10,000k dena puluwan kama thiddi ubata 1 source ekak denna bari una uba hari kiyala hithan inna eka back karanna. uba wena ratawal walata nawe da danne naha yanne anik un rata gihin thiyanne airport haraha nemei kiyala assume karanna. wayasa 52 k wena ekek abroad gihin thiyanne ochchara kalathurakin nam giyada kiyalawath mathakayak thiyanawada online immigration consultancy karanna issella :lol::lol:

    mahalokuwata online immigration consultancy dunnata USA birthright citizenship denne na kiyala prove karanna eka online source ekaka link ekak wath denna ba hena mahansi wela thamangei kiyaaganna passport ekaka perfect scan ekak aran eka edit karala upload karala danna nam puluwan. i smell something fishy there :lol::lol::lol:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Redda thama.ubata ona widihata law define karanna uba rajjuruwoda.

    Subjected to the jurisdiction kiyanne e rate nithiyata yatath wena onama purawasiyek kiyala. Tourist visa aran ena un uth USA athule inne USA wala nithiyata yatath wa. Uba hithuwada government ekata decide karanna puluwan kiyala tourist visa aran ena samahara unta thamange rate nithiya aran USA walata paya gahanna puluwan kiyala. Gonek wennepa:lol:

    :( Mata uba gana dukai ban, Methana Mama Visa type ekak gana katha kale ne, Lol. Mama katha kale Birthright Citizenship eka hambu wenawada nadda kiyana eka.
    Wikipedia mama dapu link balapan Jus Soil, denne mona rawatal da kiyala. ehema dena ewageth Balapan thieyena Clauses monawada kiyala. pariliment ekata awa. eth tama Canada wala Unconditional jus soil denawa.

    Ganita babek hambu wenna innakota USA wala child birth ekak denna oni nam, Issellama USA embassy eken Visa gaha ganna oni uba ehe yanna. Ethanadi uba True purpose eka prove karala pennana oni. Mekedi Visa Reject wenna puluwan chance eka 50%.

    Hitapan uba prove kara Sri Lanka wala medical facilites hari na, eka nisa mama USA wala Doctor kenek channel karala ehe child birth eka karanawa kiyala. ethakota uba ube Trip ekata, Return ticket ekata, Accomadation, Hopital charges, Doctor fees me okkoma pennana oni.

    USA wala Child birth ekakdi, Ubata insurance nathi hinda, ehe Hospital and Doctor fee Fatta ganak yanawa sure. Aduma 3 Million wath yai.

    True Reason Oppu Karala, Visa Aran, Non Insurance Kenek widihata Hospital ekata Lamata ithuru kanna puluwan visala mudalak genawa eka.

    :lol::lol: