Prabage Debidi Gema .....

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    And the world called him a rebel leader what a joke. Good thing we killed all of them instead of taking him to custody. Death for all terrorists. Long live SL army!
     
    • Like
    Reactions: vito

    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    දුකයි ඇත්තටම මේවා දකිනකොට !
    2009 ට කලින් බස් එකේ ගිය හැටි මතක් වෙනකොට...DS එකේ මැරුණ කොල්ලෝ ටික මතක් වෙනකොට, ඊටකලින් තාත්තල කොළඹ ගිහින් ආයේ එනකන් වෙව්ල වෙව්ල හිටිය හැටි මතක් වෙනකොට, ගෝනගල ,කැබිතිගොල්ලේව පින්තුර මතක් වෙනකොට....

    කාලකන්නි ටිකක් වට කරගත්තේ නැත්නම්, තාමත් රට කරන්න ඕනේ මනුස්සයෙක් මහින්ද ....දුකයි ඇත්තටම!
     
    Last edited:
    • Like
    Reactions: vito
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    දුකයි ඇත්තටම මේවා දකිනකොට !
    2009 ට කලින් බස් එකේ ගිය හැටි මතක් වෙනකොට...DS එකේ මැරුණ කොල්ලෝ ටික මතක් වෙනකොට, ඊටකලින් තාත්තල කොළඹ ගිහින් ආයේ එනකන් වෙව්ල වෙව්ල හිටිය හැටි මතක් වෙනකොට, ගෝනගල ,කැබිතිගොල්ලේව පින්තුර මතක් වෙනකොට....

    කාලකන්නි ටිකක් වට කරගත්තේ නැත්නම්, තාමත් රට කරන්න ඕනේ මනුස්සයෙක් මහින්ද ....දුකයි ඇත්තටම!

    මහින්ද වුනත් මීට වඩා හිතන්න තිබ්බා බන්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේ කාලකන්නි බලලා මැරිච්ච එකම තම හොඳ,
    එත් දෙමල ජනතාව තවමත් උ ගැන තිබ්බා මෝඩ අවබෝදයෙන් ගොඩ ඈවිත් නැ
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අදමයි බං ඕකගෙ ඔය ෆොටෝස් දැක්කේ..:frown:
    ස්තූතියි බෙදා ගත්තට..:)
    +Rep
    මෙච්චර මිනිස්සු මරපු ප්‍රභාකරන් වීරයෙක් කරල අපේ හමුදාව බලු කරන්න හදන උන්ට මේව පෙන්නේ නෑති එකයි දුක..:(