Prabage Debidi Gema .....

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
:yes::yes::yes::yes::yes:
දුකයි ඇත්තටම මේවා දකිනකොට !
2009 ට කලින් බස් එකේ ගිය හැටි මතක් වෙනකොට...DS එකේ මැරුණ කොල්ලෝ ටික මතක් වෙනකොට, ඊටකලින් තාත්තල කොළඹ ගිහින් ආයේ එනකන් වෙව්ල වෙව්ල හිටිය හැටි මතක් වෙනකොට, ගෝනගල ,කැබිතිගොල්ලේව පින්තුර මතක් වෙනකොට....

කාලකන්නි ටිකක් වට කරගත්තේ නැත්නම්, තාමත් රට කරන්න ඕනේ මනුස්සයෙක් මහින්ද ....දුකයි ඇත්තටම!
 

SLinKy

Active member
  • Jul 6, 2014
    666
    89
    28
    TFS මචන් +++

    අපි වගේ රටවල් වල ඉන්න මිනිස්සුන්ගේ මානසිකත්වය බන් ඕක. මොන වැරැද්ද කරත් වැඳගෙන ඉන්න දෙවියෙක් වගේ චරිතයක් ඕනේ.

    සුදුසුකම් නැති උන් පාර්ලිමේන්තුවට යවන්නෙත් මෙහෙම තමා. තීරණ ගන්නේ හැගීම් වලින්.