Meka Pagination + lazy loading walin Goda daganna puluwan neda ?
I'm only familiar with "Concepts of Block chain"
I'm only familiar with "Concepts of Block chain"
ඕකට js වල තියන ප්‍රොටෝ ටයිප් එකක් ගහන්න ඕනේ ෆිල්ටර් එකක් දාල. එන රෙකෝඩ් වලින් 20 , 20 ඇරේ එක ස්ලිට් කරලා අරන් scroll එකේ බයින්ඩ් කරනවා.
ඕක මොබයි පැත්තෙත් තියේද බන්?
වෙන්න ඕනේ මේකයි. දැන් මචන් මේකේ ඩිවලොප්මන්ට් කරන ඒරියා එක අනුව නෝට් , ලිනක්ස් ,කොසස් වගේ යන ත්‍රෙඩ් තියනව් අහම පැත්තටම. මොබයි පැත්ත පොඩ්ඩක් පහු බැහැලා තියෙන්නේ. උබ ඉතින් ඒ පැත්තේ එක අනිසා ත්‍රෙඩ් එකක් දාපන් කියල ඔය කියන්නේ ඒ පැත්තේ උබ දන්නා දේත් කියල අනික් උන්ගේ ඉන්පුට් එකත් අරන් ඇදගෙන යන්න පුළුවන වෙන්න. එන්ඩ් ගෝල් එක වෙන්න ඕන ඒ ත්‍රෙඩ් එක බැලුවාම ස්ටර්ටප් එකෙක්ට තනියම ස්ටඩි කරලා වැඩේ ගොඩ දාගන්න පුළුවන් මට්ටමට ගෙන එක. ලොකු වැඩක් උබ පටන් ගනින් ඉතින් පුළුවන් උපරිමේ දෙනන්නම්![]()
Me thread dekama balanna
Wade wena widiha
Tool Setup eka
------ Post added on Jun 6, 2022 at 12:07 AM
fake pakku nisa mewa yata giyaMeka miss wela
![]()

let's bring them back.fake pakku nisa mewa yata giya![]()