WorkShop - IT Field help Related

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    දැන් මේ IT Field help ත්‍රෙඩ් එකේ යනවා වරක් ෂොප් එකක්. එකට මුලිකව ඕනේ කරන දේවල් ටිකක් තියනවා. ඒ නෝට් එක පැදුර වගේ දිග නිසා මේ ත්‍රෙඩ් එක පාවිච්චි කරමු එකේ ඕනේ කරන දේවල් ඉගෙන ගන්න කොස් / නොට් එහෙම දාන්න. එකේ යන වැඩේ දිගටම යවමු එහෙම්ම. නැත්නම් අච්චාරුවක් වෙයි වගේ.

    Related Thread it-field-help

    C# පාත් එකේ යන අයට ඒ ෂොප් එකේ අයිටම් කරන්න මේ ටික ඕනේ වෙයි.

    Java
    Python
    කට්ටිය ඔයාලගෙත් ඕනේ කර ටුල් සෙටප් සහ නොට් දාන්න.




    Install Tools

    ---------------
    VS 2022 installation


    Asp.net Core 3.1 / 5/6 install


    Install SQL Server Express 2019


    C#
    ----
    මුලින් C# ඉගෙන ගන්න. මේ ඉන්නේ මගේ ගුරා. මේ තරම් හොදට කියල දෙන එකෙක් මට හම්බෙලා නැ . පොර මැරුණා ඉතින් දුකයි. අදටත් බේසික් අමතක උනාම ස්කොට් ගේ ඒවා තමා බලන්නේ.

    https://www.pluralsight.com/courses/csharp-fundamentals-dev


    Asp.net Web API
    ------------------------




    MS SQL
    -----------

    https://www.youtube.com/watch?v=lo80Q8C0nXk

    Basic Angular 2+
    ----------------------

    https://www.youtube.com/watch?v=3dHNOWTI7H8
     

    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    Good Thread :-)
    වෙබ් නම් මේක පට්ට
    https://www.udemy.com/course/the-complete-web-development-bootcamp/
    React නම් මෙන්න dial එක
    https://www.udemy.com/course/react-the-complete-guide-incl-redux/

    Java & Backend එවට මේ channel එක හොදයි
    https://www.youtube.com/user/thenewboston/videos

    මේකෙත් ගොඩක් හොදWeb Tutorials have
    https://www.youtube.com/c/TraversyMedia/videos

    Computer Science Field එකට එන එක්කෙනෙක් න්ම් අනිවා CS50 Lectures ටික follow කරන්න. They are from Harvard, Top Quality Material
    https://www.youtube.com/c/cs50/videos

    Smartphone එකක් තියෙනව නම් මේකේ apps ටික දාගන්න PlayStore eke have. They provide theory, quizzes and path for all major languages
    https://www.sololearn.com/home

    හැබයි ඉතින් ඉගෙනගන්න හොදම විදිය තමයි Project එකක් තනියම කරලා බලන එක :sneaky:
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    Good Thread :-)
    වෙබ් නම් මේක පට්ට
    https://www.udemy.com/course/the-complete-web-development-bootcamp/
    React නම් මෙන්න dial එක
    https://www.udemy.com/course/react-the-complete-guide-incl-redux/

    Java & Backend එවට මේ channel එක හොදයි
    https://www.youtube.com/user/thenewboston/videos

    මේකෙත් ගොඩක් හොදWeb Tutorials have
    https://www.youtube.com/c/TraversyMedia/videos
    මචන් ජාවා පාත් එක ටුල් සෙටප් එකේ ඉදන් දාපන්කෝ පොඩි වෙලාවක් අරගෙන
    පොඩි වෙබ් ඇප් එකකට සෙට් වෙන්න

    Back End එකට පාවිච්චි කරන ටෙක්නොලොජි සහ පොඩි ඉන්ට්‍රෝ වීඩියෝ එකක්
    front End එකට පාවිච්චි කරන ටෙක්නොලොජි සහ පොඩි ඉන්ට්‍රෝ වීඩියෝ එකක්
    Database එකට පාවිච්චි කරන ටෙක්නොලොජි සහ පොඩි ඉන්ට්‍රෝ වීඩියෝ එකක්

    වෙනත් ස්පෙෂල් දේවල් තියනවා නම් ඒවගේ ඉන්ටෝ වීඩියෝ එකකුත් දන්නා. එහෙම උනාම මේකේ ඉන්න කිසිම දෙයක් දන්නේ නැති අයට උඩට එන්න ලේසි මචන් :love: :love: :love: :love:
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මේක දැන්නේ දැක්කේ, ඔන්න quote කරා
    තව තියෙනවා, ඒවත් දාන්නම් :rofl:


    AWS, Networking, ML, DevOps කරන අයට මෙතන courses, labs ගොඩක් තියෙනවා (FREE)
    https://explore.skillbuilder.aws/learn

    Linux handbook
    https://www.freecodecamp.org/news/the-linux-commands-handbook/

    DevOps resources
    https://github.com/bregman-arie/devops-resources

    FREE google cloud labs

    https://www.cloudskillsboost.google/
    IBM එකේ learning platform එක, [FREE]
    Blockchain, Data Science, AI, Cybersecurity වටින courses තියෙනවා.
    අන්තිමට Digital Credentials ලැබෙනවා, ඒක Credly/ LinkedIn වලට link කරන්න පුලුවන්
    https://students.yourlearning.ibm.com/

    මේක VMware එකෙන් දෙන්නේ, Kubernetes learning paths තියෙනවා [FREE]
    https://kube.academy/

    මේ site එකේ roadmaps තියෙනවා, ඒවම follow කරන්න යන්න එපා
    පොඩි idea එකක් ගන්න
    https://roadmap.sh/
     

    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    මචන් ජාවා පාත් එක ටුල් සෙටප් එකේ ඉදන් දාපන්කෝ පොඩි වෙලාවක් අරගෙන
    පොඩි වෙබ් ඇප් එකකට සෙට් වෙන්න

    Back End එකට පාවිච්චි කරන ටෙක්නොලොජි සහ පොඩි ඉන්ට්‍රෝ වීඩියෝ එකක්
    front End එකට පාවිච්චි කරන ටෙක්නොලොජි සහ පොඩි ඉන්ට්‍රෝ වීඩියෝ එකක්
    Database එකට පාවිච්චි කරන ටෙක්නොලොජි සහ පොඩි ඉන්ට්‍රෝ වීඩියෝ එකක්

    වෙනත් ස්පෙෂල් දේවල් තියනවා නම් ඒවගේ ඉන්ටෝ වීඩියෝ එකකුත් දන්නා. එහෙම උනාම මේකේ ඉන්න කිසිම දෙයක් දන්නේ නැති අයට උඩට එන්න ලේසි මචන් :love: :love: :love: :love:
    එල මචන් Time එකක් සෙට් උන වෙලාවක දාන්නම්. Spring Framework එක වගේ ගත්තොත් තාම Enterprise ඒවගෙත් use වෙනවා.
    DB nm Mongo hodai
    Front nm React
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Devops/Site reliability engineering/Cloud/Cybersecuirty/SysAdmin+Net වලට සම්බන්ධ දේවල් ගැනත් පොඩ්ඩක් දැනුවත් කරන්න....
    By the way thanks @HAneo brother
    :yes:
     
    • Love
    • Like
    Reactions: HAneo and saja

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    Devops/Site reliability engineering/Cloud/Cybersecuirty/SysAdmin+Net වලට සම්බන්ධ දේවල් ගැනත් පොඩ්ඩක් දැනුවත් කරන්න....
    By the way thanks @HAneo brother
    :yes:
    බලමු මේක ඉස්සරහට දාන්න. ඔය පැත්තේ ලොකු දැනුමක් මට නැ . මේකට හොද එකෙක් හොයාගන්න ඕනේ අපි.
    ඔය ෆීල්ඩ් එක සැහෙන ඉක්මනට වෙනස් වෙනවා. ඒ වගේම හෙන ගොඩක් දේවල් තියනවා මතක තියාගන්න. ඒ නිසා හොද එක්ස්පර්ට් කෙනෙක් ඕනේ මේ ගැන හරිම පාත් එකක් දෙන්න නම්. බලමු එහෙම කෙනෙක් මේකේ ඉදි

    entity framework ehema nadda ? mukuth
    කාලෙකට් කලින් බලපු එකක් මේක. දැන් EF Core එක තමා යන්නේ. EF යන්නේ legacy apps වල තමා

    ------ Post added on Jun 1, 2022 at 11:17 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,045
    36,050
    113
    කෑගල්ල
    අඩි මේක දැක්කේ දැන් එල එල. :lol: :lol::love2:
    C# කර කර හිටියේ කොහෙද සිරිල එක්ක python කරන්න ගත්තනේ.
     
    • Like
    Reactions: HAneo