මම නම් ලක්ෂ 300-375 වගේ Range එකේ බලන්නේ. 2015 වගේ.White for me.
Gannada yanne? Adu wei ne tawa used? Around 5. 2 enawane 2024![]()
Ehema hitenawa. 24 ewa dn enna gatte. 2018 wage 150 5.5 walata tianawa parana ad, alut ewa 5.3 wage eddi...මම නම් ලක්ෂ 300-375 වගේ Range එකේ බලන්නේ. 2015 වගේ.
මිල තව අඩු වෙයිද ?
රියසෙවන එකේ තියෙන එව්වා එහෙම විකිණෙනවා අඩුයි වගේ. ගාන අඩු වුනොත් මෙච්චර ගානක් දීල.Ehema hitenawa. 24 ewa dn enna gatte. 2018 wage 150 5.5 walata tianawa parana ad, alut ewa 5.3 wage eddi...
Math baluwa. Very bad financial decision 1k kyala Hitenne. Echchara parana ekk ochchara denna. E wunata asai.. Lol..
Attention එකත් ඕන. එත් ගොඩක් අය කැමති නැත්තම් විකුනන්න ගියහම අමාරුයි නේ1 - more attention
2 - market
1st ekata attention enne oya color eka huru nathi nisa oya wage wahana walata van alto wala oya color eka huru lankaweAttention එකත් ඕන. එත් ගොඩක් අය කැමති නැත්තම් විකුනන්න ගියහම අමාරුයි නේ
wikunanna ithin patata kamathi kenekma wenna epai...White is commonly used...lesiy wikunaganna...Attention එකත් ඕන. එත් ගොඩක් අය කැමති නැත්තම් විකුනන්න ගියහම අමාරුයි නේ
