සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    Prado ගැන දන්නා කට්ටිය කියාගෙන යන්නකෝ.

    Prado 150 TX Diesel 2015

    1GD Engine වාහනේ සාමාන්‍ය Price Market එක කොහොමද ? කීයෙන් වගෙන්ද ගන්න ඕන ?

    ලක්ෂ 425 කියන්නේ ? වැඩි වගේ නේ
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    Mileage aka 100k walata adu nam 425 udinma watinawa
    mage laga 2012 Diesel 1k thiyenne
    Diesel karanawa town 10+, outstation 14+ akai meke price wedi
    මෙකේ 1GD එන්නේ. 150000 දුවලා. කීයෙන්ද ගන්න ඕන ? Reconditioned Import කරපු එකක්. Fully Loaded

    Mileage aka 100k walata adu nam 425 udinma watinawa
    mage laga 2012 Diesel 1k thiyenne
    Diesel karanawa town 10+, outstation 14+ akai meke price wedi
    ඔයාගේ Diesel Engine එක මොක්ක්ද ? 1KD, 5L Diesel ඒ වගේ
    ------ Post added on Oct 13, 2025 at 7:41 AM
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    මෙකේ 1GD එන්නේ. 150000 දුවලා. කීයෙන්ද ගන්න ඕන ? Reconditioned Import කරපු එකක්. Fully Loaded

    ඔයාගේ Diesel Engine එක මොක්ක්ද ? 1KD, 5L Diesel ඒ වගේ
    ------ Post added on Oct 13, 2025 at 7:41 AM
    mage company brand-new 1KD, permit akata apu 1k
    man gannakota 1st owner duwala thibune 48k company service and repair, 2years back

    oka 41 wage illala balapan 150k duwala nisa
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    mage company brand-new 1KD, permit akata apu 1k
    man gannakota 1st owner duwala thibune 48k company service and repair, 2years back

    oka 41 wage illala balapan 150k duwala nisa
    මට නම් 410 ත් වැඩි වගේ.

    2015 Prado Diesel 1 KD 1st Owner එව්වා තියෙනවා 350 ට වගේත්.

    මේක මම ගෙනත් විකුනන්න ගෙන්නේ. 380 වගේ අහන්න ඉන්නේ

    1GD JDM with DPF.. leda bung.. Petrol ekak ganing and thank me later.. poddak underpowered e unata Reliable..

    Petrol වැඩ කරන්නේ නැහැ නේ. උබකියන්නේDiesel එකට වඩා Petrol හොඳයි කියල ද ? ගොඩක් අය කිව්වේ Diesel එකකට යන්න කියල
    ------ Post added on Oct 13, 2025 at 8:05 AM
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,512
    10,616
    113
    Nugegoda, Sri Lanka
    මට නම් 410 ත් වැඩි වගේ.

    2015 Prado Diesel 1 KD 1st Owner එව්වා තියෙනවා 350 ට වගේත්.

    මේක මම ගෙනත් විකුනන්න ගෙන්නේ. 380 වගේ අහන්න ඉන්නේ

    Petrol වැඩ කරන්නේ නැහැ නේ. උබකියන්නේDiesel එකට වඩා Petrol හොඳයි කියල ද ? ගොඩක් අය කිව්වේ Diesel එකකට යන්න කියල
    ------ Post added on Oct 13, 2025 at 8:05 AM
    Wikunanna num Diesel eka ganna.. pawichchi karanna nemeine.. mama nam loweth Diesel ganne naa Brand new Agent imported nemei num.. Petrol ewa daahen reliability wadiy aluthen ena common rail DPF magul walata wada.. SUV kiyanne ton 2 kittui owagen Fuel efficiency balaporoththu wenawanum ithin therumak naa..
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    Wikunanna num Diesel eka ganna.. pawichchi karanna nemeine.. mama nam loweth Diesel ganne naa Brand new Agent imported nemei num.. Petrol ewa daahen reliability wadiy aluthen ena common rail DPF magul walata wada..
    පදින්න විකුනන්න දෙකටම තමා ගන්නේ. 1KD Brand New Imported එකද හොඳ Recondioned 1GD එව්වද හොඳ ? නැත්තම් Petrol එකද ? Petrol නම් ටිකක් අඩුයි Diesel එකට වඩා
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,512
    10,616
    113
    Nugegoda, Sri Lanka
    පදින්න විකුනන්න දෙකටම තමා ගන්නේ. 1KD Brand New Imported එකද හොඳ Recondioned 1GD එව්වද හොඳ ? නැත්තම් Petrol එකද ? Petrol නම් ටිකක් අඩුයි Diesel එකට වඩා
    1KD Toyota gennapu eka gana machan normal diesel unath gahanna puluwan wikunana hinda.. un gennnana 1GD ekath awlak naa.. JDM gennnana DPF tiyena ewage Fuel trim galapenne naa mehe Diesel walata..
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,622
    2,325
    113
    Prado ගැන දන්නා කට්ටිය කියාගෙන යන්නකෝ.

    Prado 150 TX Diesel 2015

    1GD Engine වාහනේ සාමාන්‍ය Price Market එක කොහොමද ? කීයෙන් වගෙන්ද ගන්න ඕන ?

    ලක්ෂ 425 කියන්නේ ? වැඩි වගේ නේ

    wadi wage newe wadi. mileage eka 100K adui nm adugane 350-380 wage ilanna dn kohomath market bahinawa owa move wennet nah. mokada ganna puluwan ayata sahenna options dn tianawa oya price range eke
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    wadi wage newe wadi. mileage eka 100K adui nm adugane 350-380 wage ilanna dn kohomath market bahinawa owa move wennet nah. mokada ganna puluwan ayata sahenna options dn tianawa oya price range eke
    Monawada Options ? 1KD Diesel Agent Imported Awulak Nadda

    Monawada Options ? 1KD Diesel Agent Imported Awulak Nadda

    150 Prado 2014 Diesel 1KD

    Riyasewana

    මෙව්වා වල මිල කොහොමද ?​

    ------ Post added on Oct 13, 2025 at 8:26 AM

    below 30m thiyenne petrol ewa ban, diesel ewa 340+

    max 5-6kmpl
    ------ Post added on Oct 13, 2025 at 8:22 AM
    එකක් තිබ්බ. 270-80 වගේ ගන්න පුළුවන් වගේ.

    මේක Diesel

    https://riyasewana.com/buy/toyota-land-cruiser-sale-battaramulla-10556753
    ------ Post added on Oct 13, 2025 at 8:27 AM
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    Monawada Options ? 1KD Diesel Agent Imported Awulak Nadda

    150 Prado 2014 Diesel 1KD​

    Riyasewana

    මෙව්වා වල මිල කොහොමද ?​

    ------ Post added on Oct 13, 2025 at 8:26 AM

    එකක් තිබ්බ. 270-80 වගේ ගන්න පුළුවන් වගේ.

    මේක Diesel

    https://riyasewana.com/buy/toyota-land-cruiser-sale-battaramulla-10556753
    ------ Post added on Oct 13, 2025 at 8:27 AM
    thiyanawa ban, patta gahapuwa
    man katha karannae TL manintain under 100k mileage