ඔව් ඒක ඇත්ත බ්‍රෝ. පැට්‍රිකල් එකත් එක්ක කරලා බලන්නම් මේ පාර.I think this is the beast suit for him now
ඕක හරියට අපි කේක් එකක් හදන විදිහ බලන් ඉනන්ව වගේ. කරන්නේ දවස ගානේ එක එක වර්ග වල කේක් හදනවා බලන් ඉන්නවා කෙල ගිල ගිල. ඉතින් කොහෙද ඉන්ටරස්ටින්ග් එකක්. එහෙමද වැරදි වැරදි හරි කේක් එකක් හදලා කන එක. අන්න ඒ වගේ දෙයක් තමා ඕක
මන් ජාවා එකෙ ඉන්න කාලෙ ඔහොම තමා. අපි ස්වින් ඇප් එක එක එක දෙවල් ඩ්‍රැක්-ඩ්‍රොප් කරලා හැදුවා.
ඊට පස්සෙ ඉන්ට්‍රස්ටින් එක ආවා.
ඩේටා බේස් කනෙක්ට් කරලා ,රිපොර්ට් ගහලා ඊටත් කලින් ER එක ඇඳලා ඩෙටාබේස් ටෙබල් ටික හදාගන්නවා . .
OCPJP ක්ලාස් එකෙ තමා අර පි ආතල් එකට ඩ්‍රැග් ඩ්‍රොප් කරපු කොඩ්ස් ,කොම්පොනන්ට්ස් කොහොමද ප්‍රොග්‍රැම් වෙන්නෙ
එතකොට ප්‍රොග්‍රැම් එක රන් වෙද්දි කොහොමද එක්සිකියුට් වෙන්නෙ
එව්වායෙ කන්සෙප්ට්ස් මොනවාද කියන එක දැනගන්නෙ .
එතකොට තව ඉන්ට්‍රස්ට් එක වැඩි වෙනව .
තැන්ක්ස් බ්‍රෝSoloLearn
This is a handy app which I use for learning the programming basics, including web.
Including Java, Python as well as web programming also...
Start with Python, then Java.
Do web programming separately.
I think it is better to get the experience for one language as the beginning, so Python is a good choice.
After you gained an enough knowledge about that language, try another one.
------ Post added on May 19, 2021 at 10:09 PM
තැන්ක්ස් මචන් මන් මේ පාර පැට්‍රිකල් එකත් එක්ක කරන්නම්.කිසිම දෙයක් ටුටෝරිඅල් පිටින් බලන එකේ කිසිම තේරුමක් නැ . කරන්නේ ඕනේ ප්‍රැක්ටිකල් එකක් එක්ක යන එක. එකේ හිර වෙනකොට තියරි එක බලන්න ඕනේ.එහෙම උනාම තමා හරිම දැනුම එන්නේ . ඒ අතින් උබ හරි
ඒක මං ගාව තියෙනවා බ්‍රෝ. මට ඒක සෙට් නෑcodeacademy.com eken corona 1 rella kale free pro accounts dunna. poddak balapan
හරි බ්‍රෝUdemy, Coursera wage quizzes practical assignments tiyena course ekak thoran timeline dala karanda
තැන්ක්ස්. ජාවා බේසික් ඉගෙනගන්න හොඳ විදිය මොකක්ද? මං ගාව තියෙන එක බේසික් එකේ ඉඳන් කරන එකක් නෙමේ. කැම්පස් අයට කරන එකක්. ඒකෙන් මට ජාවා එපා උනා.understanding java will help you to code with any language
හරි බ්‍රෝpython sinhalen tiyana hoda pohthak hoyagena wedeta bahinna
තැන්ක්ස්. ජාවා බේසික් ඉගෙනගන්න හොඳ විදිය මොකක්ද? මං ගාව තියෙන එක බේසික් එකේ ඉඳන් කරන එකක් නෙමේ. කැම්පස් අයට කරන එකක්. ඒකෙන් මට ජාවා එපා උනා.understanding java , will help you to code with any language
ලොකුම අවුල මම දකින් variable එකකට assign කරනකම් ඒ variable එකට ටයිප් එකක් නෑ. ඉතින් කම්පයිලරේ දන්නෙ නෑ cast වගේ ඒව ඕනෙ වෙනවද නැද්ද කියල runtime එකට එනකම්. අනික අපි කපියුස් වෙනව variable හැන්ඩ්ල් කරද්දි. cast කරන්න ඕනෙද නැද්ද මේ variable එක මොකට හදපු එකක්ද වගේ ඒව.same , matath harima amaryiu , java valata purudu vela..python valin liyankota... Java syntax eka long wunata harima neat. mage idea eka.. python eka like messy..also my idea
ගික් වගේලොකුම අවුල මම දකින් variable එකකට assign කරනකම් ඒ variable එකට ටයිප් එකක් නෑ. ඉතින් කම්පයිලරේ දන්නෙ නෑ cast වගේ ඒව ඕනෙ වෙනවද නැද්ද කියල runtime එකට එනකම්. අනික අපි කපියුස් වෙනව variable හැන්ඩ්ල් කරද්දි. cast කරන්න ඕනෙද නැද්ද මේ variable එක මොකට හදපු එකක්ද වගේ ඒව.
වල කෝඩ් ලයින් අඩුයි හැබැයි ඔලුව විකාර වෙනව. ඒ උනාට ජාව වල කෝඩ් ලයින් වැඩි උනත් කෝඩ් ගොඩක් ඔටෝ ලියවෙන නිසා ගේමක් නෑ. මේක මෙතඩ් එකක් හදල ඒ මෙතඩ් එක් කෝල් කරද්දි ඕනෙ ඩේට ටික පැරා වෙල ඔටෝ ෆිල් වෙන්නෙ නෑ. මැණුවල්ම ලියන්න ඕනෙ.
ඒ උනාට ජාව වල කෝඩ් ලයින් වැඩි උනත් කෝඩ් ගොඩක් ඔටෝ ලියවෙන නිසා ?? uba me kiyanne IDE eke intellisense eka neda?ලොකුම අවුල මම දකින් variable එකකට assign කරනකම් ඒ variable එකට ටයිප් එකක් නෑ. ඉතින් කම්පයිලරේ දන්නෙ නෑ cast වගේ ඒව ඕනෙ වෙනවද නැද්ද කියල runtime එකට එනකම්. අනික අපි කපියුස් වෙනව variable හැන්ඩ්ල් කරද්දි. cast කරන්න ඕනෙද නැද්ද මේ variable එක මොකට හදපු එකක්ද වගේ ඒව.
python වල කෝඩ් ලයින් අඩුයි හැබැයි ඔලුව විකාර වෙනව. ඒ උනාට ජාව වල කෝඩ් ලයින් වැඩි උනත් කෝඩ් ගොඩක් ඔටෝ ලියවෙන නිසා ගේමක් නෑ. python වල මෙතඩ් එකක් හදල ඒ මෙතඩ් එක් කෝල් කරද්දි ඕනෙ ඩේට ටික පැරා වල ඔටෝ ෆිල් වෙන්නෙ නෑ. මැණුවල්ම ලියන්න ඕනෙ.
pycharm wala na macho. ehema auto fill wenna hadanna bari wei neda. mokada ide ekata hoya ganna bane required data types. ithin kohomada auto fill wenneඒ උනාට ජාව වල කෝඩ් ලයින් වැඩි උනත් කෝඩ් ගොඩක් ඔටෝ ලියවෙන නිසා ?? uba me kiyanne IDE eke intellisense eka neda?
ithin machan uba pycharm wage IDE ekak gaththoth Phython base Code auto-completion ekak thiyanawane. IDE base feature ekakin komada machan languages dekak compare karanne?
age = 15
name = 'abc'
def myValue(my_age):
print(my_age)
myValue()
int age = 15;
String name = "abc";
void myValue(int my_age){
sout(my_age);
}
myValue()
my_age - python resolve in runtime. so no just like you use var in javascript. unless you assign a value it resolves in runtime and has no IntelliSense support at the code level. there are pros and cons regarding runtime type binding but most languages implement it so experienced users can take advantage of thempycharm wala na macho. ehema auto fill wenna hadanna bari wei neda. mokada ide ekata hoya ganna bane required data types. ithin kohomada auto fill wenne
ex
Python:age = 15 name = 'abc' def myValue(my_age): print(my_age) myValue()
dan myValue kiyana method eka call karaddi IDE ekata parenthesis walata danna one name da age da kiyala hoya ganna puluwan weida?
habai Java nam myValue call karaddima auto ma myValue(age) kiyalama auto fill wenawa.
Java:int age = 15; String name = "abc"; void myValue(int my_age){ sout(my_age); } myValue()
mata mokak hari mis welada?
int age = 15;
int age1 = 12;
String name = "abc";
void myValue(int my_age){
sout(my_age);
}
myValue()
so in the above code sample what will the outcome?habai Java nam myValue call karaddima auto ma myValue(age) kiyalama auto fill wenawa.
ඕක මෙහෙමයි අපි method local variable use කරද්දි ඔහොම වෙන්නෙ නෑ. ගොඩක් වෙලාවට ඕනෙ එකම තම auto-completion වෙන්නෙ. අනිත් දේ factory,facade pattern වගේ use කරද්දි හරි පහසුයි. මම python දැක්ක අඩුපාඩුවක් කිව්වෙ. මොකද java කෝඩ් කරන්නෙ බාගෙට. ඒත් python කෝඩ් කරද්දිම ඔක්කොම lines කෝඩ් කරන්න වෙනව. අනිත් දේ පැරා වල variable types වරදිනව අම්බානෙකට. ඔක්කොම runtime එකේ අහු වෙන්නෙ. ඒක හරි පාඩුයි.my_age - python resolve in runtime. so no just like you use var in javascript. unless you assign a value it resolves in runtime and has no IntelliSense support at the code level. there are pros and cons regarding runtime type binding but most languages implement it so experienced users can take advantage of them
int my_age - java this is simply an integer value. types cast at compile time. so code completion can work here. but I don't think it will automatically put
myValue(age) how auto-completion algorithms know which int value pick?
Consider following code snippet
Java:int age = 15; int age1 = 12; String name = "abc"; void myValue(int my_age){ sout(my_age); } myValue()
now consider your statement
so in the above code sample what will the outcome?
myValue(age) or myValue(age1)?
e machan python and java use karanne wenama business warga walata. so ewagedi use karanna wena dewal thama language eke thiyenne.ඕක මෙහෙමයි අපි method local variable use කරද්දි ඔහොම වෙන්නෙ නෑ. ගොඩක් වෙලාවට ඕනෙ එකම තම auto-completion වෙන්නෙ. අනිත් දේ factory,facade pattern වගේ use කරද්දි හරි පහසුයි. මම python දැක්ක අඩුපාඩුවක් කිව්වෙ. මොකද java කෝඩ් කරන්නෙ බාගෙට. ඒත් python කෝඩ් කරද්දිම ඔක්කොම lines කෝඩ් කරන්න වෙනව. අනිත් දේ පැරා වල variable types වරදිනව අම්බානෙකට. ඔක්කොම runtime එකේ අහු වෙන්නෙ. ඒක හරි පාඩුයි.
return values උනත් එහෙමයි java වල return මෙතඩ් කෝල් කරද්දි assigning variables හදන්නෙ නෑ. කෙලින්ම method call කරද්දි IDE එක දන්නව return වෙනව කියල. variable හදන් assign කරගන්න කියල IDE එකට කියන්න තියෙන්නෙ. ඒත් python වල අපිම assign කරගන්න ඕනෙ. ඒතන casting ඕනෙ උනොත් අපිම cast කරන්නත් ඕනෙ. overload method වල pass කරන values පැටලෙන්න පුලුවන් චාන්ස් එක වැඩී. string, int යවන්න ඕනෙ තැනට int, string යැවුවත් අවුලක් නෑ. runtime එකේ format exception එකක් එනව. මම සාමන්‍යෙන් ලයින් බයි ලයින් රන් කරන්නෙ නෑ. එකපාර කොටසකින් වෙන දේ ඔක්කොම ලියනව. පස්සෙ රන් කරන්නෙ. ඒත් රන් ට්යිම් එකේ ඔය වගේ casting,overload ප්‍රශ්නයක් අහුවුනාම සමහරවිට අර ලියපු කෝඩ් ඔක්කොම මකන්න වෙනව cast කරන්න බරි එකක් cast කරල.
ඊලගට දකින ලොකුම අඩුපාඩුව IDE එකට බෑ function, if else, nested loop එකක end point එක අදුන ගන්න. manually courser position කරගන්න ඕනෙ. ලොකු switch case එහෙක indent කරන්න ගියාම අනාතයි. case block එහෙක troubleshoot එකක් කරද්දි ඔලුව විකාර වෙනව indent නිසා.
අනික අපේ මෙමරි එක පට්ටෙට ඕනෙ වෙනව කෝඩ් කරද්දි. මොකද ටයිප් මතක තියාගන්න ඕනෙ නිසා. ඒත් ජාව වල නම් කෝඩ් එක බලල මෙමරි refresh කරගන්න පුලුවන්.
දකින ලොකුම වාසිය data store කරන්න පුලුවන් හිතුමනාපෙට. මෙහෙමයි කියල ක්‍රමයක් නැති නිසා ලිස්ට් වල එහෙම හිතුමනාපෙට data store කරන්නත් පුලුවන් ඒව loop වලින් call කරන පුලුවන් line 2-3කින්. ඒත් ජාව වල structure pattern එකක් තියෙන නිසා ලිස්ට් වල එහෙම හිතුමනාපෙට data store කරන්න බෑ, පට්ට අමාරුයි. python වල Array of Array of Array of objects හදල ඒව index කෝල් කරන්න පුලුවන් පට ගාල. හැබැයි ජාව වල එහෙම හැදුවොත් ඩෙඩ්. අනිත් දේ python API තියෙනව මාර තොගයක්.
lokuma benefit ekak tama itin compile time error aduraganna labima..mamath dakin vidiyata. anyway I have move to operation side. but enjoy doing little programe using java, springbootලොකුම අවුල මම දකින් variable එකකට assign කරනකම් ඒ variable එකට ටයිප් එකක් නෑ. ඉතින් කම්පයිලරේ දන්නෙ නෑ cast වගේ ඒව ඕනෙ වෙනවද නැද්ද කියල runtime එකට එනකම්. අනික අපි කපියුස් වෙනව variable හැන්ඩ්ල් කරද්දි. cast කරන්න ඕනෙද නැද්ද මේ variable එක මොකට හදපු එකක්ද වගේ ඒව.
python වල කෝඩ් ලයින් අඩුයි හැබැයි ඔලුව විකාර වෙනව. ඒ උනාට ජාව වල කෝඩ් ලයින් වැඩි උනත් කෝඩ් ගොඩක් ඔටෝ ලියවෙන නිසා ගේමක් නෑ. python වල මෙතඩ් එකක් හදල ඒ මෙතඩ් එක් කෝල් කරද්දි ඕනෙ ඩේට ටික පැරා වල ඔටෝ ෆිල් වෙන්නෙ නෑ. මැණුවල්ම ලියන්න ඕනෙ.

Java tikak hari dannawa neda? hondama de mokak hari program ekak hadanna patan ganna ,basics walin. tika tika feature add karanna danne nathi ewa Youtube , StackOverfolw wage ewage hoyala add karanna .Ethkota api nknma Java theory + practical use igena gannawa. anika eka patta interesting.තැන්ක්ස්. ජාවා බේසික් ඉගෙනගන්න හොඳ විදිය මොකක්ද? මං ගාව තියෙන එක බේසික් එකේ ඉඳන් කරන එකක් නෙමේ. කැම්පස් අයට කරන එකක්. ඒකෙන් මට ජාවා එපා උනා.
mamath mee dawas wala eka eka UI API try karaa sahoooUI based ඇප්ලිකේශන් හදන්න පට්ට අමාරුයි.
I think the mistake here is that you are using wring technology for the UI projects. Python not designed for UI-based business apps. it's more suitable for services. for UI-based app use .net or Java technologieslanguage godak ekathu karala wedak nee sahoo
oyaa hadanna aasa software wala hetiyata
eekata adaala anith deewal igana ganna oone
eg
DBMS, Reporting Tool, .... wage deewal
mamath mee dawas wala eka eka UI API try karaa sahooo
aththa thamai oyaa kiyana deee
godak eewage apita oone karana deewal karanna bee
kalinma mama try karapu eka UI API ekaka
form 2k ganna vidiya wath mata hoyaaganna beri unaa
mee dawas wala try karanne wxPython
meka nam denata try karapu eewata wadaa hondai wage
mokak hari adahasak thiyanawada ee gena
mata oone GUI standalone application hadanna
හරි මචං මන් ඒ විදියට කරන්නම්. මට එදිනේද කරන වැඩ වල සමහර වෙලාවට මට information සෙව් කරගන්න ඕනි උනාම කරන්නේ නොට් පැඩ් ඒකක සෙව් කරගන්න එක. ඒ වගේ එදිනෙදා අපේ වැඩ ලේසි කරගන්න ප්‍රෝග්‍රෑම් හැදුවනම් හරි නේද.Java tikak hari dannawa neda? hondama de mokak hari program ekak hadanna patan ganna ,basics walin. tika tika feature add karanna danne nathi ewa Youtube , StackOverfolw wage ewage hoyala add karanna .Ethkota api nknma Java theory + practical use igena gannawa. anika eka patta interesting.
Java theroy eka vithrak danagena therumak na , practically ena prshna api danagena inna ona. Bugs , Exceptions . Ohoma program ekak hadanakota oya hama ekama enwa. samahara bug walata fix ekak hoyanna dawas ganak ynwa, but intersting . Experience eken kiyanne .
Class gihin igena gannwata wada thaniyama igena ganna eka hodai. mokada class ekedi bug ekak awoth lecturer sup karanwa , apita e gana wadiya hithanna na. but thaniyama study karankota api vithrai inne ahnna knk nathuwa , google karala ape brain eka e problem eka gana hithala problem solving skills enwa.
P.S. I am not a IT professional , but I do it as a hobby