Pramuka TV, Dhanush Vlogs,Vishwakarama මුන් මොකාටද එන්න හදන්නේ?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,105
    34,653
    113
    මුන් ටික එකතු වෙලා 2024 දි මොකෙක් හරි මෝඩ බේසිගේ පුතෙක්ව ගෙන්න දැන්ම ඉඳලා මිනිස්සුන්ගේ මොල සෝදනවා වගේ පේනවා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,105
    34,653
    113
    ඊයේ පෙරේදි දවක අර අමිත් වීරසිංහ පොන්ස්වත් ගෙන්ල්ලා ලයිව් එකක් කළා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,105
    34,653
    113
    ඔය චැනල් වල කමෙන්ට් කරන් උන් නම් හෙන ගෙං මෝඩ සෙට් එකක්. සමහරු කියනවා වික්‍රමාරච්චි වෙදා ජනපති කරමු ලු, අනොජ් ද සිල්වා ගෝතයව ජනපති කරමු ලු, අමිත් පොන්ස්ව ජනපති කරමු ලු. නොදකින් ජනපති කරවලා පිටරටකටවත් යවන්න පුලුවන් උන් බං මේ ඊයා...
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඔය චැනල් වල කමෙන්ට් කරන් උන් නම් හෙන ගෙං මෝඩ සෙට් එකක්. සමහරු කියනවා වික්‍රමාරච්චි වෙදා ජනපති කරමු ලු, අනොජ් ද සිල්වා ගෝතයව ජනපති කරමු ලු, අමිත් පොන්ස්ව ජනපති කරමු ලු. නොදකින් ජනපති කරවලා පිටරටකටවත් යවන්න පුලුවන් උන් බං මේ ඊයා...
    Lol kattadiyek janadipathi unama kohomada athal eka 🤣
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    Labana parath gotata da wada
    එහෙම නෑ ඕයි ☹️ යහ පාලනය ගැනත් කතා කරා. ඒක පිරිහුන නිසා ආයෙත් ගොට ගේ හොඩත් කතා කරා. එහෙම පක්ෂයක් නෑ මගේ. හොදයි කියලා හිතෙන්න පැත්තේ හොඳ කතා කරා. අපි වෙනස් වෙන මිනිස්සු නිතරම හොඳ පැත්ත දිහා විතරයි බලන්න හිතෙන්නෙ
     
    • Like
    Reactions: War Fighter

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113
    1630826178800.png
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    oya ponnayo tika okkma blck karala danna one,. ara Dhanush vlogs karana eka okkotama hapan.. kohed hari inne bru kupadi tikak genath market karanawa.. kalayak ara ganja gahana ekek passe giya ravana nagittawanna... un okkoma owa plan karala karanne,.. ara thawa ekek inne thilak kandegama kiyala ... eka kiyana u lankawe nemelu... pissu wesige pthala tikak
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    මුන් ටික එකතු වෙලා 2024 දි මොකෙක් හරි මෝඩ බේසිගේ පුතෙක්ව ගෙන්න දැන්ම ඉඳලා මිනිස්සුන්ගේ මොල සෝදනවා වගේ පේනවා.
    Mewa okkoma wedak nethi ewa.. munta interview dena kattiya kisima deyak danne ne, thaman hithagena kiyanawa ewa thamai thiyane, ravanan'va panapitina genawa kiwa, ita passe body eke thiyanawa kiwa, aye pana enawa kiyala kiwa, den ara diyasenada mokada eka alagena innawa. me interviews kisima wedak nethi ewa, okkoma ekathuwela ekenekwa promote karana hadanawa. me balanawata wada 5 minute crafts chanel eka balana.eka apita udaw wenawa :-)
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඔය චැනල් වල කමෙන්ට් කරන් උන් නම් හෙන ගෙං මෝඩ සෙට් එකක්. සමහරු කියනවා වික්‍රමාරච්චි වෙදා ජනපති කරමු ලු, අනොජ් ද සිල්වා ගෝතයව ජනපති කරමු ලු, අමිත් පොන්ස්ව ජනපති කරමු ලු. නොදකින් ජනපති කරවලා පිටරටකටවත් යවන්න පුලුවන් උන් බං මේ ඊයා...
    ඒ උනාට ඒ චන්ද තමයි වැඩි.
    හොදටම කරයි කියල හිතල ගෙනාපු එකත් අරින ඇරිල්ල පේ්නවනේ.
     
    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    උන් කියන දියසෙන් 2023 වගේ වෙනක‌ොට කියයි. නාමල් වැඩක් කියලයි මට හිතෙන්නෙ
     
    • Like
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,105
    34,653
    113
    උන් කියන දියසෙන් 2023 වගේ වෙනක‌ොට කියයි. නාමල් වැඩක් කියලයි මට හිතෙන්නෙ
    අනිවා ඔය වගේ ගෝතයෙක් ගේන්න තමයි මුන් මේ ටිකෙන් ටික මොළ හොදගෙන යන්නේ. අපේ ගොං හැත්තත් රැවටෙනවා ඉවරයක් නෑ. දැන් මේ බොරුවට ආණ්ඩුවට බනින ගණගෙඩි ටිකත් බලපංකෝ චන්දයක් කෝල් කළොත් රෙදි නැතිව ෆුක දෙන විදිය
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔය චැනල් වල කමෙන්ට් කරන් උන් නම් හෙන ගෙං මෝඩ සෙට් එකක්. සමහරු කියනවා වික්‍රමාරච්චි වෙදා ජනපති කරමු ලු, අනොජ් ද සිල්වා ගෝතයව ජනපති කරමු ලු, අමිත් පොන්ස්ව ජනපති කරමු ලු. නොදකින් ජනපති කරවලා පිටරටකටවත් යවන්න පුලුවන් උන් බං මේ ඊයා...
    අනේ මන්දා බන් ඔය පොන්ස්ලා ජනාධිපති කළත් ඉතින් ටෝක් දිදී ඉඳී. එන්න එන්නම ඔය වගේ පොන්ස් ෆ්ලොවර්ස් ලා වැඩි වෙනවා.

    හදිසියකට ගන්න පී ආර් එකක් අරන් තියාගන්න එක වටිනවා.