Pramuka TV, Dhanush Vlogs,Vishwakarama මුන් මොකාටද එන්න හදන්නේ?

Geeth_Nuwan

Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    අනිවා ඔය වගේ ගෝතයෙක් ගේන්න තමයි මුන් මේ ටිකෙන් ටික මොළ හොදගෙන යන්නේ. අපේ ගොං හැත්තත් රැවටෙනවා ඉවරයක් නෑ. දැන් මේ බොරුවට ආණ්ඩුවට බනින ගණගෙඩි ටිකත් බලපංකෝ චන්දයක් කෝල් කළොත් රෙදි නැතිව ෆුක දෙන විදිය

    ඔවු බං ඔ්ව බල බල කමෙන්ට් දාන උන් තමා අන්තිමට වෙච්ච දේවල් වලින් පාඩමක් ඉගෙන නොගෙන වහල්කමින් ඡන්දෙ දෙන්නෙ.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,048
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අර සුදා කියන හිපාටුවා නියෝජ්‍ය පොලිස්පතිත් අල්ලන් රට හදන්න යනවා. රටේ ගෑනු අනාචාරේ, ඒක්බාර් නංකි නරක වැඩක්ලු කරන්නේ අරකද මේකද කිය කියා ටෝක් දෙනවා, හැබැයි ඌ රන්ජගේ ඉන්ටවිව් එකේ ගෑනුන්ට කියලා ටැට්ටර් පද්දගන්න ඒවා ඉඳලා කිව්වා. චැනල් එක රිපොට්‌ කරන්න ඕන ෆකයගේ