මට නම් තියන ප්‍රහ්නෙ බස්සා ගීතාන්ල වගේ මිනිස්සු තාම ක්ෂෙත්‍රයට ඇතුල්වෙලා දෙයක් කරන්න පරක්කු ඇයි කියන එක.........
ඒ නිසා තමා අර බඹර නාදේ කවර් එකක් කරපු ගෑණු දැරිවි වගේ ගල් කබ්බො උඩ පනින්නේ..........
මොවුන් වහා යම් දෙයක් කළ යුතුයි.....
නැත්තං මේ ක්ෂෙතුය ගල් කබ්බන් ගේ පාරාදීසයක් වේවි!!!