ෆිලුමේ නම Pravinkoodu Shappu
වැටෙන්නේ Crime / Thriller ගණයට
Basil Joseph සහ Soubin Shahir සංයෝගයෙන් අලුතෙන්ම ආව Murder Mystery Crime Thriller මලයාලම් චිත්රපටය තමයි "Pravinkoodu Shappu"
එක දවසක රෑ රා කඩයක අයිතිකරුවෙන්, රා කඩය ඇතුළෙම ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගන්නවා.
ඒ වෙද්දිත් රා කඩය ඇතුළේ රා වලින් සප්පායම් වෙලා කාඩ් සෙල්ලම් කරමින් 11 දෙනෙකු ඉද්දීම තමයි මේ මරණය වෙන්නේ.
මේක අනිවාර්යෙන් මිනීමැරුමක් කියලා සුපිරිම රහස් පරීෂක දැනුමක් තියෙන සන්තෝෂ් කියන පොලිස් නිළධාරියා නිගමනය කරනවා.
සන්තෝෂ් එහෙම නිගමනය කළේ කොහොමද?
11 දෙනෙක් කඩය ඇතුළේ ඉද්දීම මේ වගේ මිනීමැරුමක් වෙන්නේ කොහොමද?
මිනීමැරුමක් නම් මිනීමරුවා කවුද?
එළියට නොපෙනෙන හැංගිලා තියෙන අභිරහස මොකක්ද?
මේක මලයාලම් මැජික් එකක්. අනිවා බලන්න කියලා Recommend කරන්න පුළුවන්
https://www.1tamilmv.esq/index.php?...b-x264-700mb-400mb-250mb-esub/#comment-384277