Pre Medicine

SoapLK

Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    මේ පාර reslut වලින් medicine සෙට් වෙන්න පුළුවන් වෙයි..... Pre medicine clz යන්න ඕනෙද ..??? පොඩ්ඩක් පැහැදිලි කරලා දන්නා කියන කෙනෙක් කියන්ඩෝ..... BUMP එකක් වත් දාගන යන්න .... ලොකු උදව්වක්.....:confused::confused::confused:
     
    • Like
    Reactions: kellsupun

    lasantha79

    Active member
  • Jun 20, 2008
    126
    96
    28
    Colombo

    බොරු වැඩක්. බොරුවට ඉන්ග්ලිෂ් කොර්ස් එකක් කරනවා. ඔව්වා මෙලෝ වැඩක් නැහැ. කැම්පස් එකේ ඉන්නවා මෙඩිකල් එඩියුකෙෂන් යුනිට් කියලා සෙට් එකක්. උන්ට කරන්න වැඩක් තියෙන්න ඕනේ නිසා මේ වගේ බොරු ලබ්බවල් කරනවා.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මේ පාර reslut වලින් medicine සෙට් වෙන්න පුළුවන් වෙයි..... Pre medicine clz යන්න ඕනෙද ..??? පොඩ්ඩක් පැහැදිලි කරලා දන්නා කියන කෙනෙක් කියන්ඩෝ..... BUMP එකක් වත් දාගන යන්න .... ලොකු උදව්වක්.....:confused::confused::confused:

    bio wala human part eka ayeth poddak balapan......

    microbiology tika ayeth balapan......

    ewaye thiyena english word poddak study karapan........

    human body eke organs english walin mean and explain karananna igena ganin....

    human anatomy and physiology kiyala bokk ekak athi.....

    a potha ebook ekak hari hoyagena threunath nathath poddak udin pallen balapan......

    youtube eke thiyenawa english tut ewa poddak balala english tikakuth hadaganion......

    mama doc kenek nowemi....software developer kenek wemi...
     
    lasantha79

    Active member
  • Jun 20, 2008
    126
    96
    28
    Colombo
    ආහ් .. ඔයා කිව්වේ අර මෙඩිකල් ස්ටුඩන්ට්ස් ලා හරි ඩොක්ටර්ස් ලා හරි පවත්වන ක්ලාසස්ද? එව්වා මෙලෝ වැඩක් නැත. මෙඩිසින් සිලෙක්ට් වෙන එවුන් ගේ හිතේ තියෙන බයෙන් මුන් ගසා කනවා. යන්න එපා. හොඳම දේ spoken එන්ග්ලිෂ් හොඳට කරන ඉන්ග්ලිෂ් ක්ලාස් එකකට ගිහින් කඩ්ඩ පොලිෂ් කරගන්න. ඒ හොඳටම ඇති.
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    Me tika karahama wedith ekka. Thawa film tikak ehema balala kadda hada ganna. Campus yanakan podi jobak set kara ganna. Athal eke inna. Echcharai yanakan
     
    Me tika karahama wedith ekka. English film tikak/ documentry tikak balala kadda thawa polish karaganna. Podi job ekak hoyaganna campus yanakan. Athal eke inna. Echcharai yanakan .
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක

    tq mcn

    බොරු වැඩක්. බොරුවට ඉන්ග්ලිෂ් කොර්ස් එකක් කරනවා. ඔව්වා මෙලෝ වැඩක් නැහැ. කැම්පස් එකේ ඉන්නවා මෙඩිකල් එඩියුකෙෂන් යුනිට් කියලා සෙට් එකක්. උන්ට කරන්න වැඩක් තියෙන්න ඕනේ නිසා මේ වගේ බොරු ලබ්බවල් කරනවා.

    adura ayth ohom kiuwa....

    bio wala human part eka ayeth poddak balapan......

    microbiology tika ayeth balapan......

    ewaye thiyena english word poddak study karapan........

    human body eke organs english walin mean and explain karananna igena ganin....

    human anatomy and physiology kiyala bokk ekak athi.....

    a potha ebook ekak hari hoyagena threunath nathath poddak udin pallen balapan......

    youtube eke thiyenawa english tut ewa poddak balala english tikakuth hadaganion......

    mama doc kenek nowemi....software developer kenek wemi...

    ela ela...tq upades tikt godak wtinwa...

    ආහ් .. ඔයා කිව්වේ අර මෙඩිකල් ස්ටුඩන්ට්ස් ලා හරි ඩොක්ටර්ස් ලා හරි පවත්වන ක්ලාසස්ද? එව්වා මෙලෝ වැඩක් නැත. මෙඩිසින් සිලෙක්ට් වෙන එවුන් ගේ හිතේ තියෙන බයෙන් මුන් ගසා කනවා. යන්න එපා. හොඳම දේ spoken එන්ග්ලිෂ් හොඳට කරන ඉන්ග්ලිෂ් ක්ලාස් එකකට ගිහින් කඩ්ඩ පොලිෂ් කරගන්න. ඒ හොඳටම ඇති.

    hmmm....

    Me tika karahama wedith ekka. Thawa film tikak ehema balala kadda hada ganna. Campus yanakan podi jobak set kara ganna. Athal eke inna. Echcharai yanakan

    ela ela tq aiya....

    Na ekko oonnaa

    mkakda bn..??

    Me tika karahama wedith ekka. English film tikak/ documentry tikak balala kadda thawa polish karaganna. Podi job ekak hoyaganna campus yanakan. Athal eke inna. Echcharai yanakan .

    ela ela aiya tq...

    ada rep widihak netha....

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    • Like
    Reactions: pradeeplk1025