Pre Shoot for 5000/=

Rockey_ssr

Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    badinna tawa kal tiyenawa :D anyway keep up your great work mcn. badina dawasata me ganatama pre shoot ekek karamu hode :rofl:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    උඹනම නියම ඡායාරූප සිල්පියෙක්. මම උබට දිගටම වැඩ දෙන්නම් හැබැයි ඔය ගානටම කරනවනං. උඹට 5000 හම්බෙනවා මම කතාකරන ගාන කපල් එකට කියපං.... :lol::lol::lol::lol::lol: ඉස්සෙල්ලා විකුනන්න කලින් විකුනන්නෙ මොනවද කියල ඉගෙනගෙන හිටපං හරකා...
     
    neonlili

    Junior member
  • Apr 30, 2011
    425
    16
    18

    Machan meka elakiri eke couple 5kata deepu offer ekak
    ubata meken pala prayojanayak nattam idapan machan

    Anika purudu wenna karana shoot neme
    Man onatharam karalath thiyenawa
    5000ta shoot ekak karala mama pennannam
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    Machan meka elakiri eke couple 5kata deepu offer ekak
    ubata meken pala prayojanayak nattam idapan machan

    Anika purudu wenna karana shoot neme
    Man onatharam karalath thiyenawa
    5000ta shoot ekak karala mama pennannam

    පාවිච්චි කරන උපකරණ ටිකයි සාම්පල් කීපයකුයි දාමු බලන්න එහෙනං.
     
    neonlili

    Junior member
  • Apr 30, 2011
    425
    16
    18
    පාවිච්චි කරන උපකරණ ටිකයි සාම්පල් කීපයකුයි දාමු බලන්න එහෙනං.

    Canon 5D mark iii
    Canon 70-200 f4 without IS
    Tamron 24-70 f2.8
    Canon 50mm 1.4mm
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    Canon 5D mark iii
    Canon 70-200 f4 without IS
    Tamron 24-70 f2.8
    Canon 50mm 1.4mm

    speed light මුකුත් පාවිච්චි කරන්නෙ නැද්ද එතකොට..? පින්තූර ටිකකුත් දාමුකෝ බලන්ඩ...
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    api kasaada badina kaale oya magul thibbe nehe hoda welawata nethnam okatath gaanak kelawenawa

    ඇත්ත මචන්. ඒත් ඇත්තම කතාව මේකයි. වෙඩින් එකට අදින ඇදුම, පෝරුව, කේක් පෙට්ටි අරව මේවා, මගුල ගන්න හෝල් එක, දොට්ට බහින වහනේ පවා කලින් බලනවා, ඇදුමනං ඇදලත් බලනවා. ඔය ඔකොමගෙ මතක සටහනක් විදිහට තමයි ඇල්බම් එකක් කරන්න බාරදෙන්නෙ. එක කරන මිනිහා දැනගන්න ඕනෙ හරියට කරන්න, ඒක වගකීමක්. ඒ වගකීමට තමයි අය කරන්නෙ. හැම කෙනාම පින්තූරෙකට ඉන්න දන්නෙ නැ. සමහරු එහෙම හදන්න ඕනෙත් නැ... පහසුවෙන් පින්තූර ගන්න පුලුවන්. ඔය කොයික උනත් අන්තිමට ලස්සනට ඉන්න ඕනෙ. එකයි වැඩේ. ඔය pre shoot කෙරුවාව එන්නෙ එතනදි. වෙඩින් එකට කලින් දෙන්න දෙමාල්ලො හිටගන්න ඔදගන්න විදිහෙ ඉදන් හිනාව, උසමිටි කම්, අර හැඩ මේ හැඩ ඔකොම ගැන පූර්ව නිගමනයකට එන්නයි ඕක ඇත්තටම කරන්නෙ. ඒත් කියෙන් කීදෙනාද එහෙම කරන්නෙ. සල්ලි ගරාගන්න මොකක් හරි විකුනන එක යුතු නැ එකෙන් නියම ප්‍රයෝජනය අරගන්නෙ නැතුව. හරියට එහෙම කරනවනම් ඔය අයකීරීම් යටතේ ලොවෙත් හොද නිමැවුමක් දෙන්න බැ. එහෙම උන් තමයි ඔය pre shoot එක free shoot කියල හතර අතේ වනන්නෙ. හර්ක් ඉන්නව ඕනෙම ෆීල්ඩ් එකක. කරන්න දෙයක් නැ....
     
    romesh1981

    Junior member
  • Oct 4, 2006
    515
    16
    18
    Colombo
    If anyone needs a Preshoot for their wedding
    Contact me 5000/= Including transport...etc

    Only for the first 5 couples

    We provide professional photography services for Birthdays,Events,Naming ceremonies...Etc

    PM me if you are interested

    logo_2.jpg

    Machang i went through ur portfolio.... in FB.. Bro u have to learn a lot. Its ok... all professionals had their own beginning. Shoot a lot, Check and learn from other pro photographers/ tutorials( foriegn :) ) and develop your own style. You have a long way to go. Don't go for the money now. I really don't care how you take what i say, but i say what i want to say....
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    එල එල ජයවේවා අඩුවට කරලා කට්ටිය සෙට් කරලා හොද සෙවාවක් සපයලා තැනක් හදාගන්න ගියහම කට්ටිය කකුලෙක් අදිනවා වගේ , කොහොමද මේ ගනට කරන්නේ කියලා, මම නම් කියන්නෙ ගොඩක් බදාගන්නේ නැතුව කරන ඩයල් ඉන්නවා තනියම වැඩිම වුනොත් දෙන්නේක් ගන්නවා ලයිට්නින් වලටයි එක්ස්ට්‍රා කැම් එකක් යුස් කරනවා නම් ,

    ඔය 3000 ලා වැඩ දාගෙන කරාට එකේ එඩිට් කරපු උන් දැන් වෙන වෙන තැන්වල , උන්ගේ සොෆ්වෙයාර් එකේ ඔක්කොම දලා ඔටෝ හදන්නේ, පොටෝ එකෙන් එකට ටච් කරන්නේ නැහැ ගොඩක් වෙලාවට , දන්නොත් දනිති

    ආයෙත් අහල .... කට පාඩමෙන් කියයි එක දිගට වැලක් වගේ එඩිට් කරන උන් .....
     
    neonlili

    Junior member
  • Apr 30, 2011
    425
    16
    18
    Machang i went through ur portfolio.... in FB.. Bro u have to learn a lot. Its ok... all professionals had their own beginning. Shoot a lot, Check and learn from other pro photographers/ tutorials( foriegn :) ) and develop your own style. You have a long way to go. Don't go for the money now. I really don't care how you take what i say, but i say what i want to say....

    Bro i'm getting blamed here for reducing prices
    Just imagine if i do it for free
    what kind of outcome that i would
    Are u a Professional photographer?
     
    romesh1981

    Junior member
  • Oct 4, 2006
    515
    16
    18
    Colombo
    Bro i'm getting blamed here for reducing prices
    Just imagine if i do it for free
    what kind of outcome that i would
    Are u a Professional photographer?
    Machang doing something for free until you get into a standard level is OK. Even if u do it for free now, you will not be the first one. World famous wedding photographers - Not Sl Photographers.... ( I can name a few if you want) have worked under others OR Done weddings for free at their beginning levels cos learning what they gave the most priority at the beginning. Shooting a function or a wedding or even a private shoot... means we are dealing with someone most precious moments. And for that you have to be creative, competitive and bang on target.. u know what i mean. Its all about practical experience and the learning bro. you don't get it just by having a dslr and taking snaps of people in a party or friends if you are intending to do it professionally. I'm not underestimating your level. As i said we all have a begining level as all world class photographers did. you might be in the top 5 wedding photographers in SL in a couple of years... if u go on the right track. who knows. It all depends on your talent, creativeness, knowledge both in photography and post production and the marketing and how u handle customers. So work for that. Good Luck
     
    • Like
    Reactions: Jack_Sparrow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl

    Agree with that
    11.gif

    Once he gets experience and improve his skills and prove his skills by doing good work (For 5000 or even for free), people will come after him and his availability for demand will mark the price :)

    Its not starting for free/5000 will ruin others market but his skills will ruin others market ;)