Pre Shoot for 5000/=

neonlili

Junior member
  • Apr 30, 2011
    425
    16
    18
    If anyone needs a Preshoot for their wedding
    Contact me 5000/= Including transport...etc

    Only for the first 5 couples

    We provide professional photography services for Birthdays,Events,Naming ceremonies...Etc

    PM me if you are interested

    logo_2.jpg
     
    Last edited:
    • Like
    Reactions: Rockey_ssr

    neonlili

    Junior member
  • Apr 30, 2011
    425
    16
    18
    Podi Silva - පොඩි සිල්වා;19166304 said:
    5000 pre ahoot krnna pissuda yko
    umbla me dekayi panahata owa krma
    web design field eka wage
    photography field ekatath :( :(

    oka dwasak shoot krnna ona edit krnna ona
    kollo 4 k wath ona
    5000 khmada bn oya okkoma krnne

    ube klin krpuwa thye nm dpn blnna

    tikak field eke demand eka thyala wadak krpn

    good luck

    Bro
    I get your point
    I have never done a preshoot for this price
    Just giving this oppurtunity so some couples who struggles from a budget
    ART IS NOT ALWAYS MONEY
    I could show u some shoots that i have done.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    එල එල ජයවේවා අඩුවට කරලා කට්ටිය සෙට් කරලා හොද සෙවාවක් සපයලා තැනක් හදාගන්න ගියහම කට්ටිය කකුලෙක් අදිනවා වගේ , කොහොමද මේ ගනට කරන්නේ කියලා, මම නම් කියන්නෙ ගොඩක් බදාගන්නේ නැතුව කරන ඩයල් ඉන්නවා තනියම වැඩිම වුනොත් දෙන්නේක් ගන්නවා ලයිට්නින් වලටයි එක්ස්ට්‍රා කැම් එකක් යුස් කරනවා නම් ,

    ඔය 3000 ලා වැඩ දාගෙන කරාට එකේ එඩිට් කරපු උන් දැන් වෙන වෙන තැන්වල , උන්ගේ සොෆ්වෙයාර් එකේ ඔක්කොම දලා ඔටෝ හදන්නේ, පොටෝ එකෙන් එකට ටච් කරන්නේ නැහැ ගොඩක් වෙලාවට , දන්නොත් දනිති
     
    Bro
    I get your point
    I have never done a preshoot for this price
    Just giving this oppurtunity so some couples who struggles from a budget
    ART IS NOT ALWAYS MONEY
    I could show u some shoots that i have done.

    hmm
    na bn
    blpn visual ekak kyda gana
    music video
    ekak kra wagemane okath
    ithin bn oka oya ganata kra kynne aye gnan adu wena eka thma wenne
    mta nm mcn mkak hri motivation ekak thyenna ona
    oka oya ganata kyla hithunama
    wade krnna thyena gathiya adu wenwa
    quality adu wenwa
    ekayi kwwe

    ow ithin salli nathi couple wlata hndayi

    ela ela bn
     
    neonlili

    Junior member
  • Apr 30, 2011
    425
    16
    18
    සොහොන;19166393 said:
    උබලා වගෙ සල්ලි පස්සෙ නොයා වැඩ කරන වුන් අඩුයි මෙන්න බම්ප් එකක් උබට

    Thank you very much bro :)
    Really appreciated.
     
    neonlili

    Junior member
  • Apr 30, 2011
    425
    16
    18
    එල එල ජයවේවා අඩුවට කරලා කට්ටිය සෙට් කරලා හොද සෙවාවක් සපයලා තැනක් හදාගන්න ගියහම කට්ටිය කකුලෙක් අදිනවා වගේ , කොහොමද මේ ගනට කරන්නේ කියලා, මම නම් කියන්නෙ ගොඩක් බදාගන්නේ නැතුව කරන ඩයල් ඉන්නවා තනියම වැඩිම වුනොත් දෙන්නේක් ගන්නවා ලයිට්නින් වලටයි එක්ස්ට්‍රා කැම් එකක් යුස් කරනවා නම් ,

    ඔය 3000 ලා වැඩ දාගෙන කරාට එකේ එඩිට් කරපු උන් දැන් වෙන වෙන තැන්වල , උන්ගේ සොෆ්වෙයාර් එකේ ඔක්කොම දලා ඔටෝ හදන්නේ, පොටෝ එකෙන් එකට ටච් කරන්නේ නැහැ ගොඩක් වෙලාවට , දන්නොත් දනිති

    Ekenma bro
     
    neonlili

    Junior member
  • Apr 30, 2011
    425
    16
    18
    Podi Silva - පොඩි සිල්වා;19166409 said:
    hmm
    na bn
    blpn visual ekak kyda gana
    music video
    ekak kra wagemane okath
    ithin bn oka oya ganata kra kynne aye gnan adu wena eka thma wenne
    mta nm mcn mkak hri motivation ekak thyenna ona
    oka oya ganata kyla hithunama
    wade krnna thyena gathiya adu wenwa
    quality adu wenwa
    ekayi kwwe

    ow ithin salli nathi couple wlata hndayi

    ela ela bn

    Ow machan uba kiyana eketh aththak thiyenawa
    namuth samahara welawata mudalama balannath baha
    thank u bro comment ekata :)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Podi Silva - පොඩි සිල්වා;19166409 said:
    hmm
    na bn
    blpn visual ekak kyda gana
    music video
    ekak kra wagemane okath
    ithin bn oka oya ganata kra kynne aye gnan adu wena eka thma wenne
    mta nm mcn mkak hri motivation ekak thyenna ona
    oka oya ganata kyla hithunama
    wade krnna thyena gathiya adu wenwa
    quality adu wenwa
    ekayi kwwe

    ow ithin salli nathi couple wlata hndayi

    ela ela bn
    සමහරක් වුන්ට ඔනෙ සල්ලි විතරයි වැඩිය ඔනෙ නැ රිගින් ටොන් මාකට් එක ඩිහා බලපන් එවායින් කොටිපති වුනෙ කවුද කසුන් කල්හාරද , ජයශ්‍රි ,ච්ත්‍ර්ල් ද මෙ වැඩෙත් එහෙම තමා වැඩෙ ආසාවෙන් කරන මනුස්සයෙක් සල්ලි අඩු කරලා වැඩෙට ආසාවෙන් කතා කරහම පල්ලැහෙට දානවා
     
    සොහොන;19166459 said:

    hari hari bn
    meke un blpn loku wedding dakkama
    hullnawa ne
    mkada godak salli ynwa aparade kyla
    eth loku wedding ganne nadda

    salli kryo nta owa gnak na
    un gnnwa kyak gyath

    pre shoot wlata meke un kochchara
    wiruddada blpn
    un me mona wikarayak da
    munta pissu kyla comment krnne nadda

    ekek comment krnne na mtath ekak
    krnna ona kyla

    dn mn demand ekak thyala krnna kwwata
    mta meyawa wenas krnna ba ne bn

    mn nikan kiwwe field ekata wena de

    dan oya ringing tone ekath ehemane bn
    a dwas wla salli wlta wada nokarapu gayakoyo
    dan aluth un salli hewwama ekata wiruddayi

    job ekak krnne salli hynna ne bn

    ela ela bn awulak na mn nikan kwwe

    ublage choice ekane
    ona thanakin wade krgnna puluwanne

    mta owata wada krla wadak na

    salli thyena wun thmyi khmath wedding gnne :) ;)