Pre Shoot for 5000/=

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
හනිමුන් ෂූට් එක මගේ ගානෙ... කොහොමද නාගයයි නාග චම්පයි දරණෙ ගහගෙන පිඹ පිඹ ලව් කරද්දි පින්තූර ගන්න අවස්ථාවක් ලැබෙනවනන් :eek::eek::shocked::shocked::baffled::baffled:

uba sirama wedding shoot karanawada ban?
ape set eke inna un tika ubata set karala dennam,matath podi ganak one habai:dull:
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    uba sirama wedding shoot karanawada ban?
    ape set eke inna un tika ubata set karala dennam,matath podi ganak one habai:dull:

    මම යාලුවොත් එක්ක බිස්නස් කරන්නෙ නැහැ සහෝ. ඩීල් කරන්නෙ නැහැ කොහොමත්..:dull::dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    :oo:
    wedding shoots karanawada?​

    වෙඩින් ත්‍රෙඩ් එකකට ඇවිත් මම වෙඩින් ෂූට් ගැන කතා කරන එක මොකක්ද වගේ..:baffled:
    මම වෙඩින් ෂූට් කරන්නෙ නැත. :cool:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මම යාලුවොත් එක්ක බිස්නස් කරන්නෙ නැහැ සහෝ. ඩීල් කරන්නෙ නැහැ කොහොමත්..:dull::dull:

    මොනවා ගත්තත් සල්ලි වලට මනුස්සකම් ගන්න බැ යාළුකම ගන්න බැ :) ගොඩක් හොද තීරණයක්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සොහොන;19169174 said:
    මොනවා ගත්තත් සල්ලි වලට මනුස්සකම් ගන්න බැ යාළුකම ගන්න බැ :) ගොඩක් හොද තීරණයක්

    සිරාවටම.. මගේ වැඩිහිටියෙක් කියපු කතාවක් මතක් වුනා... - -- සල්ලි කියන්නේ වේස බඩුවක් වගේ දෙයක්.. අද මගේ ගාව, හෙට වෙන එකෙක් ගාව, තව දවසක වෙනම එකෙක් ගාව---
    සිරාවටම සල්ලි හම්බුකරන්න පුලුවන් ගොඩක් වෙලාවට
    හැබැයි මනුස්ස කම පැත්තකට දාලා සල්ලි හොයන එක පට්ට චා බන්.. මනුස්ස කම මටනන් සල්ලිවලට වඩා වටිනවා..:cool:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    සිරාවටම.. මගේ වැඩිහිටියෙක් කියපු කතාවක් මතක් වුනා... - -- සල්ලි කියන්නේ වේස බඩුවක් වගේ දෙයක්.. අද මගේ ගාව, හෙට වෙන එකෙක් ගාව, තව දවසක වෙනම එකෙක් ගාව---
    සිරාවටම සල්ලි හම්බුකරන්න පුලුවන් ගොඩක් වෙලාවට
    හැබැයි මනුස්ස කම පැත්තකට දාලා සල්ලි හොයන එක පට්ට චා බන්.. මනුස්ස කම මටනන් සල්ලිවලට වඩා වටිනවා..:cool:

    good Boy:cool:
    boru ona na.mama nam ehema na machan,ona deyaka eke watinakama mama maninne salli walin:dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    good Boy:cool:
    boru ona na.mama nam ehema na machan,ona deyaka eke watinakama mama maninne salli walin:dull:

    මට කටට එනව අහන්න දහසකුත් දේ.. මම ඇහුවොත් උඹ අඩයි..ඒක නිසා ඕනි නැහැ..:dull:සල්ලි වලින් ගන්න පුලුවන් දේ සීමිතයි සහෝ... හැබැයි එක දෙයක්.. සල්ලි හම්බුකරන්න පුලුවන් කාලෙ සල්ලි හොයන්න හරි විදිහට..:)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සිරාවටම.. මගේ වැඩිහිටියෙක් කියපු කතාවක් මතක් වුනා... - -- සල්ලි කියන්නේ වේස බඩුවක් වගේ දෙයක්.. අද මගේ ගාව, හෙට වෙන එකෙක් ගාව, තව දවසක වෙනම එකෙක් ගාව---
    සිරාවටම සල්ලි හම්බුකරන්න පුලුවන් ගොඩක් වෙලාවට
    හැබැයි මනුස්ස කම පැත්තකට දාලා සල්ලි හොයන එක පට්ට චා බන්.. මනුස්ස කම මටනන් සල්ලිවලට වඩා වටිනවා..:cool:

    අනිවාර්යෙන් පොලිට්කල් කරන උන්ටත් වැඩෙන්නේ ඔය සාපෙම තමා හැම එකාම බලන්නේ කියක් හරි සාක්කුව දාගන්න බලය වැඩි කරගන්න කවුරුත් හිතන්නේ නැ මැරෙනකොට අරන් යන්න දෙයක් :no:

    මේ මෑතකදී ඉදන් මම ටීවී එකේ දැක්කා පාලිත තෙවරප්පෙරුමගේ වැඩ මිනිහාත් දැන් මනුස්සකම් හොයන්න පටන් අරන් වාගේ පුතා මැරුනයින් පස්සේ ඒ වගේ මිනිස්සු උබලා වාගේ මිනිස්සු වැඩිය ලංකාවේ නැති එක තමයි දෙවියන්ගෙන් අපිට ලැබුන සාපෙ එන්නේ ම එක එකා මටත් ගානක් දියන්, මේක තමයි ගාන කියාගේනමයි :(
     
    Last edited:

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මට කටට එනව අහන්න දහසකුත් දේ.. මම ඇහුවොත් උඹ අඩයි..ඒක නිසා ඕනි නැහැ..:dull:සල්ලි වලින් ගන්න පුලුවන් දේ සීමිතයි සහෝ... හැබැයි එක දෙයක්.. සල්ලි හම්බුකරන්න පුලුවන් කාලෙ සල්ලි හොයන්න හරි විදිහට..:)

    ahapan ahapan .katha kara kiyala moko adanne.:oo:
    mama hodata tinkiri gagena arawagena tiyenawa machan nomile deela.eth dan ehama na.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සොහොන;19169223 said:
    අනිවාර්යෙන් පොලිට්කල් කරන උන්ටත් වැඩෙන්නේ ඔය සාපෙම තමා හැම එකාම බලන්නේ කියක් හරි සාක්කුව දාගන්න බලය වැඩි කරගන්න කවුරුත් හිතන්නේ නැ මැරෙනකොට අරන් යන්න දෙයක් :no:

    මේ මෑතකදී ඉදන් මම ටීවී එකේ දැක්කා පාලිත තෙවරප්පෙරුමගේ වැඩ මිනිහාත් දැන් මනුස්සකම් හොයන්න පටන් අරන් වාගේ පුතා මැරුනයින් පස්සේ ඒ වගේ මිනිස්සු උබලා වාගේ මිනිස්සු වැඩිය ලංකාවේ නැති එක තමයි දෙවියන්ගෙන් අපිට ලැබුන සාපෙ එන්නේ ම එක එකා මටත් ගානක් දියන්, මේක තමයි ගාන කියාගේනමයි :(

    අනිවා බන්.. වෙලාවකට මිනිස්සු ආශ්‍රය කරන්න බයයි. මොකක් හරි වාසියක් බලාගෙනම තමයි මිනිස්සු මොනව කරත් කරන්නෙ :(:(
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    අනිවා බන්.. වෙලාවකට මිනිස්සු ආශ්‍රය කරන්න බයයි. මොකක් හරි වාසියක් බලාගෙනම තමයි මිනිස්සු මොනව කරත් කරන්නෙ :(:(

    aathma thruptiya kiyanneth wasiyak machan.
    me loke kisi deyak nomile hamba wenne na.
    onama kenekta,onema deyaka watinakamak tiyenawa,eka maninne ada kale salli walin:cool:
     
    අම්මට හුඩු පොඩි සිල්වා පොඩි සිල්වා ඔයා? :P:P

    ආහ් උබට ප්‍රී ශූට් එපාලු නේ
    නැත්තම් යාලු කමට කරලා දෙන්න තිවුනා
    දැන් ඉතින් මොනවා කරන්න ද නේ
    :P :P

    උබ ප්‍රී ශූට් කරන්න කලින් කැල්ලක් හොයන් හිටපන්
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අනිවා බන්.. වෙලාවකට මිනිස්සු ආශ්‍රය කරන්න බයයි. මොකක් හරි වාසියක් බලාගෙනම තමයි මිනිස්සු මොනව කරත් කරන්නෙ :(:(

    මමත් කාලයක් වාසිය බලන් එන වුන්ව අදුර ගන්න බැරුව හිටියේ :cool:

    පොඩ් ටිප්ස් ටිකක් උබට කියන්නම් :nerd:

    අරක්කු සිගරට් මුකුත් දෙන්නේ නැතුව මළගෙයක් පිරිතක් වාගේ වැඩකට අඩ්ගහපන් යාළුවන්ට :eek:
    අන්වාර්යෙන් වාසි බලන උන් එන්නේ නැ :lol:

    නිකන් ඉන්න ගමන් චෙක් කරන්න උන්ගෙන් පොඩ් ගානක් ඉල්ලාපන් :eek:
    ඇත්තටම සල්ලි නැතී උන් ආයේ උබෙන් කොල් එකක් ආවොත් ආන්සර් කරයි වාසි පැත්තට හෝයියා උන් ෆෝන් ඔෆ් කරන් සයිලට් දාලා ඉදියි :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    පැරෂුට් එකක් 3000 ට පාඩුයි සහෝ... අපිනන් බත්කොලේ වටේට නූල් ඇදල නොමිලේ පැරෂූට් හදල තියෙනවා...

    අම්මපා කියහන්? :P ඒ එහෙනම් මටත් නිකන් ඔය බත්කොල පැරචුට් එකක් හදල දියන්කෝ :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    aathma thruptiya kiyanneth wasiyak machan.
    me loke kisi deyak nomile hamba wenne na.
    onama kenekta,onema deyaka watinakamak tiyenawa,eka maninne ada kale salli walin:cool:

    ආත්මාර්තකාමී ආත්ම තෘප්තියට වඩා පරාර්ථකාමී ආත්මතෘප්තිය වටිනව සහෝ... ටිකක් මෝරද්දි තේරෙයි..:cool:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ආත්මාර්තකාමී ආත්ම තෘප්තියට වඩා පරාර්ථකාමී ආත්මතෘප්තිය වටිනව සහෝ... ටිකක් මෝරද්දි තේරෙයි..:cool:

    11.gif
    uba hari machan.
    uba hithana widiyata api okkoma hithuwoth loke mara sundarai ban:cool:
    eth loke sundara na:(
    eka upadesak machan-occhara sanwedi wenna epa,ubata arala yanakan ubawath danne nathi wei:dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    11.gif
    uba hari machan.
    uba hithana widiyata api okkoma hithuwoth loke mara sundarai ban:cool:
    eth loke sundara na:(
    eka upadesak machan-occhara sanwedi wenna epa,ubata arala yanakan ubawath danne nathi wei:dull:

    එහෙම වෙලා නැහැ කියල කියන්නෙ නැහැ. අනන්ත එහෙම වෙලා තියෙනවා. බල්ලෙක් අපිව කෑවා කියල අපි බල්ලව කන එක හරි නැහැනෙ බන්.. එහෙම ඇරල ගිය උන්ටත් මම අදටත් ෆුල් සප් එකක් දෙනව උදව්වක් ඉල්ලුවම..ඒ මගේ හැටි..