Predestination අවසානය ගැන

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    Predestination ෆිල්ම් එක බැලුව අද. බලපු සුපිරිම එකක්. කතාව එලටම තේරුනා. ඒත් අවුල තමා ending එක. baekeeper උගෙම වයසක එකාට වෙඩි තියනවනෙ. එහෙම කරන්නෙ උගෙ ඊලග බෝම්බෙ වලක්වන්න. නැත්තන් 10000ක් විතර මැරෙන නිසා. ඒත් loop එක වැඩ කරන්න නම් ඌ බෝම්බෙ තියන්න ඕනෙ. ඇත්තටම ඌ බෝම්බෙ තිබ්බද නැද්ද?
     
    • Like
    Reactions: randy6667

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    Predestination ෆිල්ම් එක බැලුව අද. බලපු සුපිරිම එකක්. කතාව එලටම තේරුනා. ඒත් අවුල තමා ending එක. baekeeper උගෙම වයසක එකාට වෙඩි තියනවනෙ. එහෙම කරන්නෙ උගෙ ඊලග බෝම්බෙ වලක්වන්න. නැත්තන් 10000ක් විතර මැරෙන නිසා. ඒත් loop එක වැඩ කරන්න නම් ඌ බෝම්බෙ තියන්න ඕනෙ. ඇත්තටම ඌ බෝම්බෙ තිබ්බද නැද්ද?
    mamath baluwapatta film eka....:)
    :):).... time travlal film walin tikak amuthuma ekak... meka kata nayakaya ipadenne kohomada???:no::no: eka tami aula....
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔව් උගෙ අරමුණ බෝම්බ පුපුරවන එක වැලැක්වීම වෙන්න පුළුවන්..
    ඒත් ඒ වයසක එකත් උට කලින් ව්අයසක එකාව මරල..
    අන්තිමට ඌව මරල තමා පස්සෙ මූ බෝම්බ තියන්න පටං ගන්නෙ ලූප් එක ඉවර නෑ...
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කතාව බලලා ටිකක් කල් මචන්.දැන්නම් හරියට මතක නෑ.

    එත් ෆිල්ම් එකේ හැටියට ඉඩිරියට වෙන කිසිම දෙයක් වෙනස් වෙන්නේ නෑ..ඒ කියන්නේ ඒ බොම්බේ පිපිරෙනවා.
    ලූප් එක නවතින්න නම් කරන්න ඕනේ වයසක පොරව මරන්නේ නැතුව ඉන්න එක.
    වයසක පොර මරලා අනිත් බොම්බත් නවත්වන්න කාලය හරහා එහා මෙහා ගිහින් තමයි එයාට පිස්සු වගේ හැදිලා අන්තිමේදි බොම්බකාරයා වෙන්නේ.(ටයිම් ට්‍රැවල් කරන එක මොලයට බලපානවා කියලා ෆිල්ම් එකේ කියන්නේ)
    එයා බොම්බ පිපිරෙන වලක්වන්න උත්සහ ගැනීම නිසා තමයි බොම්බ පිපිරෙන දවස් වෙනස් වෙන්නේ.
    එහෙම ගොඩක් කල් ගිහින් ආපහු අතීතයට ඇවිත් බොම්බ සෙට් කරන නිසා තමයි එකම කාලෙදි ඒ දෙන්නා අතර වයස වෙනසක් තියෙන්නේ
    ෆිල්ම් එකෙ කතාවේ හැටියට ෆ්රී විල් එකක් නෑ.හැම දෙයක්ම කලින් තීරණය වෙලා තියෙන්නේ (ප්‍රිඩෙස්ටිනේෂන්)
    ඒ කියන්නේ අනිවාර්යෙන් බොම්බේ පිපිරෙනවා.මට මතක හැටියට මට හිතුනේ බොම්බේ පුපුරවලා ඉවරවෙලා වයසක් පොර ආපහු ටිකක් අතීතයට ඇවිත් තමන්ව හම්බවෙනවා කියලා
     
    දැනටත් වයසක පොර බෝම්බ ටිකක් තියලනෙ තියෙන්නෙ. ඒත් අනිත් එකා තාම තරුණයි. ඉතින් බෝම්බ සෙට් කරන්නෙ ඌ වයසට ගියාමනෙ. ඒ කියන්නෙ ඊලග බෝම්බෙ සෙට් කරන්න තව ගොඩක් කල් යනවනෙ.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දැනටත් වයසක පොර බෝම්බ ටිකක් තියලනෙ තියෙන්නෙ. ඒත් අනිත් එකා තාම තරුණයි. ඉතින් බෝම්බ සෙට් කරන්නෙ ඌ වයසට ගියාමනෙ. ඒ කියන්නෙ ඊලග බෝම්බෙ සෙට් කරන්න තව ගොඩක් කල් යනවනෙ.

    ඌ ආපහු අතීතයට ඇවිත් බොම්බ තියන්නේ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    loop eka bombe pattu wenna kalin tanata wenakan loop wenawa awulak natuwa itin

    bombe tiyana loop eka tamai kadenne...

    meka eka loop ekak nemei chain of loops kiyala hitapan
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    loop eka bombe pattu wenna kalin tanata wenakan loop wenawa awulak natuwa itin

    bombe tiyana loop eka tamai kadenne...

    meka eka loop ekak nemei chain of loops kiyala hitapan

    chain of loops කිවුවෙ මචන්
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    එතකොට 10000 ක් මැරෙන බෝම්බෙ තියන්නෙ කවුද?

    එයාම තමයි බන්.
    1)පොර තමන්ගෙ වයස එකාව මරනවා
    2)ඊට පස්සේ කාලයෙන් කාලයට පැන පැන කලින් බොම්බ ටික වලක්වන්න හදනවා.ඒක නිසා ඒවාගෙ ඩෙට්ස් වෙනස් වෙනවා.
    3)පොර ඒ විදියට වයසට යනවා.
    4)මොලයට වෙච්ච හානිය නිසා පොර අවුල් ගිහින් බොම්බකාරයා වෙනවා.
    5)ආපහු අතීතයට ඇවිත් පොඩි බොම්බ ටික තියෙනවා
    6)ලොකු බොම්බේ තියනවා
    7)ලොකු බොම්බෙන් පස්සෙ ටිකක් අතීතයට ඇවිත් තමන්ගෙ තරුන එකා හම්බවෙන දවසට ඇවිත් එයාගෙ අතින් මැරෙනවා