Predestination අවසානය ගැන

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    ado ube ara PITARATA VISTHARA thread ekeata moko bn une. dan kauruwath update danne nadda? poddak eka UP karala ganin

    ඔව් බන්. දැන් කවුරුත් එන්නෙ නෑ. අනික් මෙගා ත්‍රේඩ් වගේම තමයි :( UP කරන්න ට්‍රයි කරා. හරිගියෙ නෑ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    ithin bun oya story ekata loop ekak thiyenna widiyak na. lamayage ammath uma nam, fatherth uma nam ehema wenna widiyak na

    loop වෙන්න පුලුවන්. ඒත් කොහෙද පටන් ගත්තෙ කියන එකයි ප්‍රශ්නෙ.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ithin bun oya story ekata loop ekak thiyenna widiyak na. lamayage ammath uma nam, fatherth uma nam ehema wenna widiyak na

    හැම ටයිම් ට්‍රැවල් ෆිල්ම් එකක්ම ඔය වගෙනේ .ලූප් එකක් තියෙන්වා .කොහොමත් ලූප් එක පටන්ගන්න තැනක් හොයන්න බෑ
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,536
    17,548
    113
    Auckland
    loop වෙන්න පුලුවන්. ඒත් කොහෙද පටන් ගත්තෙ කියන එකයි ප්‍රශ්නෙ.

    :yes::yes::yes::yes:

    thamangema lamaya thaman wena loop ekak patan gahha widiyak na
    bun :lol:

    no logic in this movie, dont waste time on thinking about it
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    Jane, John, Bartender, Fizzle Bomber මෙ හතර දෙනාම එකම කෙනා මචන්.