[Preethi]Marketing Level : 69

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,343
    2
    53,790
    113
    N0eeVGi.png

    https://www.facebook.com/PreethiCon...314165578570/1864918720451444/?type=3&theater
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    69 ට නිදහසේ එකතු වෙන්න මොකටද ප්‍රීතී.! :rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,343
    2
    53,790
    113
    නැත්තම් 70 සමරන්න වෙන්නේ පැම්පස්, කව් ඇන්ඩ් ගේට් එක්කනේ..

    අන්නේකයි, මොකෝ නිදහසේ එකතුවෙනකොට 69 න් නවතින එකක් යැ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අන්නේකයි, මොකෝ නිදහසේ එකතුවෙනකොට 69 න් නවතින එකක් යැ.
    දැන් නම් ප්‍රිති ඔනැ නැ බන්.. ගැනි එක්ස්පයර් වෙලා තියෙන්නේ.. යු නො වට් අයි මීන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,343
    2
    53,790
    113
    දැන් නම් ප්‍රිති ඔනැ නැ බන්.. ගැනි එක්ස්පයර් වෙලා තියෙන්නේ.. යු නො වට් අයි මීන්

    එහෙනං ගානක් ඉතිරියි නෙහ් :D
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    දැන් නම් ප්‍රිති ඔනැ නැ බන්.. ගැනි එක්ස්පයර් වෙලා තියෙන්නේ.. යු නො වට් අයි මීන්

    :lol: Dan ubalata Hama dama nidahase da Lamai nisa Apahu Nidahasa nathi welada ban :P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :lol: Dan ubalata Hama dama nidahase da Lamai nisa Apahu Nidahasa nathi welada ban :P
    අන්තිමට මෙව්වා කොලේ ගිය අවුරුද්දේ බන්. මේ අවුරුද්දටම තාම නැ. දැන් පොඩ්ඩ බැරි වෙද්දි ප්‍රෙශර් නගිනවා අරක නගිනවට වඩා කලින්.
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    අන්තිමට මෙව්වා කොලේ ගිය අවුරුද්දේ බන්. මේ අවුරුද්දටම තාම නැ. දැන් පොඩ්ඩ බැරි වෙද්දි ප්‍රෙශර් නගිනවා අරක නගිනවට වඩා කලින්.

    Sirada :baffled: :nerd:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    දැන් නම් ප්‍රිති ඔනැ නැ බන්.. ගැනි එක්ස්පයර් වෙලා තියෙන්නේ.. යු නො වට් අයි මීන්

    :sorry:

    ඔහොම කියන්න එපා බන් විහිලුවට උනත්...මොනා උනත් උඹත් එක්ක ජීවිත කාලෙම හිටපු කෙනානෙ.. කොච්චර මතකයන් ඇත්ද...:love:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :sorry:

    ඔහොම කියන්න එපා බන් විහිලුවට උනත්...මොනා උනත් උඹත් එක්ක ජීවිත කාලෙම හිටපු කෙනානෙ.. කොච්චර මතකයන් ඇත්ද...:love:
    චාටර් විදියට කිව්වේ නැ යකො. ඒ ගැනි රත්තරන් කදක්. ඇත්තටම මට හොද වැඩියි. අවුලකට තියෙන්නේ ටීවී බලන එක තමා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    චාටර් විදියට කිව්වේ නැ යකො. ඒ ගැනි රත්තරන් කදක්. ඇත්තටම මට හොද වැඩියි. අවුලකට තියෙන්නේ ටීවී බලන එක තමා.

    ඉතින් බන් ගෑනියෙක් උනාමත් ආස දෙයක් කරන්න එපැයි... උඹ ආතල් ගන්න කොච්චර දේවල් කරනව ඇත්ද..! :oo: