ආතල් ගත්තට කමක් නැ බන්. මම එපා කියන්නේ නැ ටෙලි බලන්න. (කිව්වට අහන්නෙත් නැ ) වෙලාවක් අවේලාවක් නැ බන්. මේ මේ මාසේ මගේ ඩේටා කන්සම්ප්ශන් එක. ඇඩෙනවා ඉතින්.ඉතින් බන් ගෑනියෙක් උනාමත් ආස දෙයක් කරන්න එපැයි... උඹ ආතල් ගන්න කොච්චර දේවල් කරනව ඇත්ද..!![]()
ආතල් ගත්තට කමක් නැ බන්. මම එපා කියන්නේ නැ ටෙලි බලන්න. (කිව්වට අහන්නෙත් නැ ) වෙලාවක් අවේලාවක් නැ බන්. මේ මේ මාසේ මගේ ඩේටා කන්සම්ප්ශන් එක. ඇඩෙනවා ඉතින්.ඉතින් බන් ගෑනියෙක් උනාමත් ආස දෙයක් කරන්න එපැයි... උඹ ආතල් ගන්න කොච්චර දේවල් කරනව ඇත්ද..!![]()
ආතල් ගත්තට කමක් නැ බන්. මම එපා කියන්නේ නැ ටෙලි බලන්න. (කිව්වට අහන්නෙත් නැ ) වෙලාවක් අවේලාවක් නැ බන්. මේ මේ මාසේ මගේ ඩේටා කන්සම්ප්ශන් එක. ඇඩෙනවා ඉතින්.
![]()

ටොරන්ට් බානවා හැමදාම රැට. පහුවෙනිදා බලනව ටිවී එකෙන්. සින්හල එව්වා රැට. දවල්ට ඉන්ග්‍රිසි මගුල්. අලුතෙන්ම බලන එක desperate housewives.Wife tele drama balanne internet ekeda.?![]()
ටොරන්ට් බානවා හැමදාම රැට. පහුවෙනිදා බලනව ටිවී එකෙන්. සින්හල එව්වා රැට. දවල්ට ඉන්ග්‍රිසි මගුල්. අලුතෙන්ම බලන එක desperate housewives.
නැ, මගේ බිස්නස් බලාකියා ගන්න එක තමා කරන්නේ. ඉස්සර ජොබ් එකක් කලා දැන් බිස්නස් වැඩ නිසා එක දිගට රස්සාවක් කරන්න බැ. ලමයින්ගේ වැඩත් එක්ක එයාම ජොබ් එක නැවැත්තුවා.Ammatasiri..! Job ekak karanne nadda wife?
නැ, මගේ බිස්නස් බලාකියා ගන්න එක තමා කරන්නේ. ඉස්සර ජොබ් එකක් කලා දැන් බිස්නස් වැඩ නිසා එක දිගට රස්සාවක් කරන්න බැ. ලමයින්ගේ වැඩත් එක්ක එයාම ජොබ් එක නැවැත්තුවා.
ඔව් එහෙම අවුලක් නැ. සමහර වෙලාවට තමා ඉතින් උබ දන්නවනේ, මල පනින සීන්. මටත් ලගදි හම්බ උනා හොද සීරීස් ටිකක්. Man in the high Castle කියලා ඒක නම් එක දිගට බැලුවා. තව එකක් තිබ්බා හොද ඩොකියුමන්ට්‍රි එකක් homicide hunter කියලා. මම බලන්නේ ඒ වගේ investigation discovery එකේ යන එවා. ඒවා මරු. මම සීරීස් එකක් බාපුවහම මාසයක් බලනවා. වයිෆ් සීරීස් එකේ එපිසොඩෙ 24 වගේ එවා සතියෙන් බලනවා බන්.E wadath ganata manage karaganna nm ithin awulak nane..anika tv series kohomath addictive ne bn.. hoda series ekak set unama episode ekadigata balanne apith...
අන්තිමට මෙව්වා කොලේ ගිය අවුරුද්දේ බන්. මේ අවුරුද්දටම තාම නැ. දැන් පොඩ්ඩ බැරි වෙද්දි ප්‍රෙශර් නගිනවා අරක නගිනවට වඩා කලින්.
ඔව් එහෙම අවුලක් නැ. සමහර වෙලාවට තමා ඉතින් උබ දන්නවනේ, මල පනින සීන්. මටත් ලගදි හම්බ උනා හොද සීරීස් ටිකක්. Man in the high Castle කියලා ඒක නම් එක දිගට බැලුවා. තව එකක් තිබ්බා හොද ඩොකියුමන්ට්‍රි එකක් homicide hunter කියලා. මම බලන්නේ ඒ වගේ investigation discovery එකේ යන එවා. ඒවා මරු. මම සීරීස් එකක් බාපුවහම මාසයක් බලනවා. වයිෆ් සීරීස් එකේ එපිසොඩෙ 24 වගේ එවා සතියෙන් බලනවා බන්.
