preethi wesak

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Haha itin balapan ube mole tharama .... 😂 uba moko pena balanawada? Curfew ain kalama pathirena eka adui kiyanne...

    Ethakota US wala covid nadda? 😂

    Mulin therum ganin mun ai ain karanne kiyala... e adu nisa nemei munta chande thiyaganta ona hadissiyata... babala wage ubalath 😏
    USA curfew එකයි ලංකාවේ curfew එකයි සමාන වෙන්නේ කොහොමද? එකත් අර පොසොන් / වෙසක් පෝය day එක සමරන විදිහයි මළගෙවල් සමරන විදිහයි සමාන කරා වගේ desperate තර්කයක්. උබලගේ ඔක්කොම තර්ක ගොඩ නගන්නේ පොල් කටු අත්තිවාරම් උඩනේ. චප්ප වෙලා කඩා වැටෙන්නේ කොයි වෙලේ ද උබලවත් දන්නේ නැ. ඔන්න උබේ මොලේ සයිස් එක.
    USA වල curfew ඉවත් කරන්නේ රට ඇතුලේ covid patients ල ඉන්නවා කියල තොරතුරු සහ සාක්ෂි තියෙද්දි. නමුත් ලංකාවේ curfew ඉවත් කරේ all known clusters have been quarantined කියන theory එක මත. දෙක දෙකක් නිසා USA curfew ඉවත් කිරීම උබ මේ argument එකට ගෙනාව පලියට මම කියපු ලංකාවේ curfew ඉවත් කරලා තියෙන නිසා covid spread වෙන අවධානම අඩුයි කියන එක වැරදියි කියල prove වෙන්නේ නැහැ. curfew තිබ්බම covid එන්නේ නෑ කියල දෙයක් මම කිව්වා කියල උබ විසින්ම නිර්මාණය කරලා ඊට අදලාම නැති අපිටත් වෙනස් විදිහට covid control කරන්න හදන රටක් එක්ක කම්පෙයා කර කර උබ ගහන බයිලා සහ කොහෙවත් නැති බිල්ලෝ උස්සං මවන්න හැදුවට මට ගානක් වත් නෑ. මන් තවමත් කතා කරේ scientifically.

    election තියන්න අයින් කරනවානම් covid patients රට ඇතුලේ ඉන්දෙද්දී unknown clusters වලින් spread වෙන්න පුළුවන් බොහොම වේගයෙන් (scientifically talking), එහෙම කරනවානම් ඒක වැරදියි, සහ ඒ ගැන උබට සාක්ෂි තියෙනවනම් උබ ඇයි හැංගිලා ඉන්නේ? කෙලින්ම කියපන්කො මාද්‍ය ට මෙහෙම මුන් කරනවා කියල සාක්ෂි එක්ක.

    කෝ එහෙම සාක්ෂි හමු උනේ නැහැනේ? උබ කියන්නේ දොස්තරලා රට ඇතුලේ known clusters යට ගහනවා කියලද? ඒක නම් පිළිගන්න බැහැ

    Doctors ල කියල තියෙනවා එයාල curfew අයින් කරන්න support කරනවා කියල රටේ ආර්ථක ප්‍රශ්නත් එක්ක හිතල. doctors ලා curfew එකට against දෙයක් කිව්වොත් අනිවරෙන් curfew දිගටම දාන්න වෙනව.

    එහෙම දෙයක් කොහෙවත් මාද්‍ය වල කියල නැහැ. curfew and covid අතරේ තියෙන සම්බන්දය තමයි ඒක. doctors ල කියන විදිහට තමයි මෙච්චර කල් රට අරගෙන ගියේ covid ප්‍රශ්නේ හින්ද.
    රට ඇතුලේ covid patients ලා ඉන්දෙද්දී චන්දෙ තියන්න ඕන කමට curfew ඉවත් කරනවානම්, මිනිස්සු ඒවා දැකල තේරුම් අරගෙන චන්දෙ දෙයි. හැබැයි ඉතිං පෙන්නන්න වෙනවා සාක්ෂි ඇතුව රට ඇතුලේ ඉන්න covid patients ල. නැත්තන් බයියෝ විස්වාස කරන්නේ නැහැ මොකද ටොයියෝ jpeg හද හද බොරු මිනී මෝරු මඩ ගහල ගිය ආණ්ඩුව පෙරලුව බව තේරුම් අරං ඉන්න නිසා.