prefectil or beautine

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,587
    113
    me deken hoda mokakda machn.. kantha parshavayata ganna onelu.. side effects tiyeda.. use karapu aya innava nm experience kiyanavada.. eyage konde yana ekata thamai wadipurama ganna balanne..owa bila mahath weida..doctor kenekgen ahannama oneda use karanna kalin???
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,676
    39,359
    113
    Homagama
    me deken hoda mokakda machn.. kantha parshavayata ganna onelu.. side effects tiyeda.. use karapu aya innava nm experience kiyanavada.. eyage konde yana ekata thamai wadipurama ganna balanne..owa bila mahath weida..doctor kenekgen ahannama oneda use karanna kalin???
    පිලිගන්නවානම් පිලිගනින් ලොකු දෙයක් වෙන්නැ. විටමින් මේනියාව නිසා තමා ඕක මාකට් වෙන්නේ. ගානත් වැඩියි. වියදම් කරන්න සල්ලි තියනවනම් ගනින්.
     
    • Like
    Reactions: Commex

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,587
    113
    පිලිගන්නවානම් පිලිගනින් ලොකු දෙයක් වෙන්නැ. විටමින් මේනියාව නිසා තමා ඕක මාකට් වෙන්නේ. ගානත් වැඩියි. වියදම් කරන්න සල්ලි තියනවනම් ගනින්.
    viyadam karanna puluwan kohoma hari result ekak tiyenava nm machn.. uba use karala tiyenavada bn?
     
    HmNRazor

    Well-known member
  • https://www.youtube.com/channel/UC8iudDEy41oqBXKYUkBHL9g/videos

    මම දන්න කෙල්ලෝ සහ කොල්ලෝ දෙතුන් දෙනක් මට මූගැන කියලා තියනවා කලුවට ඉඳලා සුදු උන එකෙක් ය කියලා (මම දැකලා නෑ / හොයලත් නෑ එහෙමද කියලා). කරන්න පුලුවන් ඔක්කොම දේවල් කරලා සුදු උන එකෙක්ලු! එක තැනක වීඩියෝ වල ඌම කියනවා ඔය කෙමිකල් වලින් සුදුවෙන එක සදාකාලික නෑ අව්වට බැහැපු ගමන් කලු වෙනවා කියලා. ඒ පොර ගත්තා / බිව්වා / බොනවා කියලා යම්කිසි යම්කිසි දේවල් වල නම් කියනවා (නමුත් මම දන්නේ නෑ / දැකලා නෑ ඌ ඒවා ගත්තාද ගන්නවාද කියලා) පහල තියන වීඩියෝ දෙක විතරයි මම ඕකාගේ චැනල් එකෙන් බැලුවේ මොකද මම ලකේපංකාවේ උන්ට නිකන් view count එක දෙන්න කැමති නැති නිසා.

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,660
    4,912
    113
    Pandora
    https://www.youtube.com/channel/UC8iudDEy41oqBXKYUkBHL9g/videos

    පොරගේ හෝමෝනත් මාරු වෙලා වගේ :confused:
     
    • Like
    Reactions: HmNRazor and Commex

    HmNRazor

    Well-known member
  • පොරගේ හෝමෝනත් මාරු වෙලා වගේ :confused:
    ඔව් මචන් එහෙම උන සීන් එකක් තියෙන්නෙ! මට දිගට දිගට හොයන්න හිතුනා ඔය සිද්ධිය මට අදාල නෑ නේ කියල නිකන් හිටියා (විහිලුවට ගන්න එපා ඔක්කොම මිනිස්සුනේ කියලා හිතලා ඒ පැත්තෙන් බලපන්)
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,587
    113
    Perfectil eka hodai skin eka clear weno paatak weteno. But hair ekata kohomda dannah

    Perfectile hondai kiyanawa. Konde yana ekata nam kohoma weida danne nehe

    https://www.youtube.com/channel/UC8iudDEy41oqBXKYUkBHL9g/videos

    මම දන්න කෙල්ලෝ සහ කොල්ලෝ දෙතුන් දෙනක් මට මූගැන කියලා තියනවා කලුවට ඉඳලා සුදු උන එකෙක් ය කියලා (මම දැකලා නෑ / හොයලත් නෑ එහෙමද කියලා). කරන්න පුලුවන් ඔක්කොම දේවල් කරලා සුදු උන එකෙක්ලු! එක තැනක වීඩියෝ වල ඌම කියනවා ඔය කෙමිකල් වලින් සුදුවෙන එක සදාකාලික නෑ අව්වට බැහැපු ගමන් කලු වෙනවා කියලා. ඒ පොර ගත්තා / බිව්වා / බොනවා කියලා යම්කිසි යම්කිසි දේවල් වල නම් කියනවා (නමුත් මම දන්නේ නෑ / දැකලා නෑ ඌ ඒවා ගත්තාද ගන්නවාද කියලා) පහල තියන වීඩියෝ දෙක විතරයි මම ඕකාගේ චැනල් එකෙන් බැලුවේ මොකද මම ලකේපංකාවේ උන්ට නිකන් view count එක දෙන්න කැමති නැති නිසා.

    Thanx machnla :love:
     
    • Like
    Reactions: HmNRazor

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    බබා හම්බුනාට පස්සේ ඩොකා ඕවා ලියල දුන්නා ,කිසි අව්ලක් උනේ නෑ .
    ඕක ලියල ගන්න බැරි උන කෙනෙක් කිව්වා හම ඉරිතලල කකුල් පැලිලා කොන්ඩේ සැහෙන්න ගියා කියල එයාට බබා ලැබුනට පස්සේ

    ඕකෙන් සුදු නම් වෙන්නේ නෑ ,පිම්පල්ස් එන එක අඩු වෙනවා සැහෙන්න
     
    Rosewhite

    Active member
  • Aug 24, 2018
    48
    24
    28
    Perfectil nam use karala tiyenawa doc kenek dila. Hair eka dry wela kadenwa ta dunne. godak dura ta nam hari giya. mahat une nam na. 3month wage eka diga ta use kala.
     
    • Like
    Reactions: shenat and Commex

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,587
    113
    බබා හම්බුනාට පස්සේ ඩොකා ඕවා ලියල දුන්නා ,කිසි අව්ලක් උනේ නෑ .
    ඕක ලියල ගන්න බැරි උන කෙනෙක් කිව්වා හම ඉරිතලල කකුල් පැලිලා කොන්ඩේ සැහෙන්න ගියා කියල එයාට බබා ලැබුනට පස්සේ

    ඕකෙන් සුදු නම් වෙන්නේ නෑ ,පිම්පල්ස් එන එක අඩු වෙනවා සැහෙන්න

    Perfectil nam use karala tiyenawa doc kenek dila. Hair eka dry wela kadenwa ta dunne. godak dura ta nam hari giya. mahat une nam na. 3month wage eka diga ta use kala.
    e kiyanne beautine walata wada perfectil eka wada karanava neda machn.. thanx bro :)
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,660
    4,912
    113
    Pandora
    ඔව් මචන් එහෙම උන සීන් එකක් තියෙන්නෙ! මට දිගට දිගට හොයන්න හිතුනා ඔය සිද්ධිය මට අදාල නෑ නේ කියල නිකන් හිටියා (විහිලුවට ගන්න එපා ඔක්කොම මිනිස්සුනේ කියලා හිතලා ඒ පැත්තෙන් බලපන්)
    නෑ බන් මාත් එහෙම ඔය වගේ දේවල් විහිලුවට ගන්නේ නෑ :yes: ඒක උගේ life එකනේ, උට හොදනම් අපිට මොකද :)
     
    • Like
    Reactions: HmNRazor

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,992
    113
    Kandy
    බබා හම්බුනාට පස්සේ ඩොකා ඕවා ලියල දුන්නා ,කිසි අව්ලක් උනේ නෑ .
    ඕක ලියල ගන්න බැරි උන කෙනෙක් කිව්වා හම ඉරිතලල කකුල් පැලිලා කොන්ඩේ සැහෙන්න ගියා කියල එයාට බබා ලැබුනට පස්සේ

    ඕකෙන් සුදු නම් වෙන්නේ නෑ ,පිම්පල්ස් එන එක අඩු වෙනවා සැහෙන්න
    කොච්චර කාලයක් ගත්තද බං?