අවකලනය

Active member
  • Jun 19, 2010
    330
    140
    43
    machan danna aya meka poddak kiyanwada...mage wife pregnant. wifgei magei blood group ekama wenna onida...ehema seen ekak mage yaluwek kiuwa...ilaga clinic ekedi doctor gen ahanna kalin mata emka confirm kara ganna daknna kauru hari kiyanawada a katawa attakda kiyala?
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    අවකලනය;24698140 said:
    ow ban meka ahala matat pudumai..wifege yaluwek tamai kiyala tiyenne..eyatat babala innawa..eya kiyala tiyenne bloood group eka dennagema postive or negative wenna oni kiyala...:rolleyes::rolleyes:

    :lol: උඹෙ ගෑණිගෙ යාලුවා පහ වසරට විතරද ඉගෙනගෙන තියෙන්නෙ? යකෝ ඕලෙවල් කරන උනුත් ඔයිට වඩා දන්නවා
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අවකලනය;24698140 said:
    ow ban meka ahala matat pudumai..wifege yaluwek tamai kiyala tiyenne..eyatat babala innawa..eya kiyala tiyenne bloood group eka dennagema postive or negative wenna oni kiyala...:rolleyes::rolleyes:

    ඔය ඇවිල්ලා Rh+ & Rh- බ0 එකෙන් ප්‍රශ්නයක් උනොත් වෙන්නෙහ් දෙවෙනි ලමයටහ්
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අවකලනය;24698162 said:
    mokada ban a seen eka..:confused::confused:

    ලමයා Rh+ වෙලා අම්මා Rh- උනොත් බ0 නැචුරල් බර්ත් එකකින් පස්සෙ දෙවෙනි ලමයගේ ඇන්ටිබොඩි එක්ක මෙර්ජ් වෙන්නහ් පුලුවන් නේද ?
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    අවකලනය;24698128 said:
    machan danna aya meka poddak kiyanwada...mage wife pregnant. wifgei magei blood group ekama wenna onida...ehema seen ekak mage yaluwek kiuwa...ilaga clinic ekedi doctor gen ahanna kalin mata emka confirm kara ganna daknna kauru hari kiyanawada a katawa attakda kiyala?

    මෙන්න උත්තරේ...

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,129
    29,793
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    meka balapan..okkoma pahadili wei :D

    මේ තියෙන්නේ සිද්දිය,:cool: අපිටත් පලවෙනි එකාට නෙමෙයි දෙවැනි එකාට අවුල් වෙනවා කීවා, අනේ මොන දෙවැනි එකෙක්ද සුදූ කියලා ආතල් එකේ හිටියා, කෝකටත් RHo (D) ඉන්ජෙක්ට් කළා හොස්පිටල් එකෙන්. පස්සේ දෙවැනි එකාත් හම්බුනා. පස්සේ තමයි දන්නේ මෙච්චර අවුල් සීන් එකක් කියලා :baffled::baffled:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    මේ තියෙන්නේ සිද්දිය,:cool: අපිටත් පලවෙනි එකාට නෙමෙයි දෙවැනි එකාට අවුල් වෙනවා කීවා, අනේ මොන දෙවැනි එකෙක්ද සුදූ කියලා ආතල් එකේ හිටියා, කෝකටත් RHo (D) ඉන්ජෙක්ට් කළා හොස්පිටල් එකෙන්. පස්සේ දෙවැනි එකාත් හම්බුනා. පස්සේ තමයි දන්නේ මෙච්චර අවුල් සීන් එකක් කියලා :baffled::baffled:

    :baffled::baffled:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,327
    113
    අවකලනය;24698128 said:
    machan danna aya meka poddak kiyanwada...mage wife pregnant. wifgei magei blood group ekama wenna onida...ehema seen ekak mage yaluwek kiuwa...ilaga clinic ekedi doctor gen ahanna kalin mata emka confirm kara ganna daknna kauru hari kiyanawada a katawa attakda kiyala?

    Just don't panic unnecessarily. The doctor will take care of it. It's not the blood group - but the Rh factor.
    If someone is Rh-negative, the red blood cells do not have a marker called Rh factor on them. Rh-positive blood does have this marker. If your blood mixes with Rh-positive blood, your immune system will react to the Rh factor by making antibodies to destroy it. This immune system response is called Rh sensitization.
    All pregnant women get a blood test or two during early pregnancy. This test will show if the mother is Rh-negative,
    If Rh negative the doctor will use Rh immune globulin (such as RhoGAM) tp prevent Rh sensitization.