මචන් මගේ වයිෆ්ට irregular periods තියෙන්නේ අපිට බබෙක් හදාගන්න ඕනේ. මේකට ප්‍රතිකාර කරන්න පුළුවන් හොඳම ඩොක්ටර්ස්ලා කවුද ඉන්නේ ලංකාවේ. මේ වගේ වෙලා ගොඩ දාගත්ත අය ඉන්නේ කවුද මේකේ. මේක ලොකු මානසික පීඩනයක් මචන්! ලොකු උදව්වක්![]()
mcn VOG kenek channel karanna.. beheth thiyenwa period eka hadagenna hariyata.. hugak ayata hormone unbalance nisa mcn..
Pm kala inbox eka balapan mchn
Hope you received the reply.Pm damma no reply![]()
Dr. Kanishka Karunarathne me docterwa channel karala balanna