Pregnant Help

saman.kumara333

Well-known member
  • May 2, 2018
    926
    616
    93
    machanla wife pregnant wela inne dan masayak withara, api daily travel (25kms witara)karanne bike eke, first baby nisa wifeta tikak amarui itin. bike eke yana ena eka awulda ?
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,383
    16,554
    113
    Walawal tiyena parawal wage ewage yanna honda na ban. Masa 3k witara yanakan kalaleta hani wenna puluwan hellena gassena siddi nisa. E hinda parissan karapan
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    Indian bike nam primintawath honda nathi eke kohomath pregnant ayata hondanathuwa athi
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,965
    72,067
    113
    මාලඹේ
    ඔව් කොහොමත් ගැස්සෙන එක හොඳ නැහැ.
    අනිත් එක මෝටර් බයික් කොහොමත භයානකයි
     

    Joniya

    Active member
  • Oct 10, 2015
    762
    142
    43
    puluwan kamak thiyenawa nam at least mul masa 3 wath bike eka nathuwa wena transport method ekak use karanna balahan kolla. first 3 months thama godakma paressam wenna one
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    මාස 3ක් යනකම් පරිස්සම් වෙනඩ ඕන කියලා දොස්තරලා කියනවා බන්,
    අනික බයික් නම් පරිස්සමෙන්
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බයික්වල කොහොමත් යන්න එපා බන්
    හොදම නෑ
    බස් එකෙ යන්න කියපන්
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,287
    8,050
    113
    තෝ නම් පිස්සු හුත්තේක් යකෝ පලවෙනි බබා නම්
    කොච්චර පරිසම් වෙන්න ඔනද? මම දන්න කෙනෙක් ඔහොම බයික් එකේ යද්දි ගැස්සිලා ඇබෝසන් උනා ඊට පස්සේ අයේ ලමයි හිටියේ නෑ එයාට අවුරුදු 10 ක් විතර ට්‍රයි කලා බැරිම තැන නල දරු කියන්නේ. අන්න ඒම ලමයෙක් හම්බ වෙන්න ඉන්නව ඔන්න. :no::no::no:
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,330
    203
    63
    bick,disel three weel yannama epa.masa 3k puluwan tharam parissam karaganna palweni baba nisa.
    suba pathum dennatama.