Pregnant Help !!!

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    පරණ thread අදින්නම රිදුණද?
    ඔය මං A/L කරන කාලේ දාපු ඒවා තිබුණ pressure එකට මගේ closeම අය ගැන

    වලි ඕන නැහැ, දැන් වලි මූඩ් එකේ නෙමෙයි ඉන්නේ

    Im Okay Chicago Fire GIF by One Chicago


    යාලුවට ඩොකෙක් ගාවට යන්න කියන්න
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,842
    50,179
    113
    සේදවත්ත
    හාල්මැස්සන් අනුභව කරන්න
    බිත්තර කන්න , ඕනම බිත්තරක් නයි උනත් අවුලක් නෑ එකේ අවශ්‍ය පෝශක තියනවා
    රතු මස් - එලු ගව
    විටමින් E අධික එලවලු පලතුරු

    එලුවෙසුවෙන්සු සමීර ගජකේශරී පෙත්තක් දිනපතා බොන්න
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,856
    17,084
    113
    ( For My Friend )

    Forwarded :-

    wife ගෙ කොණ්ඩේ යනවානේ බන්. බබා හම්බෙන්න ඉද්දී කොණ්ඩේ දිගට වැවෙන්න ගත්තා.ඒත් දැන් බබා හම්බුනාට පස්සෙ කොණ්ඩේ මාර විදියට යනවානේ.කොණ්ඩේ පීරනකොට පනාවෙ රැඳිලා තියෙනවා කෙස් ගොඩක්.තව ටික දවසක් ගියොත් තට්ටේ පෑදෙයි වගේ. එයත් කිව්වෙ නැති උනාට අවුලෙන් ඉන්නෙ.
    මේක normal ද ? බෙහෙත් එකක් හරි vitamin එකක් හරි දන්නවා නම් හොයල කියන්නකෝ.

    3 Months Old


    :oo:
    Lamaya kiri boddi ammage ange bone wala deposit wela tiyena calcium wage dewal kiri walata ekathu wenawa. Konde yanne e nisa. ekata supplement ganna one. Minerals & vitamins