Thilina Sandaruwan

Well-known member
  • Oct 6, 2008
    1,112
    523
    113
    Preikestolen හෝ Prekestolen (පුරාණ කාලයේ Hyvlatonnå කියන දේශීය නමින් හැඳින්වූ ) කියන්නේ මීටර් 604 ක කඳු ප්‍රපාතයකටයි.එය ඉංග්‍රීසියෙන් Preacher's Pulpit හෝ Pulpit Rock ලෙස හැඳින්වෙනවා. මෙය පිහිටලා තියෙන්නේ Norway වල Forsand කියන ප්‍රදේශයේයි. මෙය Norway වල ප්‍රසිද්ධ සංචාරක ආකර්ශනීය ස්ථානයකි.

    Preikestolen_Map.jpg

    Trail Profile

    800px-Norway_Preikestolen.jpg



    Preikestolen_01.03.07_-_Preikestolen_von_oben_1.jpg



    alone_on_preikestolen.jpg



    Preikestolen.jpg



    4015966_l.jpeg