ළඟ ඉන්නා විට දුරස් වන්නට හිතෙනදුර ඉන්නා විට ළන් වන්නට හිතෙන
ලොව අති සුන්දරම දෙය ප්‍රේමයයි........
එහෙත්
සිදුවන සුළු වැරද්දකින් වුවද
ජීවිතය පවා හැරයාමට සිතෙන
ලොව ඇති අසුන්දරම දෙයද ප්‍රේමයම නොවන්නේද ?
If You like this plz Rep........
ළඟ ඉන්නා විට දුරස් වන්නට හිතෙන
ප්‍රේමය එසේමැයි......ලස්සන පද පෙලක්.....
පසුතල නිර්මාණයකුත් එකතු කලානම් අගෙයි.....දිගටම ලියන්න සහෝ ජයපතනවා ඔයාට......
ළඟ ඉන්නා විට දුරස් වන්නට හිතෙන
දුර ඉන්නා විට ළන් වන්නට හිතෙන
ලොව අති සුන්දරම දෙය ප්‍රේමයයි........
එහෙත්
සිදුවන සුළු වැරද්දකින් වුවද
ජීවිතය පවා හැරයාමට සිතෙන
ලොව ඇති අසුන්දරම දෙයද ප්‍රේමයම නොවන්නේද ?![]()
If You like this plz Rep........

ඒ සුළු වැරැද්ද නිසා
ප්‍රේමය එසේ අසුන්දර වීමට හේතුවත්
ප්‍රේමයම නොවේද......
අපූරු නිර්මාණයක් සහෝ.
සුභ පැතුම් ඔබට තව තවත් නිර්මාණ අප හමුවේ තැබුමට...!!!



