Premaya.............

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :love: ළඟ ඉන්නා විට දුරස් වන්නට හිතෙන
    දුර ඉන්නා විට ළන් වන්නට හිතෙන
    ලොව අති සුන්දරම දෙය ප්‍රේමයයි........

    එහෙත්

    සිදුවන සුළු වැරද්දකින් වුවද
    ජීවිතය පවා හැරයාමට සිතෙන
    ලොව ඇති අසුන්දරම දෙයද
    ප්‍රේමයම නොවන්නේද ? :love:

    If You like this plz Rep........
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    ප්‍රේමය එසේමැයි......ලස්සන පද පෙලක්.....

    පසුතල නිර්මාණයකුත් එකතු කලානම් අගෙයි.....දිගටම ලියන්න සහෝ ජයපතනවා ඔයාට......
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    :love: ළඟ ඉන්නා විට දුරස් වන්නට හිතෙන
    දුර ඉන්නා විට ළන් වන්නට හිතෙන
    ලොව අති සුන්දරම දෙය ප්‍රේමයයි........

    එහෙත්

    සිදුවන සුළු වැරද්දකින් වුවද
    ජීවිතය පවා හැරයාමට සිතෙන
    ලොව ඇති අසුන්දරම දෙයද
    ප්‍රේමයම නොවන්නේද ? :love:

    If You like this plz Rep........


    අනිවාර්යෙන්ම ආදරය කරන හිත් අනන්ත වාරයක් දුකින් පෙලන්න වගේම අනන්ත වාරයක් සීරුවට පිරිමදින්නටත් එකී 'ආදරය' ට පුලුවන් :D
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඒ සුළු වැරැද්ද නිසා
    ප්‍රේමය එසේ අසුන්දර වීමට හේතුවත්
    ප්‍රේමයම නොවේද......
    :)

    අපූරු නිර්මාණයක් සහෝ.
    සුභ පැතුම් ඔබට තව තවත් නිර්මාණ අප හමුවේ තැබුමට...!!!
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    සැබෑ ප්‍රේමය කියන්නෙ දෙවල් ගොඩක එකතුවක්... ඒක හින්දයි ඔය වගේ තත්ත්වයන් ඇති වෙන්නෙ.
     

    DJ_LASITHA

    Member
    Sep 14, 2008
    2,198
    32
    0
    37
    in soul
    ඒ සුළු වැරැද්ද නිසා
    ප්‍රේමය එසේ අසුන්දර වීමට හේතුවත්
    ප්‍රේමයම නොවේද......
    :)

    අපූරු නිර්මාණයක් සහෝ.
    සුභ පැතුම් ඔබට තව තවත් නිර්මාණ අප හමුවේ තැබුමට...!!!

    haneeeeeeeee
    :shocked::lol::lol::lol: