උබලා වීඩියෝ එඩිටින් ඉක්මන් කරන්න කරන ක්රම මොනාද? ඉන්ෆො ග්රැපික් වගේ වීඩියෝ වලට. 

ගොඩක්ම ඕන ටෙක්ස්ට් ඇනිමේට් කරන්න. පවර්පොයින්ට් වලින් කරනව වගේ උනත් කමක් නෑ.Photoshop eken elements hadala PNG widihata export karala Premiere pro eken animate karanawa
ආෆ්ටර් ඉෆෙක්ට් දාන්න බෑ බං මගේ දුප්පත් මැසිමට.after effects thamayi info graphics wage nm
frame by frame kaali wlata photoshop
Mulinma Animatics/storyboard ekk gahagnna . ethkota lesi.
ආහ් නෑ උබ අහන්නේ video වලට එකතු කරන පොඩි info graphics ගැජට් කෑලි ගැන නේ ?ආෆ්ටර් ඉෆෙක්ට් දාන්න බෑ බං මගේ දුප්පත් මැසිමට.![]()
Text animate karannth puluwan. Photoshop eken video eke resolution ekata canvas eka hadala apita ona widihata element place karala, background eka transparent eka PNG widihata export karanna. eeta passe animate karanna puluwan. btw Premiere pro aluth versions wala nam ochchara natanna one na. ekenma text hodata animate karanna puluwanG
ගොඩක්ම ඕන ටෙක්ස්ට් ඇනිමේට් කරන්න. පවර්පොයින්ට් වලින් කරනව වගේ උනත් කමක් නෑ.![]()
Machan photoshop eke animate karaddi tikak struck wenawa wage wenawane. Ekata ram,vga powerful wenna oneda godak?Text animate karannth puluwan. Photoshop eken video eke resolution ekata canvas eka hadala apita ona widihata element place karala, background eka transparent eka PNG widihata export karanna. eeta passe animate karanna puluwan. btw Premiere pro aluth versions wala nam ochchara natanna one na. ekenma text hodata animate karanna puluwan
high performance pc එකක් ගැහුවාඋබලා වීඩියෝ එඩිටින් ඉක්මන් කරන්න කරන ක්රම මොනාද?
matath eka dan ganna one
uba kiyanne me wage ewa neh