මේක තමා වෙන්නෙ. ඇත්තටම කීයක් වටීද මචන්Most advertisers like that aren't serious about selling, they're just fishing for a "Haawek" while using the car
If someone's dumb enough to pay that much great, If not no loss
ඒකෙ මිල?camry wage kohomada?
aqua 2025 brand new keeyak wagee weida for personal imports?Most advertisers like that aren't serious about selling, they're just fishing for a "Haawek" while using the car
If someone's dumb enough to pay that much great, If not no loss
මේක තමා වෙන්නෙ. ඇත්තටම කීයක් වටීද මචන්
140 for Premio ? Is it?I'd rather buy a 1500CC Civic so I'd say around 140? That's what a 2019-2020 Civic 1500 costs
aqua 2025 brand new keeyak wagee weida for personal imports?
140 for Premio ? Is it?
comfort ekanm compact suv ekka compare karanna ba mcn sedan wala. gana tama itin lankawepremio එකක් ඇත්තටම කීයක් වටීද?
Premio එකක් 160-175 මිල දාලා තියෙනවා. නමුත් ඊට වඩා 2023 vezel එකකට යන්න පුලුවන් නේද?
අනිත් එක premio එක comfortable ද Toyota WXB එකට වඩා?
respectable පෙනුමක් එන්න එක්කො sedan එකක් නැත්තන් suv එකක් ඕනා අපේ උන්ට. එහෙම බැලුවාම ගන්න තියෙන sedan මොනාද තියෙන්නෙ? premio/Allion විතරනේ latestම ආවේ. එහෙම ගත්තොත් ඉතින් ඕවල ගනන් එච්චර බහින්නෙ නෑ.premio එකක් ඇත්තටම කීයක් වටීද?
Premio එකක් 160-175 මිල දාලා තියෙනවා. නමුත් ඊට වඩා 2023 vezel එකකට යන්න පුලුවන් නේද?
අනිත් එක premio එක comfortable ද Toyota WXB එකට වඩා?
මොන හෙනයක්වත් නැතිව තව අවුරුදුන්ගානක් පට්ට ගහන්න පුළුවන් නිසයි
premio/Allion විතරනේ latestම ආවේ.
https://ikman.lk/en/ad/toyota-corolla-g-superior-2023-for-sale-colomborespectable පෙනුමක් එන්න එක්කො sedan එකක් නැත්තන් suv එකක් ඕනා අපේ උන්ට. එහෙම බැලුවාම ගන්න තියෙන sedan මොනාද තියෙන්නෙ? premio/Allion විතරනේ latestම ආවේ. එහෙම ගත්තොත් ඉතින් ඕවල ගනන් එච්චර බහින්නෙ නෑ.
Premio Allion is considered to be more professional. Civic sedans (newer models) aren't common here. Axio more like taxisOka ithin 2015+ Civic, Lancer, Mazda 3, Axio... essentially Japanese 1500CC NA Non hybrid one ekak gana kiyanna puluwan ne.
Civic, Mazda 3/6, Axio 2018-2020 thiyenawa ne
ප්‍රෙමියො එක මචන් ලංකාවේ status හදාගත්ත වාහනයක් බන්. ඒකයි සීන් එක.https://ikman.lk/en/ad/toyota-corolla-g-superior-2023-for-sale-colombo
ඉතින් මචන් මේවා ඊට වටින්නෙ නෑ?
Compact SUV comfortable ද මචන් sedan වලට වඩා? උදාහරණයක් ? පරන vezel ?comfort ekanm compact suv ekka compare karanna ba mcn sedan wala. gana tama itin lankawe
Premio Allion is considered to be more professional. Civic sedans (newer models) aren't common here. Axio more like taxis![]()

https://ikman.lk/en/ad/toyota-corolla-g-superior-2023-for-sale-colombo
ඉතින් මචන් මේවා ඊට වටින්නෙ නෑ?