1500 cc gasoline engine gewenne nahapremio එකක් ඇත්තටම කීයක් වටීද?
Premio එකක් 160-175 මිල දාලා තියෙනවා. නමුත් ඊට වඩා 2023 vezel එකකට යන්න පුලුවන් නේද?
අනිත් එක premio එක comfortable ද Toyota WXB එකට වඩා?
1500 cc gasoline engine gewenne naha
aluth cross overs walata wada ida thiyenawa
JDM kiyanna suspension comfortable
1500cc engine thibunata 15 km/l fuel economy
performace,handling , stability hodai
safety hodai. hayiya saha body design
jdm plastics and other parts durable
ithing 1300 or eeta wadi JDM cars thaama market
cannot guruntee safety due to indian material
material not durable as japanese
Thanks මම sale කරන්න අදහස් නම් නෑ, මම මාසයකට 1000km වත් දුන්නෙ නෑ, මගේ ගෙදර ඉදලා 1km වල හැම දෙයක්ම තියෙනවා, මම වෙන වාහන යක් ගන්න වාග් second vehicle එක හැටියට.Kiyada denne
Thanks,Aye kawadawath 650Km thiya 49K wath 1st owner Premio ekak hoyanna wenne na
Patta aparadayak wikinuwoth![]()
මේක නම් ඇත්ත.. හොද 1NZ එන්ජින් එකක සද්දෙ එලියට එන්නෙම නැති තරම්.. (mounts එහෙම හොදට තියෙනවනම්..) රේස් කරද්දි එහෙම සූ.. ගාල සද්දෙ එන්නේ..Allion is 4 cylinder and
All the new Toyota 1.5l are 3 cylinders.
Including new aqua, new Corolla, new Yaris cross.
3 cylinder engine Vibration වැඩී, acceleration වලදී සද්දෙ වැඩී.
+ M15 engine එක තාම "srilankan condition" එකට කොහොමද කියලා දැන්ම කියන්න බෑ. too early.
Allion එකේ තියෙන්නෙ 1NZ-FE 4 cylinder engine එකක්.
1999 ඉඳන් හදන්නේ .
Normaly Maintain කරනවා නම් ලෝක විනාසෙට පස්සේත් start කරන්න පුළුවන් engine එකක්.
Normaly Maintain කරනවා නම් ලෝක විනාසෙට පස්සේත් start කරන්න පුළුවන් engine එකක්.

