ඔක විකුනලා පරන හයිලක්ස් එකක් ගන්න
ඒක නන් බ්‍රෙක් ගහන කොට එක පාර වදිනව, හැබැයි ඒත් යනව රෝද ලොක් වීගෙන
ඒක නන් බ්‍රෙක් ගහන කොට එක පාර වදිනව, හැබැයි ඒත් යනව රෝද ලොක් වීගෙන
ඔක විකුනලා පරන හයිලක්ස් එකක් ගන්න
ඒක නන් බ්‍රෙක් ගහන කොට එක පාර වදිනව, හැබැයි ඒත් යනව රෝද ලොක් වීගෙන
මාත් දැකල තියෙනව එක වතාවක් කෑගල්ල හරියෙ වැස්ස දවසක එද්දි. වාහන කීපයක් ඕවර්ටේක් කරන් ආව හයිලක්ස් එකක් මගේ හරියට එද්දි ඉස්සරහින් වාහනයක් දාල එක පාට්ටම මූ බ්‍රේක් ගැහුවා ඉස්සර විල් ලොක් වුනා එහෙම්මම. ඌ එහෙම්මම ටික වෙලාවක් ගිහිල්ල බ්‍රේක් ඇතෑරියෙ. මට එහා පැත්තෙම. මෝඩ යකෙක්ඔක විකුනලා පරන හයිලක්ස් එකක් ගන්න
ඒක නන් බ්‍රෙක් ගහන කොට එක පාර වදිනව, හැබැයි ඒත් යනව රෝද ලොක් වීගෙන
Anthimata brake pads maaru kare kawadada?Toyota Premio එක drive කරන එක අනිත් වාහන වලට වඩා අමාරුයිද? ඒක Speed වෙන්න ටිකක් වෙල යනව. යනකොට break ගහනකොටත් එකපාර වදින්නෙ නෑ. හැප්පෙන්න ගිය වාරවලුත් අනන්තයි. වාහනේ බර ගතියක් තේරෙනව.
මන් Axio, Aqua, Vitz වගෙත් drive කරල තියනව. ඒව අරන් යන්න පට්ටම ලේසියි. Premio එකේ comfort ගතිය තියනව. ඒත් driving නම් අමාරුයි.
දන්න උන් කියපල්ලකො මේක Premio වල common issue එකක්ද කියල? නැත්තන් මන් ගත්තු Premio එකේ ලෙඩක්ද?
oka NISSAN walath ehema thama.Speed eka 40ta adu nam engine brake wadinawa Toyota cvt wala.
oka NISSAN walath ehema thama.
Acceleration lag ekak tibba kalin eketh. Api accelerate karata TCM eken ehema ekawera torque ekak denna accelerate wenne na. Transmission eke belts, cones slip wela damage wenna puluwan nisa. man danna widihata ehema karanne. hebei widinawa jet eka wage 2L engine eka.
------ Post added on Nov 26, 2021 at 10:32 PM
mama padinne BMW AUDI ekak
toyota nam use karalama na sorry bro
oka NISSAN walath ehema thama.
Acceleration lag ekak tibba kalin eketh. Api accelerate karata TCM eken ehema ekawera torque ekak denna accelerate wenne na. Transmission eke belts, cones slip wela damage wenna puluwan nisa. man danna widihata ehema karanne. hebei widinawa jet eka wage 2L engine eka.
------ Post added on Nov 26, 2021 at 10:32 PM
Wihilu karanna epa yalu udema plz"BMW AUDI ekak" දෙකම එකට එන්නේ ත්‍රීවීල් වල තමා. අර මොකක් හරි බැජ් කීපයක් ගහන අමාරුව ඒගොල්ල්න්ටනේ එන්නේ.
BMW & AUDI dekama thiyana EKAK ithin thiyenne three wheel wala witharayi නේද ෆ්‍රෙන්.Wihilu karanna epa yalu udema plz
Oya hitanne mama wheelkarayek kiyala
Mama enterpruner kenek
under cover agent kenek ne. black color car ekak aththe.Wihilu karanna epa yalu udema plz
Oya hitanne mama wheelkarayek kiyalada
Mama enterpruner kenek
BMW & AUDI dekama thiyana EKAK ithin thiyenne three wheel wala witharayi නේද ෆ්‍රෙන්.
මම උබ කිරියේ විස්තර දානවා දැකලා තියනවා. ඒවායේ නම් ප්‍රශ්න නෑ තමා හිච්ච්යෝ... එත් මේ ස්ටටෙමෙන්ට් එකේ තමා අවුල.
under cover agent kenek ne. black color car ekak aththe.