premio

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    allion 240 eke price baluwada?Normally machan oya model eke premio ekata wada allion eka market:confused: 260 eke nun premio eka market:yes: cars dekama hodai comfortable cars:yes: fuel unath hodata karanawa:cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචංලා ....!

    මේ වාහනේ මේ ගානට හොඳද.
    දන්න කෙනෙක් idea එකක් දෙන්න

    https://ikman.lk/en/ad/toyota-premio-g-grade-2002-for-sale-colombo

    උබට ඕනේ මුදලට වටින වාහනයක් නම් මෙන්න මේක බලල ගනින්.. ඉතුරු සල්ලි වලින් පෙට්‍රල් ගහපන්.. නැත්නම් පර්චස් 10ක් අරන් දාපන්

    මේක 2004. උබ පෙන්නපු එක 2002. ස්ටීරින් වීල් එකේ පතුරු ගැලවලිලා තියෙන හැටියට ලක්ශ 3ක් 4ක් වත් දුවල ඇති මීටරේ එකයි විස්ස උනාට

    https://ikman.lk/en/ad/honda-accord-2004-for-sale-colombo-63
     
    Kumshi

    Active member
  • Jun 20, 2016
    166
    37
    28
    මම use කරනවා 2014 එකක්. Good compatible car, මම fuel ගැනනමි බලන්නෙනැ, හරි සැප පහසුයි
     
    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    thanks මචන්ලා ...!
    දැන් නම් ඔලුව කුරුවල් වෙලා තියෙන්නේ.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රත්තරං;21113097 said:

    :P