Premio

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Sinhalu meka mae ganata shape da?millage oya gana wenna bane?
    https://ikman.lk/en/ad/toyota-premio-maroon-2007-for-sale-gampaha

    මට වාහන නම් නෑබන්. ඒත් එක එකාගේ ඒවල ඕනතරම් නිතර යනව මේ Hr job නිසා. කියන්න කනගාටයුයි සිංහලු පිටිපස්සේ යනකොට ac 24 ට දාල තිබ්බත් දාඩිය දානව බන් මට.

    උබට කියන්නේ උබේ පවුලේ අයත් එක්ක නිතර යනවනම් පිටිපස්සට ac තියෙන, හෙඩ් රෙස්ට් තියෙන. හොද ලෙග් ස්පේස් තියෙන එකක් ගනින්. පව් බන් පිටිපස්සේ යන උන් විශේෂයෙන් දුර ගමනක් යද්දී.

    මටනම් දනිස් දෙක සීට් එකේ වදින කොට එපා වෙනව. බන් නිකන් හිර වෙලා වගේ :angry: පිටි පස්සට ac නම් අනිවා තියෙන එකක් ගනින්.

    මට හිතා ගන්න බෑ ගොඩක් උන් allion, premio පට්ට කොම්ෆි කියන්නෙ ඇයි කියල. :dull:
    අනික බලපන්කෝ බන්. අපි පොඩි කාලේ බැන්ද casio watch වල වගේ කලයිමේට් කොන්ට්‍රෝල් ඩිස්ප්ලේ තාමත්. කොල පාටට, කෑලි කෑලි තියෙන ඉලක්කම් එක්ක. නොදකින් විතර its seems like toyota dont even try වගේ. :angry:


    anyway අලුත් වාහනයක් ගන්න එකට, බොක්කෙන්ම සුබ පැතුම්. :love::D
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    Porata office eken vehicle ekk dla thyn ekeknm wdta ynna oya gna hri bn.. ape gdr ekth 100800km thma.. 2007 ekk