Eka paaratama ape un hena manners thiyena un wei kiyala hithanna epa
Protest karanna puluwanda lankawe manners thiyagena, oya tear gas kaala kunu wathura naala barricade peralagena apu gamanak ne
Eka paaratama ape un hena manners thiyena un wei kiyala hithanna epa
කව්ද බන් දන්නේ අර ගොතයාගේ උන්ම ගිහින් ඕවා කඩලා දැම්මද කියල. ඔය පුල් එකේ සපත්තුව වගේ ඒවා නම් අරගලේ ඉන්න එකෙක් කරන්න ඉඩ තියේ. එත් කඩලා බිදලා දාන එක නම් උන් කළා කියල හිතන්න අමාරුයි. බලපන් දෙරණේ පෙන්නනෙම ඕක විතරයි. එක නම් ලොකුම සැකයක්I am very sorry to say. This country can't be brought to the correct track.
I am not a Bayiya or a Toyiya or a Jeppa. Just a person loves this motherland a lot.
But, after seeing this, have to say one thing.
I'll migrate soon.
Bloody shit.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Owa pita rata wala yaddi patta chatar. Rajapakek ekek hari gahala maruwanam hitha hadaaganna hari thibba. Unuth panala giyane.Meka ithin wedding ekak newei ne bam. Situation eka wenas
Mama nam ithin methana wecha de gana puduma wenne na, kohomath ohoma thama wenne. Eka paaratama ape un hena manners thiyena un wei kiyala hithanna epa, and meken aragalaya chora una kiyala hithannath epa
මේවා වැරදී තමා. ඒ උනාට මිනිස්සු ඔහොම තමා. මොන අරගලයෙදි උනත් යුද්දෙකදි උනත් දිනපු උන් පැරදුන උන්ට අසාදාරනකම් කරනවා.I am very sorry to say. This country can't be brought to the correct track.
I am not a Bayiya or a Toyiya or a Jeppa. Just a person loves this motherland a lot.
But, after seeing this, have to say one thing.
I'll migrate soon.
Bloody shit.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
කව්ද බන් දන්නේ අර ගොතයාගේ උන්ම ගිහින් ඕවා කඩලා දැම්මද කියල. ඔය පුල් එකේ සපත්තුව වගේ ඒවා නම් අරගලේ ඉන්න එකෙක් කරන්න ඉඩ තියේ. එත් කඩලා බිදලා දාන එක නම් උන් කළා කියල හිතන්න අමාරුයි. බලපන් දෙරණේ පෙන්නනෙම ඕක විතරයි. එක නම් ලොකුම සැකයක්
Oka renovate karanna kiyalath ape salli naasthi wenne anthimata.මේවා වැරදී තමා. ඒ උනාට මිනිස්සු ඔහොම තමා. මොන අරගලයෙදි උනත් යුද්දෙකදි උනත් දිනපු උන් පැරදුන උන්ට අසාදාරනකම් කරනවා.
දෙවනි ලෝක යුද්දෙ ඉවර වෙද්දි බර්ලින් වලට එන මිත්ර හමුදා ජර්මන් ගෑනුන්ව දූශණය කරලා මරලා දානවා. ජපානෙ යටත් කරගන්න ඇමරිකන් හමුදාකාරයොත් ඕකම කරනවා.
ඕකට මිනිස්සු එන්නෙ තරහෙන්. තද වෙලා ඉද්දි ඕවත් අපෙ බදු සල්ලි කියලා ලොජිකලි හිතන්න බැ. තරහා, ඊරිසියාව ඔක්කොම කලවම් වෙලා ඔය වගේ කඩාකප්පල්කාරී විදියට පිට වෙනවා.
Eka nam aththa.කැඩුන බිඳුන දේවල් නම් සතියෙන් දෙකෙන් හදන්න පුළුවන්. (එකෙන් ඒවා අනුමත කරන්නේ නෑ ) ඒත් සාටක බැල්ලිගෙ පුතාල මේවගේ සැප දාල පොඩි මිනිහට එදා වේලත් නැති කරලා රටට කරපු විනාසේ සතියෙන් දෙකෙන් ගොඩ ගන්න බෑ.
Unwath elola
Oya tikath piliwalata thibbanam
ඔතෙන්ට යන හැම එකාම ඉතින් එක වගේ නෙමේ මචන්. එක තේරුම් ගන්න ඕනේ. උබටම පේනවනේ මිනිසුන්ගේ හැදෙන්න දේවල් තියනවා කියල. ඒ වගේ දේවල් හැදෙන්නේ කාලේ එක්ක. මේ වෙලේ අපේ බලාපොරොත්තුව වෙන්න ඕනේ මු පන්නලා දාන එක. ඊට පස්සේ ආදර්ශය එක්ක ඕක හදන්නම ඕනේ. ඒ කියන්නේ ඕවගේ ඒවාට යමක් තේරෙන උන් විරුද්ද වෙන්න ඕනේ. මේ වෙලේ එක කල ගමන් ඇතුලෙම උන් කෙලගන්නවා. එක වෙන්න ඕනේ මුන් එලෝලා ඒ පැත්ත හරි ගියාම![]()
![]()
![]()
Oka renovate karanna kiyalath ape salli naasthi wenne anthimata.
------ Post added on Jul 12, 2022 at 1:59 AM
රාජපක්ෂලාටත් වැරදුනේ ඔතන සිංහල මුස්ලිම් දෙමළ කියලා ලංකාවේ ජාන ඔක්කොටම වැරදෙන්නේ මෙතනකවුද බන් දන්නෙ ඕව කවුරු කරාද කියලත්. මිනිස්සු ටික ගියාට පස්සෙ ෆොටෝ ගහල පෙන්නන්නම කඩපුවා ඇති. බස් එක ගිනි තියපු එක මතක් කරගනින්කො. අනිවා මිනිස්සු දාහක් විතර ඕකෙ ඇතුලෙ තෙරපෙනකොට කැඩෙන්න පුලුවන් ඒවා තියෙනවනේ ප්රැක්ටිකලි.
රාජපක්ෂලාටත් වැරදුනේ ඔතන සිංහල මුස්ලිම් දෙමළ කියලා ලංකාවේ ජාන ඔක්කොටම වැරදෙන්නේ මෙතන
මේක නෙමේ ඕන දෙකට වැරදි දේට වැරදි කියන්න ඕනේ ඕවාට සුදු හුණු ගැහුවාම වැරැද්ද නිවැරදි වෙන්නේ නැහැ වැරැද්දේ තරම ලොකු වෙනවා මිසක්
Holly shitI am very sorry to say. This country can't be brought to the correct track.
I am not a Bayiya or a Toyiya or a Jeppa. Just a person loves this motherland a lot.
But, after seeing this, have to say one thing.
I'll migrate soon.
Bloody shit.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
කවුද බන් දන්නෙ ඕව කවුරු කරාද කියලත්. මිනිස්සු ටික ගියාට පස්සෙ ෆොටෝ ගහල පෙන්නන්නම කඩපුවා ඇති. බස් එක ගිනි තියපු එක මතක් කරගනින්කො. අනිවා මිනිස්සු දාහක් විතර ඕකෙ ඇතුලෙ තෙරපෙනකොට කැඩෙන්න පුලුවන් ඒවා තියෙනවනේ ප්රැක්ටිකලි.
කියන සිංහල තේරෙනවද උබට? කාටද වැරදියි කියන්න ඕන උබට? වැරදි තමයි උබල වගේ මෝඩ තැරි බයියො අන්දන්න ගිනි තියලා පෙන්නන උන්. කෙලවෙන්න එනකොට රටින් පැනල ගිය සෙට් එක කරවන දේවල් වලට උනුයි උබලයි වැරදි. ඒවට අරගල කරන උන් වැරදියි කියල පෙන්නන්න හැදුවට හරියන්නෙ නෑ.
ආමි බස් ගිනි තියපු එකා වැරදි කවුද කියපන්කො එහෙනං.
මුල් ඉඳලම පට්ට පල් හොරු, නූගත්තු බලයට ගෙනල්ලා උබල කරපු වරදක් මේක. සියලු දේ වගකීම තියෙන්නෙ උබලට. හැමදේටම වැරදි උබලා.
ඇත්තටම ගන්න දෙයක් නෑ බං මේ එක තැනක්වත්. අපේම මිනිස්සු මේ තැන් වනසල. පූල් එක තනිකරම මූත්රා වලක්. ෂික්. දැන් මම මෙතනට අවේ. පිටකොටුවෙ පොදු වැසිකිලියෙ ගඳට සමාන ගඳක් එන්නෙ ඇතුලෙන්. ඇත්තටම අන්තරේ එවුන්ට වඩා වතු වලින් බැස්ස චාටර් සෙට් එකක් මේකෙ රන් කරන්නෙ දැන්. උන් තමයි මේ ගවනර්ස් හවුස් එකේ හිස්ට්රි එක කියල දෙන්නෙ කෙල්ලො වට කරගෙන. පවු කියලත් හිතෙනව බං. අරගල කරල මේ තැන් ජනගත කරේ කවුරුවත්. ඒක විනාශ කරන්නෙ, ඒකෙ රඟන්නෙ තව කවුරුවත්. මෙහෙම රටක කොහොම සිස්ටම් චේන්ජ් කරන්නද කියල හිතෙනව බං සිරාවටම.I am very sorry to say. This country can't be brought to the correct track.
I am not a Bayiya or a Toyiya or a Jeppa. Just a person loves this motherland a lot.
But, after seeing this, have to say one thing.
I'll migrate soon.
Bloody shit.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()