Presentation skills and public speaking skills improve karaganna ona sinhalu

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,309
    9,477
    113
    Heaven :p
    මොනාද මට කරන්න පුලුවන් ඒ වෙනුවෙන්?

    අර ටෝට්මාස්ටර්ස් ක්ලබ් එකෙන් මොකක්ද වෙන්නෙ?
    ඕකට ගිහිල්ල පච වෙයිද , ලංකාවෙ සිංහලු ගැන දන්නවනෙ.
    audi bmw වලින් බැහැල ඇවිත් කැරියො වගේ රඟන උන්ද දන්නෙ නෑ ඉන්නෙ :baffled:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,801
    2,648
    113
    Kadawatha, Sri Lanka
    mama eka davasak company ekaka toastmaster ekakata set vunaa nikan balanna wage. hammata, un kiyawanava kiyawilla, mama aaye nam giye na. Dum damma edaa nam. welaawata eka speech ekak vath mata set vune na.
    Ragana scene na ban. avula, okkoma kadda supiri dial hitiyama api nikan mokkuda wage kiyala apita hithena eka. anith ayagen kisima avulak na.
     
    • Sad
    • Like
    Reactions: PsychoYoda and Erzo

    එහෙම තේරුමක් නෑ නේද බන්.
    ස්කිල්ස් සීරෝ එකෙක් ගියොත් එතනම උගෙ මෙන්ටලිටි එක ඩවුන් වෙනවනෙ :baffled:

    උබ වෙන මෙතඩ් මොනාද යූස් කලේ ඒව ඉම්පෲව් කරගන්න?
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,801
    2,648
    113
    Kadawatha, Sri Lanka
    එහෙම තේරුමක් නෑ නේද බන්.
    ස්කිල්ස් සීරෝ එකෙක් ගියොත් එතනම උගෙ මෙන්ටලිටි එක ඩවුන් වෙනවනෙ :baffled:

    උබ වෙන මෙතඩ් මොනාද යූස් කලේ ඒව ඉම්පෲව් කරගන්න?
    mama aaye improve wenna giye na ban. :lol: mentally down wenava thamai. mata engilish walin thiyaa Sinhalen vath speech ekak denna ba. ithin kohomada.
    mama machn Presentation ekak nam mulin kale IDM eke course ekakdi. eke aniva group presentation karanna thibba. ithin kohoma hari eka kalaa, group eke anith aya ekka practice karala. passe Campus select vunaama kohomath set wenava neh. ithin presentation walata huru vunaa. mama hithanava presentation waladi nam mama tharamak hodai kiyala, mokada keepa denek mata hoda kiyala thiyenava. But public speech nam 0 :baffled:
     
    • Like
    Reactions: Erzo

    අන්නේකයි මචන්.

    මටත් ප්‍රසන්ටේෂන් අවුලක් නෑ කැම්පස් එකේදි කරල තියෙනව ඕන තරම්. ඒත් ඒකෙ කියන තරම් හොඳකුත් නෑ නරකකුත් නෑ.
    කම්පණි එකේනම් තවම සෙට් වෙලා නෑ හරිහමන් එකක්.

    මට ඔය ස්කිල්ස් දෙකම පිස්සෙක් වගේ improve කරගන්නයි ඕන. ඕන තැනක ඕන දෙයක් ගේමක් නැතිවෙන විදියට, අහන් ඉන්න උන් speech එකෙන්, presentation එකෙන් පස්සෙ පිස්සො වෙන විදියට. :lol:
     
    • Sad
    Reactions: PsychoYoda

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,801
    2,648
    113
    Kadawatha, Sri Lanka
    අන්නේකයි මචන්.

    මටත් ප්‍රසන්ටේෂන් අවුලක් නෑ කැම්පස් එකේදි කරල තියෙනව ඕන තරම්. ඒත් ඒකෙ කියන තරම් හොඳකුත් නෑ නරකකුත් නෑ.
    කම්පණි එකේනම් තවම සෙට් වෙලා නෑ හරිහමන් එකක්.

    මට ඔය ස්කිල්ස් දෙකම පිස්සෙක් වගේ improve කරගන්නයි ඕන. ඕන තැනක ඕන දෙයක් ගේමක් නැතිවෙන විදියට, අහන් ඉන්න උන් speech එකෙන්, presentation එකෙන් පස්සෙ පිස්සො වෙන විදියට. :lol:
    Ehema ekak nam no idea machn. Mama danna Journalist kenek free class kalaa BMICH eke. Me davas wala nathuwa athi. Eka hena effective kiyala kiyanne. Sahena improvement ekak thiyenava lu. Aaye patan ganna kaaleka mathak vunoth kiyannam 😁
     
    • Love
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,309
    9,477
    113
    Heaven :p
    හිංගලුන්ට මොන පබ්ලික් ඉස්පීකින්ද උත්ටෝ :growl:
    අතේ පාරක් ගහලා බුදිය ගනින්. :lol:

    උබලට අරක්මස් කන්න එපා කියල රටපුරා වීදි සංචාරය කරන්න ඉන්නෙ මන්. ඒකට පුරුදු වෙන්න :lol:

    රිප්ලයි කරපල්ලකො යකුනේ, උබලටත් ගෑණු ගැන ත්‍රෙඩ් එකක් දැම්මනම් මෙලහට කමෙන්ට් වැහි වැහැල පොන්න සිංහලු
    ------ Post added on Aug 2, 2021 at 2:44 PM
     
    • Haha
    Reactions: Mandalorian

    PsychoYoda

    Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    මට ඔය ස්කිල්ස් දෙකම පිස්සෙක් වගේ improve කරගන්නයි ඕන. ඕන තැනක ඕන දෙයක් ගේමක් නැතිවෙන විදියට, අහන් ඉන්න උන් speech එකෙන්, presentation එකෙන් පස්සෙ පිස්සො වෙන විදියට
    කීයෙන් කී දෙනාට ද ඔහොම ඕවා පුළුවන් ?

    එක්කො දිගටම වැඩ කරන තැන ඕවා කරලා කරලා පුරුදු වෙන්න ඕන, නැත්තං කොහෙහරි ආයතනෙක කෝස් එකක් කරන්න ඕන ඕවා ගැන තියෙන.
     
    • Like
    Reactions: Erzo

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මටත් තියෙන ප්‍රශ්නය බන් අර රූපවාහිනියට එන අයට එහෙම බන් මොන ප්‍රශ්නය ඇහුවත් හොදට උත්තර දෙනවා..ඕන පැත්තකින් ඇහුවත් මොනවා හරිම කියනවා..හිතපන් උබලට wedding එකක කතාවක් දුන්නොත් කරතැහැකිද?
     
    • Like
    Reactions: Erzo

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,148
    1,236
    113
    First remove that feeling "Everyones looking at me " , In reality No one cares.
     
    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    toastmaster eken public speaking, presentation witharak newei, conflict ekak wisdana widiya, negotiation skill, leadership wage godak hde hada gann puluwan.

    math mulin minssu ekka katah karann tikak bayen hitiye. Public speakiing kohomath baruwa hitiye. Passe mama join una toastmaster club ekakta.
    Attatama kynawanam etanin tama mam hedune. Meka athishyokthiyakin kyna ekk newei. atta kathawa

    mama eka davasak company ekaka toastmaster ekakata set vunaa nikan balanna wage. hammata, un kiyawanava kiyawilla, mama aaye nam giye na. Dum damma edaa nam. welaawata eka speech ekak vath mata set vune na.
    Ragana scene na ban. avula, okkoma kadda supiri dial hitiyama api nikan mokkuda wage kiyala apita hithena eka. anith ayagen kisima avulak na.
    othan inna hamoma ehema katha karanne kaalayak oka karapu nisa wenna oni. Baya wenna kisi deyak nae.
    Ekko machn oya giyapu dawase hariyata kaurruwath meka mokkda kyla kyla denna nati wennath puluwan. Ethakotath ehema deak wenna puluwan ne
    ------ Post added on Aug 2, 2021 at 9:49 PM

    become a hero from zero
    ------ Post added on Aug 2, 2021 at 9:51 PM
     
    Last edited:
    • Sad
    Reactions: senewimala1988