Preshoot එකෙන් ගැලවෙන්න විදියක්

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මචන් මගේ අදහස කියන්නන්. ඔය පිස්සු වැඩ වලින් වාසිය වෙන්නේ photo ගහන එවුන්ට තමයි. තාමත් අපේ අම්මල තාත්තලගේ වයසේ අයට ඕව විකාර. :nerd:

    අනික ඔය දේවල් වලින් ලැජ්ජාවක් ඇතුව හැදිල ඉන්න, එහෙම ඉතුරැවෙලා ඉන්න කෙල්ලෝ කීප දෙනාගෙත් ලැජ්ජාව නැති වෙනව. :no: තරහ වෙන්න එපා, මගේ wife ඕක කිව්වනන් මන් prioriy දෙන්නේ එයාට නෑයන්ට නෙවෙයි කොහොමත්.

    ඊට පස්සේ photo කාරයා දානව ඕව උගේ fb page එකේ. ඊට පස්සේ ලංකාවේ ඉන්න sick එවුන් ටික ඕව net එකේ කරකවනව. (මන් දැක්ක ළඟදි site එකක එහෙම post එකක්, photo ගහන එවුන් ගාව එලියට නොදාන pics එහෙමත් තියෙන බව අමතක කරන්න එපා) :baffled: ඇයි අපි අනිත් එවුන්ට සැප දෙන්නේ සල්ලිත් ගෙවලා?

    මගේ සල්ලි තියෙන හොඳම යාලුවෙක් කිව්ව කතාවක් මට හොඳටම හිතට වැදුන. ඌ කිව්ව කන්නවත් සල්ලි නැති office එකේ dial එකක් ණය වෙලා theme එකක් කරාලු 60k. ඒක කියල ඌ හොඳටම හිනා වුනා. ඌ හරි. :dull::dull: (මිනිස්සු හිනාවෙන්නේ බැරි කමට නෙවෙයි ගොන් කමට)

    ඉතින් මන්නන් සාමාන්‍ය විදිහට affordable ගානකට පුලුවන් වුනොත් කරනව preshoot නැත්තන් ඕන එකෙක්ට ### ගනින් කියල නිකන් ඉන්නව :P
     
    Last edited:

    beethoven

    Member
    Apr 21, 2016
    52
    12
    0
    පානදුර
    උබටත් මචන් හොද කලදසාවක් තියනවා . කවදාවත් ඇදල නැත්තම් අදින්න කියහන් බන් හෙලුවෙන් තියනවද නෑනේ. මොනා වෙලාද මේ ලංකාවේ මිනිස්සුන්ට වික්ටෝරියානු සංකෘතිය සුද්දා වල දැම්මා අපේ මිනිස්සු ඉද මුදුනින් පිලිගන්නවා අර කුක්කු එලියේ දාගෙන ඉන්න ඉතිහාසයක්ම අපිට තිබිල . විකාර බන් මෙව්වා මීට වඩා හොදයි අපේ ගෑනුන්ට බුර්කාව ඇන්දුවන්ම් . දැන් වැහිල කියල දින ඔසරිය බලන් බඩ එලියේ පිට එලියේ එව්වා හොදා සංකෘතිය කියලා. අපේ උන්ගේ කොටින්ම වයර් මරු වෙලා ෂෝට් වෙලා ඉන්නේ. උබේ කෙල්ලත් අදින්න හිත අස්සෙන් ආස ඇති අර මව් පාර්ශවය නිසා තමා ඔය දෙගිඩියාව ආයේ දෙකක් නෑ ඕක තමා හිතේ බීජානුගත ප්‍රශ්නේ. අඩෝ උබට සුභ පතනවා බන් අනිච්චේ දුක්කේ සංසාරේ කියන්නේ ඕවට බ්‍රෝ :lol:

    අපේ එක්කෙනත් බඳින්න කලින් ඔහොම තමයි හිටියේ. මොකද කෙල්ලෝ ගොඩක් දෙනෙක් කැමති නෑ අම්මලට පේන්න කොටට අඳින්න. දන්නවනේ පරණ මිනිස්සුන්ගේ අදහස්.

    බැඳලා කොළඹ පදිංචි වුනාට පස්සේ යන්තම් කොට කලිසමක් අඳින්න කැමති කර ගත්තා. මගේ කටේ බලෙන් ඇන්දුවේ.ඒකත් දණහිස ගාවට විතර දිග එකක්. දැන් ඉතින් ෂෝට නැතුවම බෑ. අදින්නෙම ෂෝට තමයි ගෙදර ඉද්දි. ඒකත් එන්න එන්න කොට වෙනවා. දැන් කකුල් නැති ෂෝටවලුත් අඳිනවා. මමත් ඉතින් මුකුත් කියන්නේ නෑ. ගෙදර නිදහසේ ඉන්න වෙලාවට වයිෆ් චූටි ශෝටක් ගහගෙන ගෙදර වැඩ කරනවා දකිද්දී අමුතු කික් එකක් බන් තියෙන්නේ. දන්නෝ දනිති ඉතින්. :P ඇත්තටම හැම කෙල්ලෙක්ම ආසයි බන් කොටට අඳින්න. බොරු සදාචාරේ හින්දා තමයි අඳින්නේ නැත්තේ.

    ඒ මොනවා වුනත් ගෙදර අය එනවා කියපු ගමන් ආයෙත් පරණ ඇඳුම් ටික එලියට එනවා. :D
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,036
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අක්කේ....... කෙල්ලගේ අම්මයි තාත්තයි කැමති නෑ එයා කොටට අඳිනවට...... කෙල්ල බයවෙලා ඉන්නේ, අක්ක හින්ද හා කිව්වේ ඒත්........
    අම්මනං මොනවහරි කරගන්න පුළුවන්, තාත්තා නං හෙන සැරයි......මොකෝ කරන්නේ අක්කේ?? :sorry::confused:

    දැවෙන ප්‍රශ්නේ අක්කා අතේ.........
    :P
     
    Last edited:

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,382
    2,378
    113
    අක්කේ....... කෙල්ලගේ අම්මයි තාත්තයි කැමති නෑ එයා කොටට අඳිනවට...... කෙල්ල බයවෙලා ඉන්නේ, අක්ක හින්ද හා කිව්වේ ඒත්........
    අම්මනං මොනවහරි කරගන්න පුළුවන්, තාත්තා නං හෙන සැරයි......මොකෝ කරන්නේ අක්කේ?? :sorry::confused:

    දැවෙන ප්‍රශ්නේ අක්කා අතේ.........
    :P

    :yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    එකනේ බන් කිව්වේ කැමති නම් ප්‍රශ්නයක් නැහැ කියල... අකමැත්තෙන් හිටිය මදිවට ඒවා publicly ෂෙයාර් වෙනකොට ආතල් එක කොහොමද.. අන්න ඒ අනතුර තමයි පෙන්නලා දුන්නේ උගේ/ඒකිගේ හොඳට.

    අනිත් ප්‍රශ්නේ ලංකාවේ ඉන්න කොල්ලන්ගේ.. ඔව් උඹ කියනවා වගේම ශෝටක් ගහගෙන ඉන්න එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි බලපන් උඹ ටිකක් ලස්සන කෑල්ලක් එක්ක ශෝටක් ඇඳන් පාරේ ගිහින් අපේ වේ. පුතාලගේ අසහනය.

    ඒ ශෝටම ඇඳගෙන ඊටත් වඩා සෙක්සි විදියට තවත් ආසියාතික රටක් වෙච්ච සිංගප්පුරුවේ ගියාට එකෙක්ට ගානක් නැහැ. හැබැයි මෙහෙ... :angry::angry::angry:

    යකෝ ශෝටක් ඇන්දා කියලා ඇගෙන් කෑල්ලක් යනවද? ලංකාවේ ගොඩයින්ගේ මානසිකත්වේ තමයි. වෙන රටවල කෙල්ලෝ බීච් යන්නේ බිකිනි ගහගෙන. ලංකාවේ ශෝටක් අඳින්නත් ලැජ්ජයි.
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    උබ මම උනානම් මචන් කොහොමත් කෙල්ලව අකමැති මගුලකට යවන්නේ නෑ, ඒක ඉතින් නෑදෑයෝ නෙමෙයි මොකා කිව්වත් එච්චර තමයි . කෙල්ල කැමති වෙලා මම අකමැති උනත් එච්චර තමයි ආයේ යනවා බොරු . කෙල්ලගේ ඇඟ විකුණගෙන හරි තමන්ගේ pages වල ranking වැඩි කරගන්නයි ඕකුන්ට ඕනේ . ඒ වගේ දෙයකට කොහොමත් ගෑනියක්ව විකුණන් කන්නේ නෑ මමනම්, දැන් මට ගොඩය කියපන් කමක් නෑ:yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,492
    86,775
    113
    ආශ්චර්යමත් රටක
    ප්‍රීෂූට් ලං වෙලා මොකක් හරි ලෙඩක් හැදුන වගේ ඉන්න කියපන් කෙල්ලට..හොඳම සීන් එක තමා ඩයරියා...වොමිටින් එක්ක ලූස්මෝෂන් කියහං..ප්‍රී ෂූට් එක අනිද්දනම් හෙට පාන්දර වගේ වෙද්දි මැසේජ් එක දාපන්...:D:Dප්‍රී ෂූට් දවසට කලින් දවසෙ රෑ කිව්වනම් තමා එලටම එන්නෙ..ඒත් එතකොට වෙන එකෙක් හරි සෙට් කරගන්න වෙලාව මදිනෙ...නෑයො තරහ කරගන්නෙ නැතුව ඉන්නත් එපැයි...:rolleyes::rolleyes:

    :yes::yes::yes::yes::yes:

    meka tamai mageth wisaduma. depettama beragannath puluwan. kokatat dawasak wath tiyala kiyapan. wena kenek hoyaganna hari. habai akkala preshoot eka kal dammoth moko karanne? kala warenko etakota. anna etakota baha kiyannath ba. apahu loose motion hadagannath baha.

    kohoma unath akamatten nam inna kiyanna epa. ara kiwwa wage fb wala ehema dammama tawa awul yai ekita.
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    තරහා වෙන්න එපා මෙහෙම කියනවට. මුලින්ම බලපන් කොන්ද කියලා දෙයක් තියෙනවා, විශේෂයෙන්ම පිරිමින්ට, උඹටත් ඒක තියෙනවද කියලා.

    නෑදෑයෝ මතනම් උඹ පවතින්නේ කෙල්ලව ඕකට යවපන්.

    ලැජ්ජ බයට හැදුනු කෙල්ලෙක් හොයා ගන්න අමාරැ මේ කාලේ එහෙම ටිකක් හරි තියෙන කෙල්ලෙක් ලැබුණම ලෝකයක් ඉදිරියේ ඒකිව හෙලුවැලි කරන්න උබත් උල්පන්දන් දෙනවා. පස්සේ කෙල්ල වැරදි පාරේ ගියාම අඩාගෙන පුක පොලවේ ගහගෙන මෙතන ඇවිත් මැරෙන්න හදනවා.
     
    • Like
    Reactions: Dishta Didin

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මොන හු#තක් කලත් තමන් අකමැති නම් බැහැ තමයි. මොකද කලින් කිව්වේ නැහැනේ ඔහොම ඕව අඳින්න ඕනේ කියල. කලින් කිව්වා නම් උඹේ කෙල්ල වැරදියි. පැහැදිලිව කියපන් මෙහෙම ඒවා ඇඳගෙන ෆොටෝ ෂූට් එකට එන්න බැහැ කියල.

    අමතක කරන්න එපා ප්‍රී ෂූට් කරන උන් උන්ගේ ප්‍රොෆයිල් එක අප් කරගන්න ඔය ඔක්කොම FB, youtube දානවා. අන්තිමේ උඹේ කෙල්ල නතරවෙන්නේ ලංකාවේ ගොසිප් සයිට් වල. කැමැත්තෙන් ඉන්න උන් අවුලක් නැහැ. නමුත් අකමැත්තෙන් නම් ඉන්න එපා. මොකද වෙබ් එකට රිලීස් උනාට පස්සේ උඹට ආයේ ඕක ලෝකේ වටේ whatsapp, viber ගෘප් ඇතුළු හැමතැනම ෂෙයාර් වෙන එක නවත්තන්න වෙන්නේ නැහැ.

    උඹට තියෙන විසඳුම තමයි කියපන්. අනිත් ඒවාට ඉන්නම් හැබැයි ඔය කොට ඇඳුම් වීඩියෝ, ෆොටෝ ඉන්න බැහැ කියල එක නිසා උඹේ කෙල්ලගේ බොඩි සයිස් එකේ වෙන කෙල්ලෙක් සල්ලි දීල හරි හොයාගන්න කියල.

    ඉන්න අනිත් කෙල්ලන්ටත් කියලපන් මේ ෆොටෝස් ඔන්ලයින් ෂෙයාර් වෙන එක. සමහරුන් ඕවට කැමතියි. එහෙම උන්ට අවුලක් නැහැ.

    :yes: :yes: :yes:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    තරහා වෙන්න එපා මෙහෙම කියනවට. මුලින්ම බලපන් කොන්ද කියලා දෙයක් තියෙනවා, විශේෂයෙන්ම පිරිමින්ට, උඹටත් ඒක තියෙනවද කියලා.

    නෑදෑයෝ මතනම් උඹ පවතින්නේ කෙල්ලව ඕකට යවපන්.

    ලැජ්ජ බයට හැදුනු කෙල්ලෙක් හොයා ගන්න අමාරැ මේ කාලේ එහෙම ටිකක් හරි තියෙන කෙල්ලෙක් ලැබුණම ලෝකයක් ඉදිරියේ ඒකිව හෙලුවැලි කරන්න උබත් උල්පන්දන් දෙනවා. පස්සේ කෙල්ල වැරදි පාරේ ගියාම අඩාගෙන පුක පොලවේ ගහගෙන මෙතන ඇවිත් මැරෙන්න හදනවා.

    :yes: :yes: :yes:
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    උබ මම උනානම් මචන් කොහොමත් කෙල්ලව අකමැති මගුලකට යවන්නේ නෑ, ඒක ඉතින් නෑදෑයෝ නෙමෙයි මොකා කිව්වත් එච්චර තමයි . කෙල්ල කැමති වෙලා මම අකමැති උනත් එච්චර තමයි ආයේ යනවා බොරු . කෙල්ලගේ ඇඟ විකුණගෙන හරි තමන්ගේ pages වල ranking වැඩි කරගන්නයි ඕකුන්ට ඕනේ . ඒ වගේ දෙයකට කොහොමත් ගෑනියක්ව විකුණන් කන්නේ නෑ මමනම්, දැන් මට ගොඩය කියපන් කමක් නෑ:yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,492
    86,775
    113
    ආශ්චර්යමත් රටක
    උබ මම උනානම් මචන් කොහොමත් කෙල්ලව අකමැති මගුලකට යවන්නේ නෑ, ඒක ඉතින් නෑදෑයෝ නෙමෙයි මොකා කිව්වත් එච්චර තමයි . කෙල්ල කැමති වෙලා මම අකමැති උනත් එච්චර තමයි ආයේ යනවා බොරු . කෙල්ලගේ ඇඟ විකුණගෙන හරි තමන්ගේ pages වල ranking වැඩි කරගන්නයි ඕකුන්ට ඕනේ . ඒ වගේ දෙයකට කොහොමත් ගෑනියක්ව විකුණන් කන්නේ නෑ මමනම්, දැන් මට ගොඩය කියපන් කමක් නෑ:yes:

    :yes::yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,492
    86,775
    113
    ආශ්චර්යමත් රටක
    තරහා වෙන්න එපා මෙහෙම කියනවට. මුලින්ම බලපන් කොන්ද කියලා දෙයක් තියෙනවා, විශේෂයෙන්ම පිරිමින්ට, උඹටත් ඒක තියෙනවද කියලා.

    නෑදෑයෝ මතනම් උඹ පවතින්නේ කෙල්ලව ඕකට යවපන්.

    ලැජ්ජ බයට හැදුනු කෙල්ලෙක් හොයා ගන්න අමාරැ මේ කාලේ එහෙම ටිකක් හරි තියෙන කෙල්ලෙක් ලැබුණම ලෝකයක් ඉදිරියේ ඒකිව හෙලුවැලි කරන්න උබත් උල්පන්දන් දෙනවා. පස්සේ කෙල්ල වැරදි පාරේ ගියාම අඩාගෙන පුක පොලවේ ගහගෙන මෙතන ඇවිත් මැරෙන්න හදනවා.

    :yes::yes::yes:
     
    beethoven

    Member
    Apr 21, 2016
    52
    12
    0
    පානදුර
    බලාගෙන ගියාම ලංකාවේ සිංහල එවුන් හම්බයෝන්ට අන්තයි නේ. යකෝ කෙල්ලෙක් කොට කලිසමක් අඳින එක ඔය තරම් අවුල් ද? ලංකාව එන්න එන්නම වල පල්ලට යන්නේ දේශපාලකයෝ හැන්දෑ නෙමෙයි බන්. ඔය වගේ අවුරුදු 2500 සංස්කෘතිය කරේ තියන් ඉන්න ගොබ්බ හැතිකරේ නිසා.

    මේකේ පොර ටෝක් දීල තියෙන එවුන් කතා කරලා තියෙන්නේ හරියට කෙල්ලව ප්‍රිශූට් එකේ හෙළුවෙන් තියලා ෆොටෝ ගන්නවා වගේ නේ. නෑදැයෝ ද ලොකු කෙල්ලගේ ගෞරවය ද කියලා අහලා? :lol:
    මේවට ඉතින් පුකෙනුත් හිනා. යකෝ කෙල්ලෙක්ගෙ කළවා කියන්නේ ලිංගික අවයවයක් නෙමෙයි හංගගෙන ඉන්න. මේ වගේ ගොඩේ එවුන් පිරටරකට එහෙම ගියොත් කලන්තේ හැදෙයි ඒවායේ කෙල්ලෝ අඳින හැටි දැක්කොත්.

    මේක දාපු එකාට කියන්නේ නෑදැයෝ අතරේ චාර්ටර් වෙන්නේ නැතුව කෙල්ලට යන්න කියපන්. කොට කලිසමක් ඇන්දා කියලා ඒකිගේ පතිවත හානි වෙන්නේ නෑ කියලා ඒකිගේ අම්මටත් පැහැදිලි කරලා දීපන්.
     
    • Like
    Reactions: Money Mike

    PrasannaK96

    Member
    Jul 11, 2018
    18
    13
    0

    අපේ එක්කෙනත් බඳින්න කලින් ඔහොම තමයි හිටියේ. මොකද කෙල්ලෝ ගොඩක් දෙනෙක් කැමති නෑ අම්මලට පේන්න කොටට අඳින්න. දන්නවනේ පරණ මිනිස්සුන්ගේ අදහස්.

    බැඳලා කොළඹ පදිංචි වුනාට පස්සේ යන්තම් කොට කලිසමක් අඳින්න කැමති කර ගත්තා. මගේ කටේ බලෙන් ඇන්දුවේ.ඒකත් දණහිස ගාවට විතර දිග එකක්. දැන් ඉතින් ෂෝට නැතුවම බෑ. අදින්නෙම ෂෝට තමයි ගෙදර ඉද්දි. ඒකත් එන්න එන්න කොට වෙනවා. දැන් කකුල් නැති ෂෝටවලුත් අඳිනවා. මමත් ඉතින් මුකුත් කියන්නේ නෑ. ගෙදර නිදහසේ ඉන්න වෙලාවට වයිෆ් චූටි ශෝටක් ගහගෙන ගෙදර වැඩ කරනවා දකිද්දී අමුතු කික් එකක් බන් තියෙන්නේ. දන්නෝ දනිති ඉතින්. :P ඇත්තටම හැම කෙල්ලෙක්ම ආසයි බන් කොටට අඳින්න. බොරු සදාචාරේ හින්දා තමයි අඳින්නේ නැත්තේ.

    ඒ මොනවා වුනත් ගෙදර අය එනවා කියපු ගමන් ආයෙත් පරණ ඇඳුම් ටික එලියට එනවා. :D

    :D:D
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මෙතනත් short අඳින්න එපා කියල බන දේශනා කරන උන් කෙල හල හල බලන්නේ වෙන කෙල්ලෙක් ඇඳන් ගියොත් එත් තමන්ගේ කෙල්ල හරි අක්ක නංගි ඇන්දොත් අවුල් :lol: ඕව තම තමන්ගේ ප්‍රශ්න මිසක් අඳින උන්ගේ අවුල් නෙවෙයි.

    ඔය photos බලල පට්ට ගල පට්ට පුක කියනවට අකමැති නම් අඳින්නෙ නැතුව හිටියනම් හොඳයි.
    කෙල්ලොන්ට තමන් කැමති දෙයක් අඳින්න නිදහස තියෙන්න ඕන.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    බලාගෙන ගියාම ලංකාවේ සිංහල එවුන් හම්බයෝන්ට අන්තයි නේ. යකෝ කෙල්ලෙක් කොට කලිසමක් අඳින එක ඔය තරම් අවුල් ද? ලංකාව එන්න එන්නම වල පල්ලට යන්නේ දේශපාලකයෝ හැන්දෑ නෙමෙයි බන්. ඔය වගේ අවුරුදු 2500 සංස්කෘතිය කරේ තියන් ඉන්න ගොබ්බ හැතිකරේ නිසා.

    මේකේ පොර ටෝක් දීල තියෙන එවුන් කතා කරලා තියෙන්නේ හරියට කෙල්ලව ප්‍රිශූට් එකේ හෙළුවෙන් තියලා ෆොටෝ ගන්නවා වගේ නේ. නෑදැයෝ ද ලොකු කෙල්ලගේ ගෞරවය ද කියලා අහලා? :lol:
    මේවට ඉතින් පුකෙනුත් හිනා. යකෝ කෙල්ලෙක්ගෙ කළවා කියන්නේ ලිංගික අවයවයක් නෙමෙයි හංගගෙන ඉන්න. මේ වගේ ගොඩේ එවුන් පිරටරකට එහෙම ගියොත් කලන්තේ හැදෙයි ඒවායේ කෙල්ලෝ අඳින හැටි දැක්කොත්.

    මේක දාපු එකාට කියන්නේ නෑදැයෝ අතරේ චාර්ටර් වෙන්නේ නැතුව කෙල්ලට යන්න කියපන්. කොට කලිසමක් ඇන්දා කියලා ඒකිගේ පතිවත හානි වෙන්නේ නෑ කියලා ඒකිගේ අම්මටත් පැහැදිලි කරලා දීපන්.

    ඔය විදියට හිතුවට, ඔය සිද්ධිය වුනාට පස්සේ වෙන සිදුවීම් මාලාව
    බොහෝවෙලාවට හරි කැතයි සහ තිත්තයි.
    කලින් කෙනෙක් කියලා තිබ්බා ඔය photos internet share වෙන්න ගත්තම වෙන හරිය.
    (12 පිටුව බලන්න. මං quote කරලා ඇති.)

    2500 සංස්කෘතියේ මෝඩ වැඩ, ගොබ්බ වැඩ නැතුවම නෙවෙයි,
    නමුත් ඒකේ තියන යම් යම් සීමා මායිම් නිසා අපේ අනාගතය යක්ෂයාට ගොදුරු වෙන එකෙන් වැළකෙනවා. :yes:

    ඔය ගොබ්බ හැතිකරේ ඒ ගොබ්බ සංස්කෘතියත් එක්ක බොහොම ලස්සනට, හිතේ සැනසීමෙන් සතුටින් ජීවත් වෙනවා
    දැන් කාලේ පරිගණකගත, දුරකථනගත Smart ජීවිත ගෙවන පරම්පරාවට වඩා.

    ඉතිහාසය තියෙන්නේ උඩ දදා අගය කරන්න නෙවෙයි, පාඩම් ඉගෙනගන්න.
    මෑත ඉතිහාසයේ කෙල්ලන්ට වුන දේවල් ගැන අමුතුවෙන් මතක් කරන්න අවශ්‍ය නෑ.

    මේ සිද්ධියේදී ඒ කෙල්ල මීට කලින් ඕවගේ දේවල් නොකළ කෙනෙක්.
    ඉතින් එයාව ඕකට යැව්වොත් විශේෂයෙන් ඉස්මතු වෙලා පේනවා.
    ඒ කෙල්ලට හෝ පවුලට හතුරු වෙන කෙනෙක්ට, ඔය photos ටික ඇති ඒ පවුලම විනාශ කරන්න වුනත්.

    ඒ නිසා කෙල්ලගේ යහපත ගැන හිතනවා නම්,
    යවන්න එපා කියලා තමයි thread එක දාපු ඇත්තාට කියන්න තියෙන්නේ. :)
     
    Last edited:
    • Like
    Reactions: Bart_Allen