මචන් මගේ අදහස කියන්නන්. ඔය පිස්සු වැඩ වලින් වාසිය වෙන්නේ photo ගහන එවුන්ට තමයි. තාමත් අපේ අම්මල තාත්තලගේ වයසේ අයට ඕව විකාර. 
අනික ඔය දේවල් වලින් ලැජ්ජාවක් ඇතුව හැදිල ඉන්න, එහෙම ඉතුරැවෙලා ඉන්න කෙල්ලෝ කීප දෙනාගෙත් ලැජ්ජාව නැති වෙනව.
තරහ වෙන්න එපා, මගේ wife ඕක කිව්වනන් මන් prioriy දෙන්නේ එයාට නෑයන්ට නෙවෙයි කොහොමත්.
ඊට පස්සේ photo කාරයා දානව ඕව උගේ fb page එකේ. ඊට පස්සේ ලංකාවේ ඉන්න sick එවුන් ටික ඕව net එකේ කරකවනව. (මන් දැක්ක ළඟදි site එකක එහෙම post එකක්, photo ගහන එවුන් ගාව එලියට නොදාන pics එහෙමත් තියෙන බව අමතක කරන්න එපා)
ඇයි අපි අනිත් එවුන්ට සැප දෙන්නේ සල්ලිත් ගෙවලා?
මගේ සල්ලි තියෙන හොඳම යාලුවෙක් කිව්ව කතාවක් මට හොඳටම හිතට වැදුන. ඌ කිව්ව කන්නවත් සල්ලි නැති office එකේ dial එකක් ණය වෙලා theme එකක් කරාලු 60k. ඒක කියල ඌ හොඳටම හිනා වුනා. ඌ හරි.
(මිනිස්සු හිනාවෙන්නේ බැරි කමට නෙවෙයි ගොන් කමට)
ඉතින් මන්නන් සාමාන්‍ය විදිහට affordable ගානකට පුලුවන් වුනොත් කරනව preshoot නැත්තන් ඕන එකෙක්ට ### ගනින් කියල නිකන් ඉන්නව

අනික ඔය දේවල් වලින් ලැජ්ජාවක් ඇතුව හැදිල ඉන්න, එහෙම ඉතුරැවෙලා ඉන්න කෙල්ලෝ කීප දෙනාගෙත් ලැජ්ජාව නැති වෙනව.
තරහ වෙන්න එපා, මගේ wife ඕක කිව්වනන් මන් prioriy දෙන්නේ එයාට නෑයන්ට නෙවෙයි කොහොමත්.ඊට පස්සේ photo කාරයා දානව ඕව උගේ fb page එකේ. ඊට පස්සේ ලංකාවේ ඉන්න sick එවුන් ටික ඕව net එකේ කරකවනව. (මන් දැක්ක ළඟදි site එකක එහෙම post එකක්, photo ගහන එවුන් ගාව එලියට නොදාන pics එහෙමත් තියෙන බව අමතක කරන්න එපා)
ඇයි අපි අනිත් එවුන්ට සැප දෙන්නේ සල්ලිත් ගෙවලා?මගේ සල්ලි තියෙන හොඳම යාලුවෙක් කිව්ව කතාවක් මට හොඳටම හිතට වැදුන. ඌ කිව්ව කන්නවත් සල්ලි නැති office එකේ dial එකක් ණය වෙලා theme එකක් කරාලු 60k. ඒක කියල ඌ හොඳටම හිනා වුනා. ඌ හරි.

(මිනිස්සු හිනාවෙන්නේ බැරි කමට නෙවෙයි ගොන් කමට) ඉතින් මන්නන් සාමාන්‍ය විදිහට affordable ගානකට පුලුවන් වුනොත් කරනව preshoot නැත්තන් ඕන එකෙක්ට ### ගනින් කියල නිකන් ඉන්නව
Last edited:








