Preshoot එකෙන් ගැලවෙන්න විදියක්

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දැන් තව එකක් තියෙනවා බන් private moments කියලා. වෙඩින් එක දවසේ හනිමූන් යන රූම් එක ඇතුලේ ඉඳන් කරන ෆොටෝ ෂූට් එකක්. කෙල්ල නයිට් ඩ්‍රෙස් එක පිටින් ඇඳ උඩ දාගෙන කිස් කරන ඒවයි, කෙල්ල කොල්ලගේ ඇඟ උඩ නැගලා ඉන්න ඒවයි තමයි බන් ඒකෙ තියෙන්නේ. semi porn වගේ. :rofl::rofl:

    WTF?
     
    NimeshKR

    Junior member
  • Aug 20, 2018
    37
    4
    8
    මට නම් බුදු සුවර්

    1) අක්කගේ කාසදේ කෙසේ වෙතත් උබේ කාසදේ කෙල වෙනවා :lol:
    2) ලගදීම කෙල්ල උබට පොල්ල තියෙනවා :P
    3) කෙල්ල බඩුවක් කරනවා බුකිවාසීන් :dull:

    තොපි වගේ උන්ටත් කෙල්ලෝ සෙට් වෙනවනේ..කෙලින්ම කොන්ද පන ඇතුව කියපන්කො ඒ වෙසිට,කොට අදින්න බැහැ කියලා :lol::lol:

    මම ලංකාවේ නෙමෙයි බන් ඉන්නේ.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    කෙල්ල කැමති නැත්නම් බලෙන් යවන්න එපා.
    ඇත්තම කියලා වැඩේ ක්ලෝස් කරනම් හරි.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අනිත් කෙල්ලෝ දෙන්නගේ FB link දාපන්කෝ පොඩ්ඩක් බලලා කියන්නම් බන
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මම ලංකාවේ නෙමෙයි බන් ඉන්නේ.

    එහෙනම් ලගදීම ආරංචියක් එවි,කෙල්ල photo shot කරන එකත් එක්ක මොඩලින් පටන් ගත්තා කියලා...අර පන්නල කියලා හාල්පාරුවෙක් ඉන්නේ,උ වගේ එකෙක් උනොත් තව හොදයි :rofl::rofl:

    දැන් තව එකක් තියෙනවා බන් private moments කියලා. වෙඩින් එක දවසේ හනිමූන් යන රූම් එක ඇතුලේ ඉඳන් කරන ෆොටෝ ෂූට් එකක්. කෙල්ල නයිට් ඩ්‍රෙස් එක පිටින් ඇඳ උඩ දාගෙන කිස් කරන ඒවයි, කෙල්ල කොල්ලගේ ඇඟ උඩ නැගලා ඉන්න ඒවයි තමයි බන් ඒකෙ තියෙන්නේ. semi porn වගේ. :rofl::rofl:

    facebook එකෙන් කල විනාසේ තරම,අපේ ගොතයෝ තොර බෙර ගන්න බැහැ,දාන්න ඕන එකයි,නොදන්නා ඕන එකයි :lol::lol:

    සමහර උන් ඉන්නවා හැම තැනකට ගියාම location දාලා ෆොටෝ දානවා..දැන් හොරුන්ටත් හරි ලේසි,facebook එක බලලා නැති වෙලාවක ගෙට පැන්නා :lol::lol:
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    දැන් තව එකක් තියෙනවා බන් private moments කියලා. වෙඩින් එක දවසේ හනිමූන් යන රූම් එක ඇතුලේ ඉඳන් කරන ෆොටෝ ෂූට් එකක්. කෙල්ල නයිට් ඩ්‍රෙස් එක පිටින් ඇඳ උඩ දාගෙන කිස් කරන ඒවයි, කෙල්ල කොල්ලගේ ඇඟ උඩ නැගලා ඉන්න ඒවයි තමයි බන් ඒකෙ තියෙන්නේ. semi porn වගේ. :rofl::rofl:
    :baffled::baffled:
    :nerd::nerd:
    ane ammeee... amma muththa kalewath ahapuwada owa..
    :baffled::baffled:
     
    NimeshKR

    Junior member
  • Aug 20, 2018
    37
    4
    8
    කෙල්ල කැමති නැත්නම් බලෙන් යවන්න එපා.
    ඇත්තම කියලා වැඩේ ක්ලෝස් කරනම් හරි.

    කෙල්ලට අවුලක් නෑ බන් අම්ම එන්නේ නැත්නම් ඒකිගේ. මම බැලුවේ එයාගේ අම්ම එයත් එක්ක එන එක නවත්තන්න මොකක් හරි කරන්න පුලුවන්ද කියලා.

    ෂෝට කොට වැඩි නිසා එවන්න බෑ කියන්නේ කොහොමද බන්? ඒ අක්කලා හිතයි මම බඳින්න ඉන්න කෙල්ල හෙන ගොඩේ කෙල්ලෙක් කියලා.
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    Kellata Lejja Novi yanna Kiyapan
    Mama nam kiyanne nedeyo nethi karaganna epa
    Netham Kella paule anik eungenuth Kon wenawa sure
    Anika Kohomath Bride wa Highlight karanawa arenna anik un echara aulak ne
    Oka Den boru kiyala nathara wenna epa
    Uba chatar wenawa loweth :no::no:
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    oka muladima kiwwanam ewarai ne bn. wede anagena thama wisadanna kiyanne godak genu.

    Amma owa adinawata kemathi na. ammagen approval akkata ganna puluwan nam ok wage seen ekak.
     
    beethoven

    Member
    Apr 21, 2016
    52
    12
    0
    පානදුර
    දැන් තව එකක් තියෙනවා බන් private moments කියලා. වෙඩින් එක දවසේ හනිමූන් යන රූම් එක ඇතුලේ ඉඳන් කරන ෆොටෝ ෂූට් එකක්. කෙල්ල නයිට් ඩ්‍රෙස් එක පිටින් ඇඳ උඩ දාගෙන කිස් කරන ඒවයි, කෙල්ල කොල්ලගේ ඇඟ උඩ නැගලා ඉන්න ඒවයි තමයි බන් ඒකෙ තියෙන්නේ. semi porn වගේ. :rofl::rofl:

    ඔව් බන්. මාත් දැක්ලා තියෙනවා ඕක. ඒක album එකට දාන්නේ නෑ. වෙනම CD එකට දාල දෙන්නේ. අපේ අයිය කෙනෙක් ඉන්නවා වෙඩින් ෆොටෝග්‍රැෆි කරන. :P

    මනමාලි චූටි කලිසම් කොටයක් ගහන් ඇඳ උඩ පුප උඩ දාගෙන ඉන්නවා. මනමාලයා shirt එක නැතුව ඇවිත් මනමාලිගේ යටි පතුල් කිස් කරනවා. ඇඟ උඩ නගිනවා. තව නයිට් ඩ්‍රෙස් එක පිටින් මනමාලිව වඩාගෙන බැල්කනි එකේ ඉන්නවා. ඉර බහින වෙලාවේ බැල්කනි එකේ මනමාලයා දනගහලා මනමාලිගේ අත කිස් කරනවා බැල්කනි එකේ ඉඳන්.

    මනමාලිගේ ඔක්කොම ටික අරෙහෙන් මෙහෙන් පේනවා. තව ටික දවසකින් අහවල් වැඩේ කරන එකත් ෆොටෝ ෂූට් එකකට ගනියි බලපන්කො.
     
    Ayesh5533

    Active member
  • Mar 21, 2017
    165
    38
    28

    උඹ අයියාගෙන් ඕවා ඉල්ලගෙන බල බලා අත් ට්‍රැක්ටරේ පදිනවද? :P
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    එහෙම නෙමෙයි බන්. ඒ මිනිස්සු තරහ කරගන්නත් බෑනේ. අනික ඔක්කොම ඇඳුම් මහන්න දීලත් ඉවරයි. ඊයේ තමයි දන්නේ ඔය ශෝර්ට්ස් අඳින සීන් එක. ශෝර්ට්ස් ඇන්දට අවුලක් නෑ බන්. එත් බන් මේවා මේ හෙනම කොටයි. ඒකයි එයාටත් අවුල. එයාගේ අම්මත් එනවලු එදාට.

    උබේ කෙල්ලග් ගරුත්වයද, නාදැයෝද කියල කල්පනා කරලා හොද තීරණයක් ගනින්.. :oo:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    කෙල්ලට තේරුම් කරල දුන්නත් ඒකි යන්නම බෑ කියනවනම් යන්න බල කරන්න එපා මචං, ඒ වැඩෙන් වෙන්නෙ උබයි කෙල්ලයි අතර ඔය කොහෙවත් යන එවුන්ගේ ප්‍රශ්නයක් පටන් ගන්න එක විතරයි, අනික උබට වටින දේවල් නෑදායො වෙනුවෙන් නැති කරගන්න එපා ඒක ලොකු මෝඩ කමක් මොකද ඔය නෑදායො කියන එවුන් උන්ගේ අවශ්‍යතාවයට විතරක් ලග ඉන්න මිනිස්සු, ඔන්න බලහන් ඔක්කොම කරලා අන්තිම පොඩ්ඩ බැරි වුන ගමන් ඕකුන් උබල එක්ක තරහ වෙනවා :yes: හැම කෙල්ලම එක වගේ නෑ මචං ඒ නිසා උබට පුළුවන් විදියට නෑදායොන්ට මොකක්හරි කියල වැඩේ shapeකරහන් මොකද ඒ මිනිස්සුන්ගේ වැඩේට කෙලවෙනවා අන්තිම මොහොතේ බෑ කිවුවොත්, ඒ නිසා කරන දෙයක් දැම්ම කරහන්... ජය..!
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    කෙල්ලට අවුලක් නෑ බන් අම්ම එන්නේ නැත්නම් ඒකිගේ. මම බැලුවේ එයාගේ අම්ම එයත් එක්ක එන එක නවත්තන්න මොකක් හරි කරන්න පුලුවන්ද කියලා.

    ෂෝට කොට වැඩි නිසා එවන්න බෑ කියන්නේ කොහොමද බන්? ඒ අක්කලා හිතයි මම බඳින්න ඉන්න කෙල්ල හෙන ගොඩේ කෙල්ලෙක් කියලා.

    දැන් කොටට අදින්නේ නැති උන් ගොඩේ? :dull: මාර මානසිකත්ව තමා ඉතින්.. :rolleyes:
     
    rangawkrs

    Well-known member
  • Jun 26, 2017
    367
    57
    63
    ANE BAN KELINMA KIYAHAN KOTATA ADINA EWATA BAHA KIYALA. UBA KAMATHI NAHA KIYAHAN .ANITH EWATA INNA KIYAHAN
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,448
    113
    Don't just give false excuses like medical issues. That's not the correct approach. These things can lead to severe repercussions later. Now it has come to the final stages. People make preparations for a things like this and depend on the people they choose.
    If your girl is not happy about this, talk to them, explain why. If they are reasonable people they should respect her wishes too and try to accommodate or make a alternate arrangements. A short for a beach shoot isn't unrealistic. It's up to you all to decide- my opinion only :oo:

    PS: I just noted that this is not the girl's stand... but her mothers!!!
    No further comments.
     
    Last edited:

    Rockie

    Junior member
  • Apr 27, 2007
    73
    10
    8
    ඔව් බන්. මාත් දැක්ලා තියෙනවා ඕක. ඒක album එකට දාන්නේ නෑ. වෙනම CD එකට දාල දෙන්නේ. අපේ අයිය කෙනෙක් ඉන්නවා වෙඩින් ෆොටෝග්‍රැෆි කරන. :P

    මනමාලි චූටි කලිසම් කොටයක් ගහන් ඇඳ උඩ පුප උඩ දාගෙන ඉන්නවා. මනමාලයා shirt එක නැතුව ඇවිත් මනමාලිගේ යටි පතුල් කිස් කරනවා. ඇඟ උඩ නගිනවා. තව නයිට් ඩ්‍රෙස් එක පිටින් මනමාලිව වඩාගෙන බැල්කනි එකේ ඉන්නවා. ඉර බහින වෙලාවේ බැල්කනි එකේ මනමාලයා දනගහලා මනමාලිගේ අත කිස් කරනවා බැල්කනි එකේ ඉඳන්.

    මනමාලිගේ ඔක්කොම ටික අරෙහෙන් මෙහෙන් පේනවා. තව ටික දවසකින් අහවල් වැඩේ කරන එකත් ෆොටෝ ෂූට් එකකට ගනියි බලපන්කො.

    adeh koheda bung me wage photos thiyenne. daapanko meketh.
     
    Shre

    Active member
  • Jan 1, 2016
    137
    98
    28
    Machan e aduma adala ganna photos walata witarak ba kiyapan. anith ewata yanna kiyapan. athota photo ganna eka ube girl nathuwa balance karala photo ganiwi. short adinna akamathi nam eka kiyana eka hodai neda? eka waradak neweine. athakota kawuruth taraha wenne na. wade shape.
     
    NimeshKR

    Junior member
  • Aug 20, 2018
    37
    4
    8
    Machan e aduma adala ganna photos walata witarak ba kiyapan. anith ewata yanna kiyapan. athota photo ganna eka ube girl nathuwa balance karala photo ganiwi. short adinna akamathi nam eka kiyana eka hodai neda? eka waradak neweine. athakota kawuruth taraha wenne na. wade shape.

    කියන්න පුළුවන් බන්. එත් ඉතින් කාඩ් නම් කුඩු. ඒ මිනිස්සු හිතයි මම බඳින්න ඉන්නේ මහ ගොඩේ කෙල්ලෙක් කියලා. අනික මම කැමති නෑ බන් මගේ කෙල්ලව ඒ මිනිස්සු අතරේ කොන් වෙනවට.