Preshoot help

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    මන් නම් ගෙදර ඉන්නද්දී සතියකට පාරක් යනවා..මෙච්චරකල් දන්න තරමින් නම් නෑ බන්..එහෙනම් ඔය සුද්දෝ පිස්සෝ වගේ ෆොටෝ ගන්නේ.. හැබැයි කෑම්ප් එකපැත්තේ නම් ගන්නෙපා..ගත්තොත් හමුදාවේ කොල්ලෝ උබලට ෂූට් කරයි..:lol::lol::lol::rofl::rofl:කෝකටත් තව හොයල බලපන්.. උසාවිය හරියනම් අවසර ගන්නවෙවිද කියන්න බෑ :)
     
    • Like
    Reactions: Mr.Thor

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo

    Thanks machan.. :)
     
    • Like
    Reactions: Protector78

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    කොටුවේ හැම එකාම සූට් කරනවා නේ බන්
    Uncommon Place එකක් ගනින්
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    කොටුවේ හැම එකාම සූට් කරනවා නේ බන්
    Uncommon Place එකක් ගනින්

    uncommon places tikak amaruine ban hoyagana. :(

    ගෝල්ෆේස්
    දියත උයන
    ඩච් හොස්පිට්ල්
    නිදහස් චතුරශ්‍රය
    දියවන්නාව
    මානෙල් මල් විහාරය
    රාජගිරිය බර්ඩ් පාර්ක්

    oya tika tama ban danata analyse krala baluwe..