President Election 2020: Elakiri Online Poll & Updatings

I vote for

  • Maithripala Sirisena

    Votes: 5 1.7%
  • Mahinda Rajapakshe

    Votes: 27 9.3%
  • Sajith Premadasa

    Votes: 32 11.0%
  • Ranil Wikramasingha

    Votes: 7 2.4%
  • Gotabhaya Rajapaksha

    Votes: 131 45.2%
  • Rohan Pallewatta

    Votes: 59 20.3%
  • Nagananda Kodituwakku

    Votes: 15 5.2%
  • Madu Rox

    Votes: 9 3.1%
  • Sarath Fonseka

    Votes: 5 1.7%

  • Total voters
    290
  • Poll closed .

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    Vote


    1148371821election-commision-3.jpg



    circular-profile-011.jpg



    38475996-sri-lanka-election-ballot-box-for-collecting-votes.jpg
     
    Last edited:

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මේ වෝට් එකේ රිසල්ට් එක මහින්ද රාජපක්ෂ ආවේ නැත්තං මං හෙලුවෙන් ‌ෆොටෝ එකක් දානව

    අනික් එවුනුත් මං ‌වගේ එහෙම ලෑස්තිනං ..

    පීඇම් එකක් දාපං මේකට රිප්ලයි කරන උන්
    මොකද බිසි දවස් වලට‌ ඇවිල්ල බලන්න හේතුවක් වෙන හින්ද
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    Nagananda Kodituwakku
    Madu Rox
    Sarath Fonseka

    මේ වගේ උන් මේ නූල‌ෙ දාන්න බං උබට මොකද්ද තිබ්බ හේතූ?


    ඇත්තටම කිව්වොත් ආතල් දෙන්න පුලුවන් ටයිම් ෆ්රේම් එකක නෙමෙයි ඉන්නෙ අපි උබල අප‌ේ ලංකාවෙ මිනිස්සු
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    මේ වෝට් එකේ රිසල්ට් එක මහින්ද රාජපක්ෂ ආවේ නැත්තං මං හෙලුවෙන් ‌ෆොටෝ එකක් දානව

    අනික් එවුනුත් මං ‌වගේ එහෙම ලෑස්තිනං ..

    පීඇම් එකක් දාපං මේකට රිප්ලයි කරන උන්
    මොකද බිසි දවස් වලට‌ ඇවිල්ල බලන්න හේතුවක් වෙන හින්ද

    :D
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේ වෝට් එකේ රිසල්ට් එක මහින්ද රාජපක්ෂ ආවේ නැත්තං මං හෙලුවෙන් ‌ෆොටෝ එකක් දානව

    අනික් එවුනුත් මං ‌වගේ එහෙම ලෑස්තිනං ..

    පීඇම් එකක් දාපං මේකට රිප්ලයි කරන උන්
    මොකද බිසි දවස් වලට‌ ඇවිල්ල බලන්න හේතුවක් වෙන හින්ද



    :lol:
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    මේ වෝට් එකේ රිසල්ට් එක මහින්ද රාජපක්ෂ ආවේ නැත්තං මං හෙලුවෙන් ‌ෆොටෝ එකක් දානව

    අනික් එවුනුත් මං ‌වගේ එහෙම ලෑස්තිනං ..

    පීඇම් එකක් දාපං මේකට රිප්ලයි කරන උන්
    මොකද බිසි දවස් වලට‌ ඇවිල්ල බලන්න හේතුවක් වෙන හින්ද

    Mahinda nemeine bn awith thiyenne
    dan moko karanne
     

    ibnanv

    Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    Mahindha cannot be president again 19th amendment, nor can gotabaya with USA citizenship. Sajith will sweep the election if it is kept now. People who do not know nothing should not post this poll. Chamal Rajapaksa also is not there, there is also karu too. Chamal Rajapaksa or karu or sajith will be next president.Not any unpopular member.Sirisana ,sarath fonseka will lose presidential bid.Rohan Pallewatta is a businessman not a politician. He will loose.Business people do not care about poor people. nor are they very diplomatic or charismatic. People love Charismatic leaders no matter what. In Rajapaksa clan chamal is the best bet for them, because he looks like an honest man
     
    Last edited: