උවමනාවක් විතරක් තිබිල හරියන්නේ නෑනේ වැඩක් කරන්න බැරිනම්. ඌනෙ ජනාදිපති අනිත් උන් මේවා කරන්න දුන්නේ නෑ කියල වැඩක් නැනේ. ඒවානම් ඕනේ එකෙක්ට කියන්න පුළුවන්නේ. මෙච්චර දේවල් වෙනකන් බලන් ඉන්න ඌ බබෙක් නෙමේනේමචන් උබලට හිතෙන් නැද්ද ගෝඨට සිරාවටම රටට වැඩක් කරන්න උවමනාවක් තිබ්බ ඒ උනාට ඌට ඒක කරගන්න අවස්ථාවක්/හැකියාවක් තිබ්බෙ නෑ කියල. මහින්ද ඇතුළු සෙට් එක ඌවත් ඇන්දුවද මන්ද.
වයස 72 ක මනුස්සයෙක්, ඇමරිකාවට වෙලා දරු මුණුපුරෝ එක්ක ෆුල් සැපේ ඉන්න පුලුවන් කම තියෙද්දි ලන්කාවෙ දූශිත , මජර දේශපාලන මඩ ගොහොරුවට වැටිල, පාරෙ ඉන්න කොල්ලන්ගෙනුයි,පෝලින් වල ඉන්න ගෑනුන්ගෙනුයි බැනුම් අහන තත්වෙට පත් වෙලා.
යකෝ ඉතින් බාසට කෙලින් බිත්තියක් බැදගන්නම බැරිනම් මොකද කරන්නේනානසාරය පුක කැඩුන වගේ කෑගැහුවෙ මොකක් හරි ප්‍රශ්නයකුත් ඇති.
එහෙම යන්න දෙන්න බෑ. බාස්කෙනෙක් ඇදට බිත්තියක් බැන්දොත් පඩි නොගෙව බිත්තිය කෙලින් බැඳගන්නව වගෙ මේකත්. කරපු විනාසෙ හරිගස්සල තමයි යන්න දෙන්නෙ
මූ දැන් අතෑරල ගියොත් ආයෙ බෝම්බයක් ගහල චන්දෙ දිනයියකෝ ඉතින් බාසට කෙලින් බිත්තියක් බැදගන්නම බැරිනම් මොකද කරන්නේ
ඔහු රටින් පලා යන්නේ නෑ..- මාධ්‍ය ප්රකාශකජනාධිපති ඉල්ලා අස්වන්නේ නෑ.. ඔහු රටින් පලා යන්නේ නෑ..- මාධ්‍ය ප‍්‍රකාශක
March 21, 2022 at 11:20 am | lanka C news
මේ ගොන් බය්යො අන්දන්න කොච්චර ලේසිද. අර අමාරුකාර අපරාධකාරයෝ පොලිසි ගෙනිහින් ප්‍රස්නකරද්දී "good cop bad cop " සීන් එකක් දාන්නේ. මේකත් ඒ වගේ එකක් තමයි.
ගොට නිකන් සුදු චරිතේ රඟනවා. දැන් බැසිල කළු චරිතේ. වැඩේ කෙල්වේගන එනකොට මහින්ද තාත්ත කෙනෙක් වගේ රඟපාලා මැදට පැනල ඔක්කොටම අවවාද කරලා ශේප් කරලා දානවා.
කෙලවීම උග්‍රවෙලා නඩු වැටෙන ගානට යනකොට තුන්දෙනාම එකතුවෙලා යටින් ගේම ගහනවා. ඔක්කොම නඩුවල තාක්ෂණික අඩුපාඩු තියෙනවා කියල නීතිපති නඩු පවත්වාගෙන යන්න බෑ කියනවා.අදිකරණය නිදොස්කොට නිදාහස් කරනවා.
බය්යෝ කියනවා ගෝට හොඳ එකා. අර බැසිල් හින්ද තමයි කරගන්න බැරි කියල. චන්දෙ ලං උනාම බැසිල රට යනවා. බය්යෝ හිතනවා වැඩේ හරි, හොරා ගියා කියල. ඊළඟසැරේ නාමල් හරි චමල් හරි අවොත් ගොඩදායි කියල. ආයෙම චන්දෙ දෙනවා.උන් එකෙක් දිනපු ගමන් බැසිල ආයේ ඇවිත් වැඩ පටන් ගන්නවා.
ජනාධිපති ඉල්ලා අස්වන්නේ නෑ.. ඔහු රටින් පලා යන්නේ නෑ..- මාධ්‍ය ප‍්‍රකාශක