PRESIDENT TO ADDRESS NATION TOMORROW #BREAKING

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,977
    31,765
    113
    කොවින් මල්ලි ඉන්දියාවෙන් ඩෙල්ටා plus ඵකත් ටෙස්ට් කරන්න රටට ගන්නවා කියන්නද දන්නෑ..😅


    69 lasseta thereida mandabuddikayek kathakarana wenasa? ane manda.... lol
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ජනතාවනී රෙවිලා පෑගීලා වටෙටම ගාලා තියෙන්නේ.. පලාතම සුවදයි නේද කියලා අහයි.. මෑද්දෙන් පාදෙණිට පෑනලා මේක ආණ්ඩුව පෙරලන්න කරපු කුමන්ත්‍රණයක් සර් කියයි..
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    මගේ වෙශියෙනි. නැව ගිනිතිබ්බෙ අපි නෙවෙ.. ගිනිගත්තෙ වාරකන් නිසා.. මූදෙ කිසි අවුලක් නෑ මාලු මලේ වතුර වැඩියෙන් පෙවිල. ඇසිඩ් මූදට වැටෙන්න කලින් හන්සමාලිව අපි ඩොටෙ ඇරිය.ඉක්මනට වැක්සින් ගහල ඉවර කරන්න ඕනා නිසා දුමී එලියට ගත්තා. අශෝක රජුට පස්සෙ පොසොන් එකට ඔයාලට මොකුත් තැග්ගක් දෙන්න බැරි උන නිසා දුමී ඔයලට මම ලබාදෙනව
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,930
    13,459
    113
    පෘථිවිය
    සියලුදෙනාගෙන් මා සමාව අයදිමි
    මා හට කිසිම දෙයක් කිරීමට මේ ආණ්ඩුව ඉඩසලසා නැත.

    මේ කරනා ඉදිරියේ ඉදිරියට මේ තනතුර මා දැරීමට සුදුසු නොවේ

    මගේ තීරණය මේ පට්ටමෙන් ඉවත්වීමයි
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    hodatama kara kiyala kiyannada danne ne
    ඔයාලගේ සෑර් නේ මේ ඇයි මේ අදෝනා දුමින්ද පොහොට්ටුවේ සාමාජිකත්වය ගනී හෙට අනිද්දා :lol::lol:
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    සෑර් මොකක් කියන්නද යන්නේ යාපයියේ?
    1. ජනාතාව ගේ හැසිරිම හොද නැ. එක නිසා අපි සහන දිලා යලිත් රට ඇදිරිනිතිය කට යනවා. ( ඩෙල්ටා වැඩි වෙලා)

    2. ප්‍රෙටල් අඩු කර. යලිත් රසායනික පොහොර මේ අවුරුද්දට ගෙන එම. නැවේ ප්‍රශ්නය අපේ වැරද්දක් නෙවෙයි.

    3. දුමින්දව නිදහස් කරේ අදාල නිතිවලට අනුකුලවයි.

    ඔය තුනෙන් එකක් කියන්නේ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,977
    31,765
    113
    1. ජනාතාව ගේ හැසිරිම හොද නැ. එක නිසා අපි සහන දිලා යලිත් රට ඇදිරිනිතිය කට යනවා. ( ඩෙල්ටා වැඩි වෙලා)

    2. ප්‍රෙටල් අඩු කර. යලිත් රසායනික පොහොර මේ අවුරුද්දට ගෙන එම. නැවේ ප්‍රශ්නය අපේ වැරද්දක් නෙවෙයි.

    3. දුමින්දව නිදහස් කරේ අදාල නිතිවලට අනුකුලවයි.

    ඔය තුනෙන් එකක් කියන්නේ.
    duminda ekka baladdi, ranja karapu waradi monawada ban? lol
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    gota.gif
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    දුමිය නොහොත් මුන්ගෙ සුරතල් සුදුපුතා පොඩි වැරැද්දක් කරත් මින්පස්සෙ බැනුම් අහන්න වෙන්නෙ ලොක්කට. දැන් ලෙඩෙක්ය මතක නෑය කීව එලියටගන්න ඕන කියල බලමු මතකෙ හෙට අනිද්ද
     
    • Like
    Reactions: NextGen