Ranil to address nation. 🔴

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    18,391
    25,184
    113
    මැදමහනුවර
    මොනාද කියන්නේ කියලා කල්පනා කරන රනිල්

    COx9caa.gif
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,133
    113
    🔴BREAKING NEWS
    ලබන සදුඳා ජාතිය අමතා අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්.
    මචන් මට තේරෙන්නෑ පොඩ්ඩක් කියන්න අපි පොහොට්ටුවෙ.. ඉස්සරනම් ඕන එකකට මේවගෙ රතින්නා දාල හන්දි ගානෙ කිරිබත් කනවා.. හදුහදට රනිල් අපේ පොහොට්ටුවෙන් ලොකු කැබැල්ලක් කඩල අරන් 113 පෙන්නුවාම අපි කලින්වගේම රතින්න දාල රබන් ගාලා කිරි බත් කන්න ඕනද හන්දියට ගිහින්..
    අනේ මොකක්ද කරන්නෙ කීල තේරෙන්නෑ නිකන් ඔලුව ක්‍රාන් ක්‍රීන් ගානවා ක්ලාන්තෙ වගේ ඉරිද හවස වත් මොකක්ද අපි කොරන්න ඕන කියල කියන්න ප්ලීස්
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,919
    113
    අඩෝ මම දන්න හැටියට "ජාතිය ඇමතීම" කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන් ජනාධිපතිට විතරයි.

    ව්‍යවස්ථාවේ හැටියට "ජාතිය ඇමතීම" ජනාධිපතිගේ විශේෂ කර්තව්‍යයක් හැටියට පෙන්නලා දීල තියෙනවලු.

    සමහර විට "මහජනතාව අමතා කරන විශේෂ ප්‍රකාශය" වගේ වෙන නමක් ඕකට දෙයි.

    මම වැරදි නම් නිවැරදි කරපන්.


    :yes: :yes: :yes:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,133
    113
    අඩෝ මම දන්න හැටියට "ජාතිය ඇමතීම" කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන් ජනාධිපතිට විතරයි.

    ව්‍යවස්ථාවේ හැටියට "ජාතිය ඇමතීම" ජනාධිපතිගේ විශේෂ කර්තව්‍යයක් හැටියට පෙන්නලා දීල තියෙනවලු.

    සමහර විට "මහජනතාව අමතා කරන විශේෂ ප්‍රකාශය" වගේ වෙන නමක් ඕකට දෙයි.

    මම වැරදි නම් නිවැරදි කරපන්.


    :yes: :yes: :yes:

    නෑ මචන් ඕක හරි හිතලම දාපු එකක් මොකද ගෝටගෝ හෝම් උනාම රනිල් තමා ජනාදිපති ඒකයි කලින්ම ඇගෙව්වෙ I'm pro-President කියල එයා
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    15,708
    32,124
    113
    අඩෝ මම දන්න හැටියට "ජාතිය ඇමතීම" කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන් ජනාධිපතිට විතරයි.

    ව්‍යවස්ථාවේ හැටියට "ජාතිය ඇමතීම" ජනාධිපතිගේ විශේෂ කර්තව්‍යයක් හැටියට පෙන්නලා දීල තියෙනවලු.

    සමහර විට "මහජනතාව අමතා කරන විශේෂ ප්‍රකාශය" වගේ වෙන නමක් ඕකට දෙයි.

    මම වැරදි නම් නිවැරදි කරපන්.


    :yes: :yes: :yes:
    ජාතිය සමග පිළිසඳර කියලා දාමු 😂
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    24,801
    77,402
    113
    දෙහිවල
    අඩෝ මම දන්න හැටියට "ජාතිය ඇමතීම" කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන් ජනාධිපතිට විතරයි.

    ව්‍යවස්ථාවේ හැටියට "ජාතිය ඇමතීම" ජනාධිපතිගේ විශේෂ කර්තව්‍යයක් හැටියට පෙන්නලා දීල තියෙනවලු.

    සමහර විට "මහජනතාව අමතා කරන විශේෂ ප්‍රකාශය" වගේ වෙන නමක් ඕකට දෙයි.

    මම වැරදි නම් නිවැරදි කරපන්.


    :yes: :yes: :yes:
    උබලට අවුල් නේ පොරට කට ඇරලා සර් කියන්න.
    ඇත්ත කියපන්
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    4,523
    2,382
    113
    Malabe
    අඩෝ මම දන්න හැටියට "ජාතිය ඇමතීම" කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන් ජනාධිපතිට විතරයි.

    ව්‍යවස්ථාවේ හැටියට "ජාතිය ඇමතීම" ජනාධිපතිගේ විශේෂ කර්තව්‍යයක් හැටියට පෙන්නලා දීල තියෙනවලු.

    සමහර විට "මහජනතාව අමතා කරන විශේෂ ප්‍රකාශය" වගේ වෙන නමක් ඕකට දෙයි.

    මම වැරදි නම් නිවැරදි කරපන්.


    :yes: :yes: :yes:

    A prime minister too can address the nation. It's a matter concerning an entire nation. :-)