PRESIDENT TO ADDRESS NATION TOMORROW #BREAKING

UB9002

Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    මොන කියන්නද ඉල්ලා අස් වෙන්න තමයි තියෙන්නේ මෛත්‍රී ට් වඩා ජෝකර් කෙනෙක් වෙලා ඉන්නේ නන්ධසෙනයා
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,736
    28,093
    113
    ලොක්ඩවුන් අයින් කරන්න හේතු පැහැදිලි කරලා, මම මෙච්චර හොඳට කාටවත් කරලා නෑ කියයි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,978
    31,763
    113
    වෙන මොනවද ඉතිං මම, මම, මම ගාගෙන පොඩි උන්ගේ රචනා වගේ එකම බයිලේ...
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Happy Ex On The Beach GIF by MTV Nederland
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,166
    11,184
    113
    Forest
    එයා ජාතිය අමතන්න ඕනි නෑ අමුතුවෙන්. මේ දවස්වල ගෝටට චන්දෙ දුන්නු අපි ඔක්කොම එයාගේ ජාතිය අමතනවා ගෙදර ඉදන්. thanks ස'
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඔයාලගේ සෑර් නේ මේ ඇයි මේ අදෝනා දුමින්ද පොහොට්ටුවේ සාමාජිකත්වය ගනී හෙට අනිද්දා :lol::lol:
    අඩෝ...මේක කවියක් විදියට කියවෙනවානේ :p

    ඔයාලගේ සෑර් නේ ඇයි මේ අදෝනා..
    දුමී පොහොට්ටුවේ සාමාජිකයෙක් වෙයි හෙට අනිද්දා... :lol: