උබලට හිතෙන්නෙ නැද්ද අන්තිමට ප්රදාන බල කදවුරු 2කට මේක සෙටල් වෙලා රනිල් අනුර අතර ජන්දයක් බවට මේක පත් වෙයි කියල.
මට හිතෙන්නෙ සජිත් අන්තිමට රනිල්ට සහය දෙයි අගමැතිකම සහා ඊලග ආන්ඩු බලය බලාපොරොත්තුවෙන්. මෙහෙම උනම අනිත් එවුනුත් එකතු වෙයි මුන් එක්කම.
නාමලය අනාත නොවී බේරෙන්න චන්දෙන් අයින් වෙයිද නැද්ද කියන එක තමා හිතාගන්න බැරි. අයින් උනත් ලැජ්ජාවක්. හිටියොත් රනිල්ගෙ චන්ද ටිකක් කැඩෙයි, අනුර ලෙසියෙන්ම ගොඩ යයි. නාමලය අනුර ගොඩ යනකම් බලන් ඉන්න එකක් නෑ එක අතකට. උන්ට කෙලවෙන නිසා.