Presidential Election මට හිතෙන දේ

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    උබලට හිතෙන්නෙ නැද්ද අන්තිමට ප්‍රදාන බල කදවුරු 2කට මේක සෙටල් වෙලා රනිල් අනුර අතර ජන්දයක් බවට මේක පත් වෙයි කියල.

    මට හිතෙන්නෙ සජිත් අන්තිමට රනිල්ට සහය දෙයි අගමැතිකම සහා ඊලග ආන්ඩු බලය බලාපොරොත්තුවෙන්. මෙහෙම උනම අනිත් එවුනුත් එකතු වෙයි මුන් එක්කම.
    නාමලය අනාත නොවී බේරෙන්න චන්දෙන් අයින් වෙයිද නැද්ද කියන එක තමා හිතාගන්න බැරි. අයින් උනත් ලැජ්ජාවක්. හිටියොත් රනිල්ගෙ චන්ද ටිකක් කැඩෙයි, අනුර ලෙසියෙන්ම ගොඩ යයි. නාමලය අනුර ගොඩ යනකම් බලන් ඉන්න එකක් නෑ එක අතකට. උන්ට කෙලවෙන නිසා.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    sajith athari kiyala nan hithanna amarui ban

    බෙදිල ඉල්ලල අනුරව පරද්දන්න බෑ කියලා තෙරුම් ගත්තොත් step down කරල අඩුම ගානෙ අගමැතිකම දෙන පොරොන්දුව පිට සජිය රනිල්ට සෙට් වෙයි කියල මට හිතෙන්නෙ.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    qUD981X.png
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    අනුර ලෙසියෙන්ම ගොඩ යන්න නම් බයියන්ගෙ ෆුල් පවර් එක ඔන, ටොයියො අනුරට චන්දෙ දේන්නෙ නැ, ටොයියොත් අනුරට චන්දෙ දෙනවා නම් අනුරට දිනන්න පුලුවන්, ටොයියො බාගෙට බාගයක් රනිල්ට චන්දෙ දුන්නොත් අනුරට දිනන්න පුලුවන්,
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    අනුර ලෙසියෙන්ම ගොඩ යන්න නම් බයියන්ගෙ ෆුල් පවර් එක ඔන, ටොයියො අනුරට චන්දෙ දේන්නෙ නැ, ටොයියොත් අනුරට චන්දෙ දෙනවා නම් අනුරට දිනන්න පුලුවන්, ටොයියො බාගෙට බාගයක් රනිල්ට චන්දෙ දුන්නොත් අනුරට දිනන්න පුලුවන්,
    සජියගෙ 2019 වෝට් බේස් එකෙන් 40%ක් pure UNP වෝට්. ඒ ටික මේ පාර බෙදිල යන්නෙ රනිල් සජිත් අතරෙ. අනික් 60% විකල්ප හොයන නමුත් මහින්ද විරෝදි මිනිස්සු. උන් කොටසක් සජිත් එක්කම ඉන්නවා, අනික් උන් දෑන් තියෙන අනික් විකල්පෙට, ජෙප්පොන්ට දෙනවා..

    රෑල්ලට ගෝටට දීපු උන්ගෙන් 75%ක් මේ පාර බෙදිල යනවා, ඒකෙන් වැඩි හරියක් යන්නෙ ජෙප්පොන්ට. ඉතුරු 25% මහින්දට කලගුන සලකන්න නාමල්ට දෙනවා (උබල ඔන්ලයින් නාමල්ට වෝට් දැක්කෙ නැතුවට කැපුවත් නිල් උන් ඌට තමයි දෙන්නෙ)

    චන්දෙ තියනකන් ප්‍රතිපලය කියන්න අමාරු ඔන්න ඔය නිසයි.. සජිත්ට හිටපු 54 ලක්ශෙ නොසැලී ඉන්නව වගේ ඒවනම් ගොන් කතා..

    උබලට හිතෙන්නෙ නැද්ද අන්තිමට ප්‍රදාන බල කදවුරු 2කට මේක සෙටල් වෙලා රනිල් අනුර අතර ජන්දයක් බවට මේක පත් වෙයි කියල.

    මට හිතෙන්නෙ සජිත් අන්තිමට රනිල්ට සහය දෙයි අගමැතිකම සහා ඊලග ආන්ඩු බලය බලාපොරොත්තුවෙන්. මෙහෙම උනම අනිත් එවුනුත් එකතු වෙයි මුන් එක්කම.
    නාමලය අනාත නොවී බේරෙන්න චන්දෙන් අයින් වෙයිද නැද්ද කියන එක තමා හිතාගන්න බැරි. අයින් උනත් ලැජ්ජාවක්. හිටියොත් රනිල්ගෙ චන්ද ටිකක් කැඩෙයි, අනුර ලෙසියෙන්ම ගොඩ යයි. නාමලය අනුර ගොඩ යනකම් බලන් ඉන්න එකක් නෑ එක අතකට. උන්ට කෙලවෙන නිසා.
    එකෙක්වත් අයින් වෙන්නෙ නැ.. අනිවාර්යෙන් දෙවෙනි මනාපෙ ගනින්න වෙනවා. දෙවෙනි මනාපෙන් අනුර හෝ සජිත් දිනයි
    ------ Post added on Aug 12, 2024 at 1:21 AM
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • බෙදිල ඉල්ලල අනුරව පරද්දන්න බෑ කියලා තෙරුම් ගත්තොත් step down කරල අඩුම ගානෙ අගමැතිකම දෙන පොරොන්දුව පිට සජිය රනිල්ට සෙට් වෙයි කියල මට හිතෙන්නෙ.
    ඌට ජනාධිපති වෙන්න රනිල්ට වඩා වැඩි චාන්ස් එක තියෙනකොට මොකටද බං ඒක කොහේවත් ඉන්න රනිල්ට පුදන්නෙ.

    වැඩිම උනොත් ඕනනම් රනිල්ට අගමැති වෙන්න එන්න කියයි. ඒ කියන්නෙත් නෑ.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    රනිල් සජිත් නම් එකතු වෙයි කියන්න අමාරුයි, සජිය ව නෝන්ඩි කරන නිසා ඌ ත් සෙකන්ඩ් වෙන්න කැමති නෑ..

    නැත්තම් වෙන අවුලක් නෑ උන්ගේ..

    මේ පාර පොහොට්ටුව ට යන එනමන් නැති වෙනවා...

    එකේ හිටපු පෙරේත යක්කු එක එකා පස්සේ යනවා රොහිතල පවිත්‍ර. ලා වගේ එවුන්...

    ඡන්ද ටික පිළිවලට වැටෙනවනම් මලිවාවට තමා.. ඒකත් ඉතින් ෂුවර් නෑ ලංකාවේ ඡන්දෙ ලන් වෙලා මොනවා කැරකෙයි ද කියන්න බැහැනේ😂
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    බෙදිල ඉල්ලල අනුරව පරද්දන්න බෑ කියලා තෙරුම් ගත්තොත් step down කරල අඩුම ගානෙ අගමැතිකම දෙන පොරොන්දුව පිට සජිය රනිල්ට සෙට් වෙයි කියල මට හිතෙන්නෙ.
    anura dinan na kiyala sajiyai ranilai dennama dannawa bung
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මට හිතෙන්නෙ සජිත් අන්තිමට රනිල්ට සහය දෙයි අගමැතිකම සහා ඊලග ආන්ඩු බලය බලාපොරොත්තුවෙන්. මෙහෙම උනම අනිත් එවුනුත් එකතු වෙයි මුන් එක්කම.
    වැරදී . මෙහෙම වෙන්නේ නෑ. 100% sure.
    PresElec2024
     
    • Like
    Reactions: Solo Rider

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ඡන්දෙ තව කිට්ටු වෙනකොට පුටානෝයි ටෙලිපෝන් කම්බියයි විතරයි ඉතුරුවෙන්නෙ
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    50% ganne ne ekekwath, Gaththath Anura thama ganne
    Namal godak welawata anthima mohothe oken drop wenawa, Ranilta support karala
    Gema tyenne Ranil, Sajiya, Anura. Confused unga bunga toyyo tikakui, bayyo tikakui innawa hithagnna beruwa.
    Jepponta Bayyonge skew ekak awilla tyenne, Kalin unta vote kara mama wage un dn unta vote nokarath, sehenna bayyo pramanayak innawa unta deyak karanna puluwan kiyana level eke.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    අනුර දිනනවා.. 54% වගේ අනුර ගනිවි..🙏

    අනන් මනන් වානා,
    අනුර තමා ඕනා 💛

    #soduruanura2024
    පේඩ් එකවුන්ට් සිප්පියෙකුත් බැහැලා

    දැනට මේ කැම්පේන් එකේ සෑහෙන ස්ට්‍රෙස් ෆ්‍රී ෆුල් රිළැක්ස් එකේ ඉන්නෙ කවුද? බොඩි ලැන්වේජ් එකෙන් හොයාගන්න පුලුවන් දිනන කෙනා
    ------ Post added on Aug 12, 2024 at 12:40 PM
     
    • Haha
    Reactions: Sandy_Fdo